EK Galaxy S2 Users Come Here!!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Machanla mama S2 ekak gatha. Mata denaganna one use karana ayagen. Umbalage battery life eka kohomada? Life eka danakota use karana vidiyath dapang. Heavy use da? Always wifi on da? Calls wedida? text Wedida?...

    Battery eka wediyen thiyganna umbala karan dewal monawada?

    Thanks.

    Reply dana ayata 10+
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    Dan nam na machan, kalin use kara,, net, fb use karala, calls 30-45 min
    1 day wage thibba mchnn..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,151
    15,660
    113
    අපෝ බැටරි එක ගැන නම් කතා කරලා වැඩක් නැහැ..බහිනවා හිටු කියලා..මං ලග කලින් තිබ්බා ඕක..අපරාදේ උබට ඕක ගන්න වෙලාවේ තව කීයක් හරි දාලා මෙන්න මේක ගන්න තිබ්බා..

    1236506_769217306422925_1523309703_n.png
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    3g ඕෆ් කරන්ඩ. බැට්‍රි ලයිෆ් එකෙ ලොකු වෙනසක් තියෙයි. වයිෆයි වලට නම් ලොකුවට අඩු වෙන්නෙ නෑ. ඒත් වැඩක් නැති වෙලාවට ඕෆ් කරල තියන්ඩ.

    තවත් ඉතිරි කරගන්ඩ පුලුවන්, ස්ක්‍රීන් බ්‍රයිට්නස් එක අඩු කරොත්. මට නම් එහෙම යූස් කරන්ඩ එපා වෙනවා.
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,740
    24,007
    113
    tracing Geo-location.. ... ...
    Jb 4.1.2 dapan. godak durata battery life wadi wenawa. custom rom danna kamathi nam godak hodata optimize karapu rom thiyanawa xda eke.. ewage battery life sahenna hodai.. battery save apps nam use karanna epa therumak na.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Math use kare Galaxy S2 ekak :) internet(WIFI internet yana welawada witharai on karanne), calls wadiya ne, games ananmanan play karala dawasakata wada puluwan tikak :) kohomath ada re charge karala next day reta ayeth charge karanna oni :rofl:
     
    Last edited:

    Mangofriend1

    Member
    May 17, 2014
    109
    1
    0
    Machanla mama S2 ekak gatha. Mata denaganna one use karana ayagen. Umbalage battery life eka kohomada? Life eka danakota use karana vidiyath dapang. Heavy use da? Always wifi on da? Calls wedida? text Wedida?...

    Battery eka wediyen thiyganna umbala karan dewal monawada?

    Thanks.

    Reply dana ayata 10+

    kohenda machan gathe.Brand new da?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මම Samsung ගැන දන්නේ නෑ වැඩිය... මම සෝනි, නොකියා පාවිච්චි කරන්නේ.... නොදන්නා නිසා BUMP..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"

    මචො, මගේ එකට දැන් අවුරුදු 2 යි මාස තුනයි, battery එකේ ඉදන් rom එක වෙනකල් ඔක්කොම Original එක එක මගුල් කරා ඉස්සර දැන් නම් මුකුත් කරලා නැ.

    S2 එකේ තියෙන්නෙ ටිකක් වෙනස් Display එකක්, ඒකට ගොඩක් Battery එක යනවා මම අහලා තියෙන විදියට.

    ඕකෙ හැම වෙලාවෙම බල බල හිටියොත් පැය 15 හරි මචො.

    ඊලගට වැඩිමබැට්‍රි බහින්නෙ data on කරලා තිබ්බොත්, මගෙ එක නම් රත් වෙනවා, (මගෙ හැම ෆෝන් එකම රත් වෙනවා, සිම් එකෙ අව්ලක් ද කොහෙද)

    ඊලට යටින් රන් වෙන ඇප්ස් වැඩිය දාගන්න එපා,
    Facebook, whatsapp, viber, gangout, nimbuzz වගේ Chat මගුල් ව්අලට තමයි වැඩිම.
    අවශ්‍ය ටික විතරක් තියාගන්න.

    GPS OFF

    මැද බටන් එක ඔබන් ඉදලා ඒ ජිල්මාට් එකෙන් මෙමොරි එකේ තියෙන එවා අයින් කරගන්න.

    Chip වල වැඩිය කෙල්ලොන්ගෙ හෙලුවෙල්ලෙන් පොටෝ දාන් ඉන්න එපා. SD එක Index කරන්න ගියාම ලොකු බරක් :D

    වැඩිපුර MSG / Logs තියගන්න එපා, ON උනගමන් Phone එක ඔය ඔක්කොම කියවන්න ඕන :P

    ලෝකෙ තියෙන හැම ඇප් එකම දාගන්න එපා :P දාලා අයින් කරා කියලා හොදක් නැ, ෆයිල්ස් තියලා යන්නෙ,

    Virus Guard වැරදිලා වත් දාගන්න එපා. Android වලට ඔය කියන තරම් Virus නැ, තිබ්බත් තියෙන්නෙ Android ඔරිමජිනල් රොම් එකට,

    ඔවා ටික කරගත්තා නම් දවස් දෙකක් අදින්න පුලුවන්, ඒත් ඇපල් එල්ජී සෝනි එක්ක compare කරන්න එපා,s2 එකේ ඒ තරම් බැට්‍රි තියෙන්නෙ නැ. :(

    මම බර වැඩ වලට මේක පාවිච්චි කරන්නෙ, ඒත් දුර ගමනක් එහෙම යනකොට මේක හරි යන්නෙ නැ, දෙපාරක් සිරීපාද් අරන් ගියා උඩට යනකොට බැට්‍රි ඉවරයි, බැස්සෙ off එකේ, එක දවසයි ඉතින්. :(

    Phone eka performance honda nisa wena ekak gannath dukai ban
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බැට්‍රිය නෝමල් දවසක් එකහමාරක් වගෙ තියනව... ඩේටා වැඩිය යූස් කරන්නෙ නැති වෙලාවට වහපන්... වැඩිය ඇප්ස් දාගන්න එපා... ඩේට වලට බැට්‍රිය බහිනව වැඩියි.