|EK ELECTION 2009|

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    වෙනසක් කරමු Jack_Sparrow වෑඩිම මනාපයෙන් තොරා පත්කරගනිමු
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    thm14 said:
    Continued >>>>:rofl::rofl::rofl:
    • තම මතය ප්රකශ කරන්න පුළුවන් උපරිම අවස්ථාව ලබා දෙනවා

    • කොන්ටොවර්ශල් ත්රේඩ්ස් ඩිලීට් නොකරන බව සහතික කරනවා

    • ඇඩ්මින් ලගෙ වැරදි තිබේනම් එවා සාකච්ඡා කොට විසඳුම් එසැනින් ලබා දෙනවා...

    • එලකිරි මෙම්බර්ස් ලා හැමෝටම එළකිරි ලාංඡනය සහිත ටී ෂර්ටයක් සහ හැඳුනුම් පතක් ලබා දෙනවා...( මෙය නොමිලේ බව කරුණාවෙන් සළකන්න )

    • ලංකාවේ ඕනෑම එයාර්පෝර්ට් එකක රතු පලස මතින් යෑමේ අනර්ඝ අවස්ථාව ලබා දෙනවා...
    මතු සම්බන්ධයි

    ela ela tawa ewa hdala full version 1 api release karamu :lol:
    meka Beta 1 :P

    mee eken meekn GT tamai bankaloth wenne :rofl: