EK garu saru ganna ona sudusukam

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
Wal bada saha ohugae sahacaha raelata anuw un garu karanne minis kamata naemailu:shocked:...un garu karanne vibahaga certificate balala ugath kama anuwalu:rofl:

obalage adhas mae thread 1ka pala karanna
 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :lol: උගත් කම මනින්නේ කොළ කැල්ලකින් නොවේ..
    ඔහු කියන කරන‍ දේ වලින්
    මිනිසත් කමට ගරැ කරන්න එතකොට අනිත් අයත් තමන්ට ගරැ කරයි..
    උගත් කම පෙන්නලා අනුන්ව යටපත් කරන්න බැහැ..

    තමන් හට නොසමයන් වන කලට සම
    මුවින් නොබැණ ඉවසනු සුදන ගරැ කම
    නොමින් කුමුදු විකසිත වනු දැක දැකම
    විළින් මෙන් තුඹුරැ මුකලිත වේය සැම

    සුභාශිතය..
     
    • Like
    Reactions: urajdrlk
    May 17, 2006
    3,632
    90
    0
    :lol: උගත් කම මනින්නේ කොළ කැල්ලකින් නොවේ..
    ඔහු කියන කරන‍ දේ වලින්
    මිනිසත් කමට ගරැ කරන්න එතකොට අනිත් අයත් තමන්ට ගරැ කරයි..
    උගත් කම පෙන්නලා අනුන්ව යටපත් කරන්න බැහැ..

    තමන් හට නොසමයන් වන කලට සම
    මුවින් නොබැණ ඉවසනු සුදන ගරැ කම
    නොමින් කුමුදු විකසිත වනු දැක දැකම
    විළින් මෙන් තුඹුරැ මුකලිත වේය සැම

    සුභාශිතය..

    නියම කතාව....පොතින් උගතුන් උන....මොඩයන්ට හොද උත්තරයක්
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Ugath kamata api kawruth garu karanawa eth e ugath kama oluwata aran manussa kama natikaragattoth anna edata kawruwath eyawa gananganne ne

    manussakama kiyana de api hamoma gawa tiyenna one,ugath kenekda nadda kiyala eke prashnayk ne.
    thamange ugathkama,dhanaya,samaja thaththwaya wadiweddi eth ekkama thamange manussakamath rakaganna kena thamai niyama ugatha
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    :lol: උගත් කම මනින්නේ කොළ කැල්ලකින් නොවේ..
    ඔහු කියන කරන‍ දේ වලින්
    මිනිසත් කමට ගරැ කරන්න එතකොට අනිත් අයත් තමන්ට ගරැ කරයි..
    උගත් කම පෙන්නලා අනුන්ව යටපත් කරන්න බැහැ..

    තමන් හට නොසමයන් වන කලට සම
    මුවින් නොබැණ ඉවසනු සුදන ගරැ කම
    නොමින් කුමුදු විකසිත වනු දැක දැකම
    විළින් මෙන් තුඹුරැ මුකලිත වේය සැම

    සුභාශිතය..

    maekana machan une wal badage thread 1kaka nshrinith kiwa SF ta jaya waewa kiyala...ita passe wal bada gae sahacarayaek nshrinith vibahaga pass waela thiyana wadha kiyala ahuwa..man e sahacharayagen ahuwaai vibahaga pass dha kiyana ahanne kiyala...ita passe e sahacaraya kiyanawa un garu karanne vibahaga pass unta witharai lu...:rofl:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    Ugath kamata api kawruth garu karanawa eth e ugath kama oluwata aran manussa kama natikaragattoth anna edata kawruwath eyawa gananganne ne

    manussakama kiyana de api hamoma gawa tiyenna one,ugath kenekda nadda kiyala eke prashnayk ne.
    thamange ugathkama,dhanaya,samaja thaththwaya wadiweddi eth ekkama thamange manussakamath rakaganna kena thamai niyama ugatha

    Ow uba hari ban..eath samahara ugaththu kiyana katiyagae nugath kama thami un oya elipita paennanae
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    maekana machan une wal badage thread 1kaka nshrinith kiwa SF ta jaya waewa kiyala...ita passe wal bada gae sahacarayaek nshrinith vibahaga pass waela thiyana wadha kiyala ahuwa..man e sahacharayagen ahuwaai vibahaga pass dha kiyana ahanne kiyala...ita passe e sahacaraya kiyanawa un garu karanne vibahaga pass unta witharai lu...:rofl:

    එකෙන්ම පෙනවා ඔවුන්ගේ නූගත් කම
    ගිරවෙක්ට වුනත් ලංකාවේ විභාග කටපාඩම් කරලා ලිව්වැකි
    බලන්න සිරසේ කරන පුංචි පහේ මං එකට ලොකු ලොක්කෝ ඇවිත්
    මම පුංචි පහේ සිසුවෙක් තරම් දක්ෂ නොවේ කියලා කැත නැතිව කියලා යන හැටි.. ඒක තමයි ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රමිතිය.. :):rofl:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    එකෙන්ම පෙනවා ඔවුන්ගේ නූගත් කම
    ගිරවෙක්ට වුනත් ලංකාවේ විභාග කටපාඩම් කරලා ලිව්වැකි
    බලන්න සිරසේ කරන පුංචි පහේ මං එකට ලොකු ලොක්කෝ ඇවිත්
    මම පුංචි පහේ සිසුවෙක් තරම් දක්ෂ නොවේ කියලා කැත නැතිව කියලා යන හැටි.. ඒක තමයි ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රමිතිය.. :):rofl:

    ehama kiyana epa bro..wal bada ugath uba api nugath ganae kattiya...api wal bada`ta saha ugae sahacharayonta garu karanna ona...mokadha wal bada gae mano bawayata anuwa SL wala thama thiyaenne waedawasam yugayak..
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    othana mekai problem eka. oya godak kattiya podi lamai thama 17-19 years old..
    teen wayasata hithata ena eka kiyanawa kalpana karanne na. tika kalayak yanakota thamai owa therenne...

    machan sachi ta moko une ?:rofl:

    machan mata palama yata movie 1ka ona:)