Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-11
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කවුද මොනවද කරන්නේ?

ඇත්තටම හැමෝම නිතර අහන ප්‍රශ්නයක් තමයි මේක.

අර අරයා(ඔව් ඔව් එයා තමයි) ගැන හැමෝම මේ දවස් වල විපරමින් ඉන්නේ.

ඒ හින්ද අපි හිතුවා විශේෂ දවසක එයාගේ සුන්දර කැදැල්ල වෙත ගිහින් ටිකක් සතුටු සාමීචියේ යෙදිලා එන්න...

එයා ගැන පොඩි විස්තරයක් කියනවනම්, එයා තමයි එයා.(වෙන කෙනෙක් නෙවෙයි)

ලංකාවේ ටොෂිබා කිව්වොත් කොතැනක හරි මෙයාගේ හෙවනැල්ල හරි වැටිලා තියෙනවා ඒ ළඟ පාතක.

ඒ වගේම අද තාක්ෂණය කොච්චර දියුණු වෙලා තියෙනවද කියල ඕගොල්ලන්ට අමුතුවෙන් අටුවා ටීකා සපයන්න ඕනේ නැහැනේ. ඉතින් මේ ශීඝ්‍රයෙන් ත්වරිත වත්මන් තාක්ෂණයේ බිහිදොර අභියස තමුන්ගේ දස්කම් පාන තරුණයෙක්(සෑහෙන කාලෙකට කලින්) ගැන තමයි අපි මේ කියන්න යන්නේ.මිනිසාගේ පරිණාම ඉතිහාසය ගත්තහම ගල් යුගයටත් කලින් ඉඳල එක එක මෙවලම් භාවිතා කරපු බවට සාක්ෂි අනන්තවත් ලැබිල,තහවුරු වෙලා තියෙනවා.

මේ තියෙන්නේ පුරාණතම මිනිසා භාවිතා කරපු මෙවලම් කිහිපයක්.

එදා එහෙම උණාට අද කාලේ මෙන්න මේ වගේ නවීනතම මෙවලම් භාවිත කරනවා මිනිසා තමුන්ගේ වැඩ පහසු කරගන්න

ඉතින් මේ මොන දේ තිබුනත් අපේ කතා නායක තුමා මෙන්න මේ වගේ ආවුද උපකරණ වලින් තමයි නවීන තාක්ෂණය එක්ක ගැටෙන්නේ.

අලවංගුවකිනුයි මිටියකිනුයි මෙන්න මේ වගේ නවීනතම උපකරණ අලුත්වැඩියා කරන්න පුදුම හැකියාවක් තියෙන්නේ අපේ මේ මිත්‍රයට.

ඉතිං මෙහෙම කිව්වාම ඕගොල්ලෝ දන්නවා ඇති අපි මේ කා ගැනද කියන්නේ කියල.

(ඔව් ඔව් එයා තමයි)

ඕනෑම හාර්ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් අවුලක් හදන්න මෙතුමාට ඕනේ කරන්නේ කටුවයි මිටියයි විතරයි.

ඔව්, ඔහු නමින් යුරාජ් දීමන්ත.(රිදුනද? නැහැනේ) මෙයාව වැඩිපුරම දන්නේ, බස් බඩා, බස් මාමා ,බ.ල., සුනඛ ප්‍රේමන්ත, කම්පීතර භක්ෂක,ලැප් පරිභාෂක වගේ නම් වලින්.

ඔන්න අපි දැන් ගොඩවැදුනා එතුමාගේ පුංචි කැදැල්ලට,පොඩි සතුටු සාමීචියක යෙදෙන්න.

නිවසට පා තබනවාත් සමගම අපිට දත් විලිස්සල දිව එලියට දාල මනරම් සිනහවකින් සංග්‍රහ කරපු යුරාජ් මහතා බඩත් අතගාමින් එලියට ආව.

