|EK ELECTION 2009|

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    mcj1983 said:
    පොලිස් කර අරින මොහොතක මැරයන්ට නිසි දඩුවම් දෙන ජනතාවට අපේ ප්රණාමය !!!!!!!!!

    ජනතාව සුරකීමෙ සංවිදානය
    වගකීම නිසි ලෙස... Uraj :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    thm14 said:
    බස් රථ සංගමයට කඩේ යන මෙවැනි රාජ්ය නොවන සංවිධාන කරන ප්රකාශ පිලිකුළෙන් යුතුව හෙළා දකිමු....

    ජනතාව සුරැකීමේ සංවිධානය අරමුදල් ලබාගන්නේද මගී ජනතාවගෙන් සූරා ගන්නා මුදල් වලිනි...(බස් රථ සංගමයේ බලයට පවතින කෑදර කම ගෙටත් උසය )

    ඔබගේ වටිනා ඡන්දය ආරක්ෂා කරගන්න....
    නුවණින් යුතුව එය භාවිතා කරන්න...

    thm14 ඡන්ද බලවතනය
    :eek::eek:මෙන්න දේශ ද්රොහියෙක්:eek::eek:

    උතුරේ ගෙනයන මානුශීය මෙහෙයුම් ආපසු හැරවීමට ඉඩ නොතබනු
    BUS අයියාට ඔබේ වටිනා චන්දය දෙනු
    !
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    සොහොන්පල්ලන් ගැන විශ්වාසයක් තැබිය හැකිද???

    ජනතාව සුරකීමෙ සංවිදානය
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    geethq said:
    :eek::eek:මෙන්න දේශ ද්රොහියෙක්:eek::eek:

    උතුරේ ගෙනයන මානුශීය මෙහෙයුම් ආපසු හැරවීමට ඉඩ නොතබනු
    BUS අයියාට ඔබේ වටිනා චන්දය දෙනු
    !

    පුංචි පහේ ළමයෙකු තරම් මොළයක් නැති මෙවැනි පුද්ගලයන්ගේ ප්රකාශ දුටුවිට LMAO යැයි කියමු...
    :lol::lol:

    යුද්ධය හිඟන්නාගේ තුවාලය කරගැනීමට ඉඩ නොදෙමු...:no::frown::frown::frown:

    වඩා ප්රජාතන්ත්රවාදී එළකිරි.කොමයක් සඳහා " අරන් මාරු " දිනවමු...:cool::cool::cool:

    එලකිරි දිනවමු..:cool::cool:
    අරන් මාරු දිනවමු...
    :cool::cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    thm14 said:

    පුංචි පහේ ළමයෙකු තරම් මොළයක් නැති මෙවැනි පුද්ගලයන්ගේ ප්**Please do not spam**රකාශ දුටුවිට LMAO යැයි කියමු...
    :lol::lol:

    යුද්ධය හිඟන්නාගේ තුවාලය කරගැනීමට ඉඩ නොදෙමු...:no::frown::frown::frown:

    වඩා ප්**Please do not spam**රජාතන්ත්රවාදී එළකිරි.කොමයක් සඳහා " අරන් මාරු " දිනවමු...:cool::cool::cool:

    එලකිරි දිනවමු..:cool::cool:
    අරන් මාරු දිනවමු...
    :cool::cool:
    kawda banz e:shocked: අරන් මාරු
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    mcj1983 said:
    සොහොන්පල්ලන් ගැන විශ්වාසයක් තැබිය හැකිද???

    ජනතාව සුරකීමෙ සංවිදානය

    අසූ තුනේ චූ කොල්ලො ගැන විශ්වාසයක් තැබිය හැකියයි ඔබ සිතනවාද????
    තීරනය ඔබ අතේ...

    thm14 ඡන්ද බලවතනය
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    thm14 said:

    පුංචි පහේ ළමයෙකු තරම් මොළයක් නැති මෙවැනි පුද්ගලයන්ගේ ප්රකාශ දුටුවිට LMAO යැයි කියමු...
    :lol::lol:

    යුද්ධය හිඟන්නාගේ තුවාලය කරගැනීමට ඉඩ නොදෙමු...:no::frown::frown::frown:

    වඩා ප්රජාතන්ත්රවාදී එළකිරි.කොමයක් සඳහා " අරන් මාරු " දිනවමු...:cool::cool::cool:

    එලකිරි දිනවමු..:cool::cool:
    අරන් මාරු දිනවමු...
    :cool::cool:

    ජනතාවට අපහාස කරන පුද්ගලයන් ගැන විශ්වාසයක් තැබිය හැකිද???

    ජනතාව සුරකීමෙ සංවිදානය
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :(කවුරු කොහොම චන්ද කලත් අන්තිමට බඩු බනිස් වන්නෙ අසරණ මා වැනි මහජනතාවටය:(
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    mcj1983 said:
    ජනතාවට අපහාස කරන පුද්ගලයන් ගැන විශ්වාසයක් තැබිය හැකිද???

    ජනතාව සුරකීමෙ සංවිදානය

    හරියටම හරි..... එමනිසා ජනතාව සුරැකීමේ සංවිධානය් නමැති කූඨ NGO කාක්කොන්ව බලයට ගෙන ආ හැකිද??
    තීරණය ඔබ අතේ...

    thm14 ඡන්ද බලවතනය
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    geethq said:
    machan mata meke pakshay
    chande ellana ewnuy gana wisthrayak kiyapan ko
    uraj dakka gaman uta adinna gaththa
    thawa kawda enne:rofl:

    TRockz ( ඡන්ද කොමසාරිස් ) අමතන්න
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    geethq said:
    :(කවුරු කොහොම චන්ද කලත් අන්තිමට බඩු බනිස් වන්නෙ අසරණ මා වැනි මහජනතාවටය:(
    Ape Uraj Aiya inne Oyalawage ASARANA Ayata Pihita wenna Thama... :P :D