මචන්ස්ලා , ඔයාලගෙ face book එකේ කරන game වල දැන් තත්‍වය,පාවිච්‍චි කරන applications ,දාපු comments සහ කරන වෙනත් වැඩ මෙතනත් දාන්න අපිට බලාගන්න.
ඔයාලගෙ face book address ත් දාන්න. එතකොට අලුත් යාලුවෝ එහෙමත් add කරගන්න පුළුවන්නේ.

මොකද කට්‍ටිය කියන්‍නේ!
එළකිරි facebook ත්‍රෙඩ් එක open කරමුද?

ඔයාලගෙ face book address ත් දාන්න. එතකොට අලුත් යාලුවෝ එහෙමත් add කරගන්න පුළුවන්නේ.

මොකද කට්‍ටිය කියන්‍නේ!
එළකිරි facebook ත්‍රෙඩ් එක open කරමුද?