<<< EK hitiwana kavi maduwa>>>

senu123

Member
Apr 9, 2010
250
4
0
In my dreamland
ලොකු අකුරෙන් පද පේලිය දැම්මාට
එල කොල්ලෙක් කියලා කෑ ගැහුවාට
පද දෙක තුනක් ගලපාලා ලිව්වාට
ඕවා වැඩ නෙවෙයි කුරුණෑගල අපට
:) :D
 

marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    ලොකු අකුරෙන් පද පේලිය දැම්මාට
    එල කොල්ලෙක් කියලා කෑ ගැහුවාට
    පද දෙක තුනක් ගලපාලා ලිව්වාට
    ඕවා වැඩ නෙවෙයි කුරුණෑගල අපට
    :) :D
    appatasiri muna balan ehema kiyanna epa..danna widiyatai kiwwe?:(
     

    "Mr Perfect"

    Banned
    Apr 6, 2010
    67
    4
    0
    Anywhere under German flag
    ලොකු අකුරෙන් පද පේලිය දැම්මාට
    එල කොල්ලෙක් කියලා කෑ ගැහුවාට
    පද දෙක තුනක් ගලපාලා ලිව්වාට
    ඕවා වැඩ නෙවෙයි කුරුණෑගල අපට
    :) :D


    kurunegal kavi kaariya innawado
    mama inne online bawa dekkado
    hitivana kavi set wela api kiyanado
    maara kammeli me paththata enawado
     

    senu123

    Member
    Apr 9, 2010
    250
    4
    0
    In my dreamland
    kurunegal kavi kaariya innawado
    mama inne online bawa dekkado
    hitivana kavi set wela api kiyanado
    maara kammeli me paththata enawado

    ඔබතුමා ගෙ පී.එම්. එක ලැබුනානේ :P
    ආසම කරන ත්‍රෙඩ් එකක්නෙ මේක මගේ
    කවියක් කියන්නට කවුරුත් මෙහි නෑනේ
    කට්ටිය සෙට් උනොත් නම් මෙය හරිම අගේ
     

    "Mr Perfect"

    Banned
    Apr 6, 2010
    67
    4
    0
    Anywhere under German flag
    ඔබතුමා ගෙ පී.එම්. එක ලැබුනානේ :P
    ආසම කරන ත්‍රෙඩ් එකක්නෙ මේක මගේ
    කවියක් කියන්නට කවුරුත් මෙහි නෑනේ
    කට්ටිය සෙට් උනොත් නම් මෙය හරිම අගේ


    japan wage muhunak athi kella oya
    broos lee ge nangi kiyala sekai meya
    aasai obe wisthara danaganna soya
    FB account ekak obata nadda meya
     

    chamod

    Member
    May 4, 2008
    46
    1
    0
    Kurunegala
    kurunagalin kawi kiyanna mama awe
    kawruth online natibawa dan dakke
    hitiwana kawi kiyannai mama dan set wenne
    kawruth nati nisa taragen mama dinne
     

    senu123

    Member
    Apr 9, 2010
    250
    4
    0
    In my dreamland
    japan wage muhunak athi kella oya
    broos lee ge nangi kiyala sekai meya
    aasai obe wisthara danaganna soya
    FB account ekak obata nadda meya

    හිටිවන කවි කියන්නයි මම මෙහි ආවේ
    කාගෙ කවුරු උනත් මොකද ඔබට අනේ
    හරිම වසයි මම බ්‍රූස්ලිගෙ නංගි වගේ
    අපේ පාඩුවේ අපි කවි කියමු අනේ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    හිටිවන කවි කියන්නයි මම මෙහි ආවේ
    කාගෙ කවුරු උනත් මොකද ඔබට අනේ
    හරිම වසයි මම බ්‍රූස්ලිගෙ නංගි වගේ
    අපේ පාඩුවේ අපි කවි කියමු අනේ