අපි-සුබ උදෑසනක් වේවා යුරාජ් මහත්මයා, අපි ****** පත්තරෙන්.ඔබතුමා ගැන විශේෂ ලිපියක් කරන්න හිතාගෙනයි අපි අද ආවේ.

යුරා- හී හී හී....සුබ උදෑසනක් වේවා කුකුළෝ...ආ නෑ වැරදුණා.ඔගොල්ලන්ටත් සුබ උදෑසනක් වේවා.

අපි-(මූණෙන් මූණ බලාගනිමින්)ඉතින් කොහොමද ඔබතුමාගේ වැඩ කටයුතු?

යුරා- වරදක් නෑ ඉතින් ඉස්සර වගේම තමයි,ලේලන්ඩ් තමයි ඉතින්

අපි-මොකද්ද මේ ලේලන්ඩ් කතාව මහත්තයා

යුරා- නෑ නෑ ඒක මේ පොඩි ඇඩ් එකක්,මම කතා කරනවට එක එක කොම්පැණි වලින් ගෙවනවානේ.

අපි-(නැවතත් මූණට මූණ බලාගනිමින්)කෝ...බිරිඳ එහෙම නැද්ද ගෙදර??

යුරා-ආ..මේ..මේ එයා නේද,(ඔව් ඔව් එයා තමයි) ඉන්නවා ඉන්නවා

"මේ.....ඇහුණද අර අර සඟරාවෙන් ඇවිත් ඉන්නවා,මේගොල්ලන්ට බොන්න මොනවහරි ගේනවා"

(ගේ ඇතුලෙන් පිඹින සද්දෙකුත් එක මෙහෙම ඇහුනා ලාලිත්‍යවත් සුමධුර ලලනා හඬකින් "මට වැඩ තියෙනවා ඕයි,තමුසෙව හම්බෙන්න නේ ඇවිත් තියෙන්නේ ,තමුසෙම හදලා දෙනවකො මෙතන....රෙද්ද!!!") වයිෆ් කුරු කුරු ගාන්න ගත්තා.

අපි ටිකක් විතර සලිත උණා....නමුත් වෙනසක් නොපෙන්වා අපි දිගටම පිළිසඳර ගෙනියන්න උත්සාහ කරා

අපි- නෑ නෑ මහත්තමයා අවශ්‍ය නෑ.අපිට ඉතින් කියන්නකෝ බලන්න ඔබතුමාගේ විස්තර ටිකක්.

මේකා උණ විකාරෙන් වගේ සමයං කියෙව්වා සෑහෙන වෙලාවක්,අපි එක සංක්ෂිප්ත කරලා ඕගොල්ලන්ට කියන්නම්.

රැකියාව-පරිගණක භක්ෂණය

කැමතිම කෑම - එළකිරියේ ත්‍රෙඩ් සහ ටැග්

කැමතිම වාහනය- බජාජ් පල්සර් හා අශෝක් ලේලන්ඩ් (ඒ උනාට ට්‍රිප් යනවනම් ටාටා තමයි හොඳ.හැබැයි ඒක මේ පත්තරේ නම් දාන්නෙපා ඈ...{ඔන්න අපි දැම්මේ නෑලු ඈ})

සුරතලා- අපේ මහගෙදර ඉන්න බල්ලා("මම බල්ලන්න හරිම ආදරෙයි,මේ ලෝකේ ඉන්න ලස්සනම සතා තමයි බලල කියන්නේ")

විනෝදාංශය-බල්ලන් නෑවීම,උන්ව හුරතල් කිරීම,උන්ගේ කකුල් වල නියපොතු කැපීම

කැමතිම ලැප්ටොප් වර්ගය- ටොෂිබා ටොෂිබා ටොෂිබා...

කැමතිම බීම- රහසින්(බ්ලැක් බ්ලැක්)

අපි- ඔබතුමා දන්නවා ඔබ තුමාට සෑහෙන රසික රසිකාවියෝ පිරිසක් ඉන්නවා කියල,

ඔබට ඔවුන්ට කියන්න විශේෂ යමක් තියෙනවද?

