Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ek kaba ඇදීම++2016 කඹ ඉවරයි Result +++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්ද ලබාදුන් ලබානොදුන් හැමටම සුබ අළුත් අවුරුද්දක් පතනවා

නිල චන්ද ප්රතිපල වලට අනුව

අපේ ප්රතිවාදී පිල තමා ජයග්රහණය කරලා තියෙන්නේ

සුබ පතනවා නායකයා ඇතුළු හැමෝටම ප්රතිවාදී පිලේ

අපේ කණ්ඩායමේ පරාජය ගැන කියනවා නම්

නායකයා විදිහට වගකීම සම්පුර්ණ වශයෙන් මං බර ගන්නවා

නායකයෙක විදිහට මට සක්රියව වැඩක කරන්න බැරි උන

පටන් ගද්දිම මම සොහොන සහෝදරයට කිව

මට exam 19 මට කරන්න බැරි වෙයි කියලා

එත් මටම කරන්න කිව නිසා මං බාර ගත්තා

මං හිතුවේ කණ්ඩායමේ අයට දීලා මට අඩු බරක් ගන්න

නමුත් උද වූ තත්වේ අනුව මං හිතුවටත් වැඩ වෙලාවක් මට online ඉදල මේ වැඩේට කරදෙන්න වුන

අපේ කණ්ඩායම් සාමාජිකයන් ගොඩක් ලොකු කැපකිරී කරා චන්ද ලබා ගන්න

සමහර අය මං දැක්ක සැහෙන චන්ද ව්යාපාර මෙහෙයවූවා තමන්ගේ වඩාත් පාඩු කරගෙන

ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්දයෙනුත්

සමහර සාමාජිකයන් ඇත්තටම මං චන්දෙ දවසේවත් දැක්කේ නැ

ඊලග අවුරුද්දේ මිට වඩා සංවිධානාත්මකව මේක කරන්න කියල ඉල්ලා සිටිනවා

මොකද සමහර අය වැඩ නිසා සක්රියතව අඩුයි මේ ටිකේ

ඒ අය කණ්ඩායම් වල ඉන්න ඒකෙන අනිත් සාමාජිකයන්ට ලැබෙන බර වැඩි කණ්ඩායමේ

සමහර සාමාජිකයන්ගේ ඇත්ත ස්වරුපත් ඉතාම නින්දිත විදිහට අපි දැක්ක මේ අතරතුර

අපේ කණ්ඩායම කිසිම වංචාවකට සහබාගී උන් නැ

අපේ දෑත පිරිසිදුව අපිට මේ චන්ද සටන නිම කරන්න පුළුවන් උනා

ඒ ගැන සතුටුයි

කොහම හරි අපේ කොල්ලෝ ටික හොද ගේමක් දුන්න

සතුටුයි උබල ගැන

මට හොද හයියක් උනා හැමෝම

ඊලග පාරවත් අපේ නම කිරියේ රන්දමු කොල්ලනේ

සොහොන ශමියා තිලින ඇතුළු සංවිධායක මණ්ඩලය

සැහෙන කට්ටක් කැවා

සැහෙන බැනුම් ඇහුවා

මං පටන් ගද්දිම කිවා

පටන් ගන්න එකෙක්වත් නැ

පටන් ගත්තම ගත්ත එක්ව කන්න හදනවා

ඒවා සේරම උබල දරාගෙන හොදට වැඩේ ඔර්ගංඉළෙ කළා

ගොඩක් ස්තුති උබලටත්

අපි අතල් එකටයි මේක කාලේ

මේකේ අතල් ඒක අරන් වෙච්ච දේවල් මේ thread ඒකෙන හලලා පලයල්ලා

හෙට හම්බුනත් smile එකක්වත් දාපල්ලා

හැමෝටම සුබ අළුත් අවුරුද්දක්

[QUOTE="djnick, post: 20007385, member: 293474"] [SIZE="5"]චන්ද ලබාදුන් ලබානොදුන් හැමටම සුබ අළුත් අවුරුද්දක් පතනවා නිල චන්ද ප්රතිපල වලට අනුව අපේ ප්රතිවාදී පිල තමා ජයග්රහණය කරලා තියෙන්නේ සුබ පතනවා නායකයා ඇතුළු හැමෝටම ප්රතිවාදී පිලේ අපේ කණ්ඩායමේ පරාජය ගැන කියනවා නම් නායකයා විදිහට වගකීම සම්පුර්ණ වශයෙන් මං බර ගන්නවා නායකයෙක විදිහට මට සක්රියව වැඩක කරන්න බැරි උන පටන් ගද්දිම මම සොහොන සහෝදරයට කිව මට exam 19 මට කරන්න බැරි වෙයි කියලා එත් මටම කරන්න කිව නිසා මං බාර ගත්තා මං හිතුවේ කණ්ඩායමේ අයට දීලා මට අඩු බරක් ගන්න නමුත් උද වූ තත්වේ අනුව මං හිතුවටත් වැඩ වෙලාවක් මට online ඉදල මේ වැඩේට කරදෙන්න වුන අපේ කණ්ඩායම් සාමාජිකයන් ගොඩක් ලොකු කැපකිරී කරා චන්ද ලබා ගන්න සමහර අය මං දැක්ක සැහෙන චන්ද ව්යාපාර මෙහෙයවූවා තමන්ගේ වඩාත් පාඩු කරගෙන ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්දයෙනුත් සමහර සාමාජිකයන් ඇත්තටම මං චන්දෙ දවසේවත් දැක්කේ නැ ඊලග අවුරුද්දේ මිට වඩා සංවිධානාත්මකව මේක කරන්න කියල ඉල්ලා සිටිනවා මොකද සමහර අය වැඩ නිසා සක්රියතව අඩුයි මේ ටිකේ ඒ අය කණ්ඩායම් වල ඉන්න ඒකෙන අනිත් සාමාජිකයන්ට ලැබෙන බර වැඩි කණ්ඩායමේ සමහර සාමාජිකයන්ගේ ඇත්ත ස්වරුපත් ඉතාම නින්දිත විදිහට අපි දැක්ක මේ අතරතුර අපේ කණ්ඩායම කිසිම වංචාවකට සහබාගී උන් නැ අපේ දෑත පිරිසිදුව අපිට මේ චන්ද සටන නිම කරන්න පුළුවන් උනා ඒ ගැන සතුටුයි කොහම හරි අපේ කොල්ලෝ ටික හොද ගේමක් දුන්න සතුටුයි උබල ගැන මට හොද හයියක් උනා හැමෝම ඊලග පාරවත් අපේ නම කිරියේ රන්දමු කොල්ලනේ සොහොන ශමියා තිලින ඇතුළු සංවිධායක මණ්ඩලය සැහෙන කට්ටක් කැවා සැහෙන බැනුම් ඇහුවා මං පටන් ගද්දිම කිවා පටන් ගන්න එකෙක්වත් නැ පටන් ගත්තම ගත්ත එක්ව කන්න හදනවා ඒවා සේරම උබල දරාගෙන හොදට වැඩේ ඔර්ගංඉළෙ කළා ගොඩක් ස්තුති උබලටත් අපි අතල් එකටයි මේක කාලේ මේකේ අතල් ඒක අරන් වෙච්ච දේවල් මේ thread ඒකෙන හලලා පලයල්ලා හෙට හම්බුනත් smile එකක්වත් දාපල්ලා හැමෝටම සුබ අළුත් අවුරුද්දක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom