EK EKEK

Member
Jun 10, 2015
144
7
0
Alphabhat Eke
සෙලින්කෝ ලයිෆ් ඉන්සුවරන්ස් එකක් දාල තියෙන්නෙ අවුරු 5 කට.අවුරුදු 3ක් කල් පිරුනාම ගන්න පුලුවන් පවාරන අගයක් යටතෙ.එ දෙන ගාන තිරනය කරන්නෙ එගොල්ලො.එ අය කියනව පොඩි ගානයි හම්බවෙන්නෙ එක නිස තව අවුරුදු 2කින් ගන්නලු.එත් අතරමැදි සහෝදරය කියනව එහෙම අඩුවක් වෙන්නැ කියල.එයා කියනව තව මාසෙකින් පවාරන අගය බලාගන්න පුලුවන්ලු.මෙ අය කල්දානව අඩු වටිනාකමක් දෙන්න හඩනව.
කොහොමද මෙක හැන්ඩ්ල් කරන්නෙ.මට අද හෙටම සල්ලි ගන්නෝනෙ:sorry: