hadannepa dan....
lagin hidinnan...
sitin badennam...
sinaasenna dan...
na yanna
නින්ද නැති රැයේ..
සද කදුළු මීදුමේ...
හැංගිලා අඩන්නේ ඇයිද.
මේ ප්‍රථම ප්‍රේමයේ... "ය"
hadannepa dan....
lagin hidinnan...
sitin badennam...
sinaasenna dan...
na yanna
නින්ද නැති රැයේ..
සද කදුළු මීදුමේ...
හැංගිලා අඩන්නේ ඇයිද.
මේ ප්‍රථම ප්‍රේමයේ... "ය"
yamu sella kataragam
nuba enna yanawanam...
kada kumaaraya wallita pem banda kataragam...
ම yanna
"මං මුලා වී පාර සොයාගෙන..
හසරක් අසමින් යන ගමනේ...
ම්ං මුලා වූ
සමනළියකගෙනි
පාර අසා තිබුනේ..." "න"
නංගිලා මල්ලිලා ඉන්නවාදො බලා
දැන් එති දැන් එති යයි කියා
ය යන්න

නිම්තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරණා බිමේ
ඔබේ සිනාවට මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ..
"ය" යයන්න![]()

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
සිත දෙගෙඩියාවෙන්
තවම නොලියූ
කවිය ඔබ
බ යන්න

නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවෙයි මේ ඇරඹුමක් නිසා
"ස" සයන්න![]()
සුවද දැනි දැනී දැනෙනවා
උදා හිරු එලියේ... අලුත් ඉරක් දෝ මේ..
හිතට දැනෙනවා සීත..
ත යන්න
තරු ද නිදන මහ රෑ
නිදමි මහද නිදි නැහැ
මතක් පොතේ කදුලින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ... "ර"

ලියතඹරා මුදු කුසුමකී ඈ
තවුසන්ගේ..දැහැනේ සම බිඳීනා
නෑ ලෝකේ ජීවේ ඇයයි
නෑ ලෝකේ ජීවේ ඇයයි
"ය" යයන්න![]()

දුබල එළිය ඇති පුංචි කාමරේ
තනි යහනක තනිවෙලා ආදරේ
හිතේ කිසි තෙතක් නැතිව මා කෙරේ
අරන් ගියා ඔබ ඔබේ ආදරේ
"ර" රයන්න![]()
"රන්ඩු වේවී යාලු වෙවී
දුවපැන වතු මිදුලේ
පුංචි කමට අප හිටියා
පතක් වෙනවා නගේ..." "ග"