|EK ELECTION 2009|

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Sonique said:
    :lol: :lol: :lol: Ow ow amathila kiwwoth nodi inne na:no: :lol:
    aniwa deffa
    11.gif
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,245
    517
    113
    CS OR DotA map eke
    TRockz said:
    Onna machanzl amama aluth wedak patan gaththa.

    chandayak thiyanna kiyala baluwe.

    Den chandaya thiyenne heta


    meka awilla aluthma wediyak poll danne ne PM waline thama chnadaya denna one.

    ADA RE 12 ta issella oya gollange chnada nama lekanaya bara denna,oya gollange name ekai number ekai ewanna.

    pakshayak thiyenawanam ewath ewanna.

    Paksha haddannath puluwan kattiyak set wela.owa okkoma mata pm karanna,

    ada re 12ta pera.

    thanks.

    eta passe mathiwarana pracharaya katiyuth karanna puluwan.


    oya wagr ewa kalinuth thibba
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    jeffhardy said:
    oya wagr ewa kalinuth thibba
    kalin tibabata ung mokawath kalee nee menna malli ape chinthanaya :P

    අරං මාරු , මෙන්න අපේ ඊ.කේ චින්තනය

    • හැම මාස 3කට සැරයක් බීටා වර්ශන් නව එක රිලීස් කරනවා..
    • ස්පැමර් කෙනෙක් ස්පැම් කරන විට , තත්පර 10ක් තුල වොර්නින්ග් පණිවුදයත් සමග පොස්ට් එක ඩිලිට් කරනවා
    • මස 6කට සැරයක් ඊ.කේ එකෙන් TRIP එකක් එක්කන් යනවා
    • සර්වර් එක ඩව්න් උනොත් ඒ ඩව්න් වෙලා තියන සෑම තප්ප්පරයකටම අපි මෙමෙබෙර්ස් ලට මුදල් ලබා දෙනවා
    • මෙම්බර් ඔෆ් ද මන්ත් මෙම්බර් ඔෆ් ද ඩය් කරලා පස්සෙ මෙම්බර් ඔෆ් ද සෙකන්ඩ් කරල ඒ සැමට ආර්.එස්. අකවුන්ට් එක ගානේ දෙනව
     

    TRockz

    Active member
  • Jun 25, 2008
    1,494
    23
    38
    Inside ElaKiri
    Godak hoda prathichara labamine pawathinawa.

    danata mata labuna paksha meseya.

    1.අරං මාරු

    2.Elakiri Bus Owners

    3.Sandanaya


    4.K'Town Real Gangsters


    5.

    6.



     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    TRockz said:
    Godak hoda prathichara labamine pawathinawa.

    danata mata labuna paksha meseya.

    1.අරං මාරු

    2.Elakiri Bus Owners

    3.Sandanaya


    4.K'Town Real Gangsters


    5.

    6.




    Ubada dan chanda komasaris?
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපි ජෑකාට ජෑකා අපිට

    ජෑක් අයියාට ජය වෙවා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    thm14 said:
    අරං මාරු දිනවමු....
    එළකිරි වෙනසක් ඇති කරමු...
    Ela ela machanla:lol: Api danata confirmed list ekak daanawada naththan heta wenakan innawada:)
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Jack_Sparrow said:
    kalin tibabata ung mokawath kalee nee menna malli ape chinthanaya :P

    අරං මාරු , මෙන්න අපේ ඊ.කේ චින්තනය

    • හැම මාස 3කට සැරයක් බීටා වර්ශන් නව එක රිලීස් කරනවා..
    • ස්පැමර් කෙනෙක් ස්පැම් කරන විට , තත්පර 10ක් තුල වොර්නින්ග් පණිවුදයත් සමග පොස්ට් එක ඩිලිට් කරනවා
    • මස 6කට සැරයක් ඊ.කේ එකෙන් TRIP එකක් එක්කන් යනවා
    • සර්වර් එක ඩව්න් උනොත් ඒ ඩව්න් වෙලා තියන සෑම තප්ප්පරයකටම අපි මෙමෙබෙර්ස් ලට මුදල් ලබා දෙනවා
    • මෙම්බර් ඔෆ් ද මන්ත් මෙම්බර් ඔෆ් ද ඩය් කරලා පස්සෙ මෙම්බර් ඔෆ් ද සෙකන්ඩ් කරල ඒ සැමට ආර්.එස්. අකවුන්ට් එක ගානේ දෙනව
    Continued >>>>:rofl::rofl::rofl:
    • තම මතය ප්රකශ කරන්න පුළුවන් උපරිම අවස්ථාව ලබා දෙනවා

    • කොන්ටොවර්ශල් ත්රේඩ්ස් ඩිලීට් නොකරන බව සහතික කරනවා

    • ඇඩ්මින් ලගෙ වැරදි තිබේනම් එවා සාකච්ඡා කොට විසඳුම් එසැනින් ලබා දෙනවා...

    • එලකිරි මෙම්බර්ස් ලා හැමෝටම එළකිරි ලාංඡනය සහිත ටී ෂර්ටයක් සහ හැඳුනුම් පතක් ලබා දෙනවා...( මෙය නොමිලේ බව කරුණාවෙන් සළකන්න )

    • ලංකාවේ ඕනෑම එයාර්පෝර්ට් එකක රතු පලස මතින් යෑමේ අනර්ඝ අවස්ථාව ලබා දෙනවා...
    මතු සම්බන්ධයි
     
    Last edited: