පල ගිහින් ඩොකෙක් මීට් වෙයන්.
මේ ලඟදි මලිත්ට වුන දේ දන්නව නෙ.
ඌත් සමහරවිට ඩොකෙක් ලඟට ගියා නම් තත්ත්වෙ මීට වඩා හොඳ වෙන්න තිබ්බ.
අඩු ගානෙ ඩොකා හිතවත් හදනව නෙ ප්‍රශ්ණෙ අහල..
උඹ මෙතන ත්‍රේඩ් දදා ඉන්නෙ නැතුව අඩු ගානෙ MBBS හරි MD හරි ඩිග්‍රියක් තියෙන ඩොකෙක් ලඟට යමන්.
කවුරුහරි කමක් නෑ උපාධියක් තියෙන ශාරීරික රෝග හරි පුළුවන් නම් උගුර කණ නාසය ගැන ස්පෙෂලිස්ට් කෙනෙක්ට හරි පෙන්නපන් මචන්.
සෙම ප්‍රශ්ණයක් නිසා ඕකට ෆෙක්සිට් කියල කරල් වගේ දෙයක් දෙයි බොන්න
( සෙම නම්..
මේ බෙහෙත් එහෙම ඕන හැටිය බොන්න බෑ,
උඹ ඩොකෙක් මීට් වෙයන්න්න්න්න්න්න්). තව ඉන්හේලර් දේවි අදින්න. වතුර උණු කරල නිවෙන්න තියල බීපන් මචන්.
අත් බෙහෙත් නම් ඕන තරම් කියන්න පුළුවන් ඒත් වැඩක් නෑ මචන් ඩොකෙක් ලඟට යමන් ප්ලීස්..
![]()
කවුරුත් මුට බෙහෙත් නම් කියන්න එපා මොකද ලෙඩේ දන්නෙ නැතුව මෙහෙම ඔන්ලයින් බෙහෙත් දෙන්න බෑ ඩොක්ට කෙනෙක් හිටියත් එළකිරි එකේ.
උඹ හොඳ එකා වගේ ඉක්මනට ඩොකෙක්ව මීට් වෙලා සිද්ධිය කියහන්. අදම, මේ මොහොතෙම පලයන් මචන් බලන් ඉන්න ඉන්න තත්ත්වෙ සීරියස් වෙන්න පුළුවන්.
![]()













පල ගිහින් ඩොකෙක් මීට් වෙයන්.
මේ ලඟදි මලිත්ට වුන දේ දන්නව නෙ.
ඌත් සමහරවිට ඩොකෙක් ලඟට ගියා නම් තත්ත්වෙ මීට වඩා හොඳ වෙන්න තිබ්බ.
මේ බෙහෙත් එහෙම ඕන හැටිය බොන්න බෑ,