    :lol::lol::lol:
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    කව්ද යකෝ මේ ත්‍රෙඩ් එකේ වැඩර්ලා...:angry::angry:
    ඉන්න එකෙක් දැන් එලියට වරෙල්ලා...:growl::growl:
    තියෙනො කියන්නට බඩ්ඩක් අහල්ලා...:P:P
    කොටපං සිංහලෙන් තොපෙ කවි සියල්ලා...:yes::yes:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මොකද අඩෝ මේ මහ රෑ සද්දේ දාන්නේ :angry:
    හද්ද පරණ ත්‍රෙඩ්ස් අරන් බම්ප් කරන්නේ :frown:
    කියන බඩ්ඩ කියහන් මම අහගෙන ඉන්නේ :yes:
    හෙලෙන් කෙටුවෙ නැත්නම් උඹ මොකද කරන්නේ :P


     
    Last edited:

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    කව්ද යකෝ මේ ත්‍රෙඩ් එකේ වැඩර්ලා...:angry::angry:
    ඉන්න එකෙක් දැන් එලියට වරෙල්ලා...:growl::growl:
    තියෙනො කියන්නට බඩ්ඩක් අහල්ලා...:P:P
    කොටපං සිංහලෙන් තොපෙ කවි සියල්ලා...:yes::yes:

    මොකද අඩෝ මේ මහ රෑ සද්දේ දාන්නේ :angry:
    හද්ද පරණ ත්‍රෙඩ්ස් අරන් බම්ප් කරන්නේ :frown:
    කියන බඩ්ඩ කියහන් මම අහගෙන ඉන්නේ :yes:
    උඹට කලින් ඉදල මම හෙලෙන් කොටන්නේ:P



    මමයි යකෝ මේ ත්‍රෙඩ් එකෙ වැඩ මාමා
    ආව යකෝ කියන දෙයක් කියපල්ලා
    ලූලා නැති වලට කනයා පන්ඩිතයා
    හොම්බ තලා ගන්නව මේ අන්දරයා
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    රෑ 12ට වල් හිවල්ලු උඩු බුරලනවා...
    මුනුත් එක්ක අපිත් ඉතින් රස අල්ලනවා...
    හිවල්ලු ටික ෆෝම් වෙවි ඇඟටම එනවා...
    අපෙත් ඉතින් ආතල් එක තව වැඩි වෙනවා...
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    හිතන් ඇත්තේ පට්ටම ලොකු වැඩර්ල කියලා...
    වචන 2ක් ගැලපුවාම හරි ලොකු කියලා...
    කියපං ඩෝ ඕන දෙයක් අද වැඩ දාලා...
    මම දෙන්නම් ඕන හැටියේ කවි පද බැඳලා...​
     

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    රෑ 12ට වල් හිවල්ලු උඩු බුරලනවා...
    මුනුත් එක්ක අපිත් ඉතින් රස අල්ලනවා...
    හිවල්ලු ටික ෆෝම් වෙවි ඇඟටම එනවා...
    අපෙත් ඉතින් ආතල් එක තව වැඩි වෙනවා...

    වල් හිවලා උබයි කියල ගමම දන්නවා
    උබ ලඟ හිටි හිවලුන්ටත් පිස්සු හැදෙනවා
    (අනෙ )උබ ලඟ හිටි හිවලුන්ටත් පිස්සු හැදෙනවා
    වල් හිවලා උබයි කියල ගමම දන්නවා
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මමයි යකෝ මේ ත්‍රෙඩ් එකෙ වැඩ මාමා
    ආව යකෝ කියන දෙයක් කියපල්ලා
    ලූලා නැති වලට කනයා පන්ඩිතයා
    හොම්බ තලා ගන්නව මේ අන්දරයා


    ලූලා නැති වලට කනයා පන්ඩිතලු
    අනුවා නැති තැනදි ඩී ත්‍රී ලොක්කාලූ
    වැඩකරු පැමිණී විට පුස්සෝ විසි වේලූ
    මහ රෑ පව් නොදී පලයන් ගොං වස්සෝ