Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Galaxy S2 Users Come Here!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, මගේ එකට දැන් අවුරුදු 2 යි මාස තුනයි, battery එකේ ඉදන් rom එක වෙනකල් ඔක්කොම Original එක එක මගුල් කරා ඉස්සර දැන් නම් මුකුත් කරලා නැ.

S2 එකේ තියෙන්නෙ ටිකක් වෙනස් Display එකක්, ඒකට ගොඩක් Battery එක යනවා මම අහලා තියෙන විදියට.

ඕකෙ හැම වෙලාවෙම බල බල හිටියොත් පැය 15 හරි මචො.

ඊලගට වැඩිමබැට්රි බහින්නෙ data on කරලා තිබ්බොත්, මගෙ එක නම් රත් වෙනවා, (මගෙ හැම ෆෝන් එකම රත් වෙනවා, සිම් එකෙ අව්ලක් ද කොහෙද)

ඊලට යටින් රන් වෙන ඇප්ස් වැඩිය දාගන්න එපා,

Facebook, whatsapp, viber, gangout, nimbuzz වගේ Chat මගුල් ව්අලට තමයි වැඩිම.

අවශ්‍ය ටික විතරක් තියාගන්න.

GPS OFF

මැද බටන් එක ඔබන් ඉදලා ඒ ජිල්මාට් එකෙන් මෙමොරි එකේ තියෙන එවා අයින් කරගන්න.

Chip වල වැඩිය කෙල්ලොන්ගෙ හෙලුවෙල්ලෙන් පොටෝ දාන් ඉන්න එපා. SD එක Index කරන්න ගියාම ලොකු බරක්

වැඩිපුර MSG / Logs තියගන්න එපා, ON උනගමන් Phone එක ඔය ඔක්කොම කියවන්න ඕන

ලෝකෙ තියෙන හැම ඇප් එකම දාගන්න එපා  දාලා අයින් කරා කියලා හොදක් නැ, ෆයිල්ස් තියලා යන්නෙ,

Virus Guard වැරදිලා වත් දාගන්න එපා. Android වලට ඔය කියන තරම් Virus නැ, තිබ්බත් තියෙන්නෙ Android ඔරිමජිනල් රොම් එකට,

ඔවා ටික කරගත්තා නම් දවස් දෙකක් අදින්න පුලුවන්, ඒත් ඇපල් එල්ජී සෝනි එක්ක compare කරන්න එපා,s2 එකේ ඒ තරම් බැට්රි තියෙන්නෙ නැ.

මම බර වැඩ වලට මේක පාවිච්චි කරන්නෙ, ඒත් දුර ගමනක් එහෙම යනකොට මේක හරි යන්නෙ නැ, දෙපාරක් සිරීපාද් අරන් ගියා උඩට යනකොට බැට්රි ඉවරයි, බැස්සෙ off එකේ, එක දවසයි ඉතින්.

[QUOTE="K_ZONE, post: 16679025, member: 207562"] [CENTER][SIZE="3"] මචො, මගේ එකට දැන් අවුරුදු 2 යි මාස තුනයි, battery එකේ ඉදන් rom එක වෙනකල් ඔක්කොම Original එක එක මගුල් කරා ඉස්සර දැන් නම් මුකුත් කරලා නැ. S2 එකේ තියෙන්නෙ ටිකක් වෙනස් Display එකක්, ඒකට ගොඩක් Battery එක යනවා මම අහලා තියෙන විදියට. ඕකෙ හැම වෙලාවෙම බල බල හිටියොත් පැය 15 හරි මචො. ඊලගට වැඩිමබැට්රි බහින්නෙ data on කරලා තිබ්බොත්, මගෙ එක නම් රත් වෙනවා, (මගෙ හැම ෆෝන් එකම රත් වෙනවා, සිම් එකෙ අව්ලක් ද කොහෙද) ඊලට යටින් රන් වෙන ඇප්ස් වැඩිය දාගන්න එපා, Facebook, whatsapp, viber, gangout, nimbuzz වගේ Chat මගුල් ව්අලට තමයි වැඩිම. අවශ්‍ය ටික විතරක් තියාගන්න. GPS OFF මැද බටන් එක ඔබන් ඉදලා ඒ ජිල්මාට් එකෙන් මෙමොරි එකේ තියෙන එවා අයින් කරගන්න. Chip වල වැඩිය කෙල්ලොන්ගෙ හෙලුවෙල්ලෙන් පොටෝ දාන් ඉන්න එපා. SD එක Index කරන්න ගියාම ලොකු බරක් :D වැඩිපුර MSG / Logs තියගන්න එපා, ON උනගමන් Phone එක ඔය ඔක්කොම කියවන්න ඕන :P ලෝකෙ තියෙන හැම ඇප් එකම දාගන්න එපා :P දාලා අයින් කරා කියලා හොදක් නැ, ෆයිල්ස් තියලා යන්නෙ, Virus Guard වැරදිලා වත් දාගන්න එපා. Android වලට ඔය කියන තරම් Virus නැ, තිබ්බත් තියෙන්නෙ Android ඔරිමජිනල් රොම් එකට, ඔවා ටික කරගත්තා නම් දවස් දෙකක් අදින්න පුලුවන්, ඒත් ඇපල් එල්ජී සෝනි එක්ක compare කරන්න එපා,s2 එකේ ඒ තරම් බැට්රි තියෙන්නෙ නැ. :( මම බර වැඩ වලට මේක පාවිච්චි කරන්නෙ, ඒත් දුර ගමනක් එහෙම යනකොට මේක හරි යන්නෙ නැ, දෙපාරක් සිරීපාද් අරන් ගියා උඩට යනකොට බැට්රි ඉවරයි, බැස්සෙ off එකේ, එක දවසයි ඉතින්. :( [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom