|EK ELECTION 2009|

TRockz

Active member
  • Jun 25, 2008
    1,494
    23
    38
    Inside ElaKiri
    නාම යොගන බාර්ග්නෙඑම ඩන් අවසන් උවාය්
    nama yogana bara ganima awasan uwe dan.

    අඩ සවස 2 චන්ඩය මටන් ගනෙ.
    ada sawasa 2ta chandaya patan gane

    කරුන කර ඔබගෙ චන්ඩ වියපර කරගෙන යන්න
    karauna kara obe chanda viyaparaya karagena yanna.

    TRoඔක්ක කොම

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    TRockz said:
    Jack namathi ayekuta erehiwa paminili 125k labi atha.

    125 ta wada 50k wadi uwohoth ohu chandayen iwath karanu labe.

    Sama kami chandayak udesa Elakiri Cafe.

    (මෙය මුදල් ගෙවා පොස්ට් කරන ලදි..)
    ela ela.. Wanchaawata idak Netha..:no: පිරිසදු Deshapalanaya.. Uraj
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    mcj1983 said:
    මුහුදු කොල්ලකරු වහා අත් අඩංගුවට ගනු !!!!

    ජනතාව සුරකීමෙ සංවිදනාය

    කොල්ල කරුවන් අපේ සභාවට අනවශ්**Please do not spam**යයි...................:no: :no: :no: :no: :no: එබැවින් ඔබේ වටිනා ජන්දය බස් එක වෙනුවෙන් දමන්න.................:yes: :yes: :yes: :yes: :yes: එක්සත් එළකිරි එකක් උදෙසා ඔබේ ජන්දය 7 ට දමන්න...............:) :) :) :) :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    urajdrlk said:

    Mokada boleee meee...............?? අනවශ්**Please do not spam**යයි........... :growl: :growl: :growl: :growl: :growl:

    Kauda bola SPAM kaleeeee.....................?? :growl: :growl: :growl: :growl: :growl: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :growl: :growl: :growl: :growl: :growl:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    පාතාල නායක rotiya වහා පොලිස් අත් අඩංගුවට ගනු!!!!!!!

    ජනතාව සුරකීමෙ සංවිදනාය
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    තෙල් මිල විශාල වශයෙන් අඩුවී ඇති මොහොතක බස් සංගම් තමන්ගේ කූඨ අවශ්යතාවන් ඉටු කර ගැනීමේ ජරා චේතනාවෙන් තවමත් මගීන් ගෙන් ඉතා අධික මුදලක් ගමන් ගාස්තු ලෙස අය කරයි...

    හාල් කිලෝ එකෙනුයි පරිප්පු ග්රෑම් 500 නුයි එදා වේල පිරිමහන්න වී තිබෙන ජනතාවගේ බඩගින්න නොහඳුනන....තම බඩවත පිරේනම් අනික් මිනිස්සුන්ට හෙන ගැහුවද, බස් එකක් ඇවිත් වද්දගෙන ගියද කමක් නැතැයි සිතන බස් රථ සංගමයට ඡන්දය ලබා දීමට පෙර තව වරක් සිතන්න...

    thm14 ඡන්ද බලවතනය
    සුසාන භූමිය පාර,
    බොරැල්ල.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    mcj1983 said:
    පාතාල නායක rotiya වහා පොලිස් අත් අඩංගුවට ගනු!!!!!!!

    ජනතාව සුරකීමෙ සංවිදනාය

    Ow ow අත් අඩංගුවට ගනු..............!! :growl: :growl: :growl: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    TRockz said:
    නාම යොගන බාර්ග්නෙඑම ඩන් අවසන් උවාය්
    nama yogana bara ganima awasan uwe dan.

    අඩ සවස 2 චන්ඩය මටන් ගනෙ.
    ada sawasa 2ta chandaya patan gane

    කරුන කර ඔබගෙ චන්ඩ වියපර කරගෙන යන්න
    karauna kara obe chanda viyaparaya karagena yanna.

