යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවි යනු මැන ඉගිල්ලිලා
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
"ල" ලයන්න
රෑන් මුදාගෙන පාවි යනු මැන ඉගිල්ලිලා
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
"ල" ලයන්න


යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවි යනු මැන ඉගිල්ලිලා
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
"ල" ලයන්න![]()
ලියතඹරා... මුදු කුසුමකී ඈ...
තවුසන්ගේ.. දැහැනේ සම බිදිනා..
නෑ ලෝකේ ජීවේ ඇයයි..
ය යන්න
"යමු සෙල්ල කතරගම්
ඔබ යන්න එනවනම්
කඳ කුමාරයා
වල්ලිට පෙම් බැන්ද
කතරගම්..." "ම"

නින්ද නැති රැයේ සඳ කඳූළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ
"ල" ලයන්න![]()
මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක්වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න
"න" නයන්න![]()
"නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුනා දෙතොල දිගේ
එදා නැගුනු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ... " "ග"
gaya geethayan game wel eliye..
duwa pana awidala sellam kale..
ohu samagin eda e ma thama..
ada nathuwa wage ohu me game..
"maa" yanna
"මින්දද හී සර වැදී සැළෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති අහසට
කන්ද කපා පායන් රන් පුන් සඳ..." "ද"
daesa wasa sitiya oba ruwa aido mata penune..
sawana wasa sitiya obe handa aido mata asune..
"naa"
Dammi Sugath thani kalata hithata dukak himi kalata
mama e wage kenek kiyala epa hithanna
pem pethumak para unata duk susumak himi unata...........
[ T ]
tika kalaka idan ma amathaka wana bawa danuna..
ada mata nodanima mage denethata kadulu nagenawa..
pipi malak melesa ma wana mada parawi yanwa..
lanwi siti oba magen athata igilenawa..
"wa" yanna





Wandanawa karanawa yanna ape wandanawa
matahari palui lamayo
"ඔ"![]()






Hikz....
Oka patan ganne ohoma nemeine...........
මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ.....
ය....
Uba kawane weda banz 

mata ව yannen song ekak mathak une nahe ekai ehama gahuwwe 






නිල් නුවන් සඳැල්ලේ
මල් යහන් තුරුල්ලේ
මන් බිඟුන් නිදැල්ලේ
පෙම් දමින් ඉගිල්ලේ
"ල" ලයන්න
"ලස්සනට පිපුනූ වන මල් ගල්
පීරන දියවැල්
මම ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක
ගෙවනව කල්
ලස්සන මගේ කිරිල්ලී සුරතල්..." "ල"