    TRoඔක්ක කොම

    TRockz machan komooo............!! Menna meeka use karanam hari sinhala type karanna............!! Nathnam kattiya komaata mantal kiyai...........!! :lol: :lol: :lol: :lol: :lol:

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    thm14 said:
    තෙල් මිල විශාල වශයෙන් අඩුවී ඇති මොහොතක බස් සංගම් තමන්ගේ කූඨ අවශ්යතාවන් ඉටු කර ගැනීමේ ජරා චේතනාවෙන් තවමත් මගීන් ගෙන් ඉතා අධික මුදලක් ගමන් ගාස්තු ලෙස අය කරයි...

    හාල් කිලෝ එකෙනුයි පරිප්පු ග්රෑම් 500 නුයි එදා වේල පිරිමහන්න වී තිබෙන ජනතාවගේ බඩගින්න නොහඳුනන....තම බඩවත පිරේනම් අනික් මිනිස්සුන්ට හෙන ගැහුවද, බස් එකක් ඇවිත් වද්දගෙන ගියද කමක් නැතැයි සිතන බස් රථ සංගමයට ඡන්දය ලබා දීමට පෙර තව වරක් සිතන්න...

    thm14 ඡන්ද බලවතනය
    සුසාන භූමිය පාර,
    බොරැල්ල.

    සාවඩ්ය මාධය praකාශ හෙළා දකිමු!!!!!

    ජනතාව සුරකීමෙ සංවිදානය
     
    Last edited:

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    mcj1983 said:
    පාතාල නායක rotiya වහා පොලිස් අත් අඩංගුවට ගනු!!!!!!!

    ජනතාව සුරකීමෙ සංවිදනාය
    Rotiyata Api eeye Saimage Kade Lagadi Neluwa.. Den Rotiya isprpthaale.. :P Sadda Daana Kasstiya Parissam wenawala... Chande iwarawena Kam SADDA wahala inna.Right!!! :frown:
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    thm14 said:
    තෙල් මිල විශාල වශයෙන් අඩුවී ඇති මොහොතක බස් සංගම් තමන්ගේ කූඨ අවශ්යතාවන් ඉටු කර ගැනීමේ ජරා චේතනාවෙන් තවමත් මගීන් ගෙන් ඉතා අධික මුදලක් ගමන් ගාස්තු ලෙස අය කරයි...

    හාල් කිලෝ එකෙනුයි පරිප්පු ග්රෑම් 500 නුයි එදා වේල පිරිමහන්න වී තිබෙන ජනතාවගේ බඩගින්න නොහඳුනන....තම බඩවත පිරේනම් අනික් මිනිස්සුන්ට හෙන ගැහුවද, බස් එකක් ඇවිත් වද්දගෙන ගියද කමක් නැතැයි සිතන බස් රථ සංගමයට ඡන්දය ලබා දීමට පෙර තව වරක් සිතන්න...

    thm14 ඡන්ද බලවතනය
    සුසාන භූමිය පාර,
    බොරැල්ල.
    මල්ලි මොකො..? කන්න ඕනෙඩ...? :frown: :lol: :lol: :lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    mcj1983 said:
    සාවඩ්ය මාධය praකාශ හෙළා දකිමු!!!!!

    ජනතාව සුරකීමෙ සංවිදනාය
    බස් රථ සංගමයට කඩේ යන මෙවැනි රාජ්ය නොවන සංවිධාන කරන ප්රකාශ පිලිකුළෙන් යුතුව හෙළා දකිමු....

    ජනතාව සුරැකීමේ සංවිධානය අරමුදල් ලබාගන්නේද මගී ජනතාවගෙන් සූරා ගන්නා මුදල් වලිනි...(බස් රථ සංගමයේ බලයට පවතින කෑදර කම ගෙටත් උසය )

    ඔබගේ වටිනා ඡන්දය ආරක්ෂා කරගන්න....
    නුවණින් යුතුව එය භාවිතා කරන්න...

    thm14 ඡන්ද බලවතනය
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    coolnishan said:
    Rotiyata Api eeye Saimage Kade Lagadi Neluwa.. Den Rotiya isprpthaale.. :P Sadda Daana Kasstiya Parissam wenawala... Chande iwarawena Kam SADDA wahala inna.Right!!! :frown:

    පොලිස් කර අරින මොහොතක මැරයන්ට නිසි දඩුවම් දෙන ජනතාවට අපේ ප්රණාමය !!!!!!!!!

    ජනතාව සුරකීමෙ සංවිදානය