යුරා- ඔව්,ඔව් ගන්නවනම් ටොෂිබා ගන්න, HP නම් පැත්ත පළාතේ වද්දගන්න එපා,මල ජරාව(ඒ කියන වෙලාවේ යුරා මහත්තයා ඇඳගෙන හිටියෙත් ලා නිල්පාට HP ටී ෂර්ට් එකක්,අපි ඉතින් ද.නෑ.දැ.නෑ වගේ හිටියා )

එතකොටම ගේ ඇතුලෙන් ඇහුනා නැවතත් මැතිනියගේ ලාලිත කටහඬ

යුරාගේ බිරිය- ඕයි....

යුරා- ඇ...ඇ...ඇයි නෝනේ

යුරාගේ බිරිය- ඔය බහුබූතයෝ ටික තාම පතබෑවිල ඉන්නවද?දැන් වෙලාව කීයද,මුන් අද යන්නේ නැද්ද,තමුසේ මගේ රෙදි ටික අද හෝදන් නැද්ද මිනිහෝ...

කමින් කලර් නොට් ගුඩ්යැ කියා වැටහුණු නිසා අපි එතනින් දිරාමාර් වෙන්න කියල හිතාගෙන පුටුවලින් නැගිට්ටා විතරයි මෝල් ගහක් බිත්තියක වදින සද්දේ ඇහුණා............

විකාරෙන් වගේදඩ බඩ ගාල පුටු පෙල්ලගෙන ඇවිත් වෑන් එකට නගිනවා විතරයි මතක.

කන්තෝරුවට ඇවිල්ල තමයි දොරවල් වහගත්තේ වාහනේ.............

"නොවන් මෙවන් විපත්

වනේ වන සතෙකුට වත්"

සටහන,මලිත්තාගෙන්

මෙය වනාහී හුදෙක් මඩ ප්‍රචාරයක් නොව,යුරාජ් සහෘදයාගේ 38 වන ජන්ම දිනය(ඔව් ඔව් 38 තමයි,ඇයි අවුල්ද?) වෙනුවෙන් ඔහු වෙනුවෙන්ම තැබූ විශේෂ සටහනකි.

අද දින සිය 38 වන උපන් දිනය සමරන බස් බඩාට සුභම සුභ උපන්දිනයක් වේවා......

[QUOTE="Malitharox, post: 17390841, member: 83906"] [SIZE="7"][CENTER]මේ [COLOR="Navy"]ක[/COLOR][COLOR="Blue"]වු[/COLOR][COLOR="RoyalBlue"]ද[/COLOR] [COLOR="Indigo"]මො[/COLOR][COLOR="Purple"]න[/COLOR][COLOR="DarkOrchid"]ව[/COLOR][COLOR="Plum"]ද[/COLOR][COLOR="DarkRed"] ක[/COLOR][COLOR="Red"]ර[/COLOR][COLOR="Magenta"]න්[/COLOR][COLOR="SandyBrown"]නේ?[/COLOR][/CENTER][/SIZE] [SIZE="4"]ඇත්තටම හැමෝම නිතර අහන ප්‍රශ්නයක් තමයි මේක. අර අරයා(ඔව් ඔව් එයා තමයි) ගැන හැමෝම මේ දවස් වල විපරමින් ඉන්නේ. ඒ හින්ද අපි හිතුවා විශේෂ දවසක එයාගේ සුන්දර කැදැල්ල වෙත ගිහින් ටිකක් සතුටු සාමීචියේ යෙදිලා එන්න... [COLOR="SeaGreen"]එයා ගැන පොඩි විස්තරයක් කියනවනම්, එයා තමයි එයා.(වෙන කෙනෙක් නෙවෙයි) ලංකාවේ ටොෂිබා කිව්වොත් කොතැනක හරි මෙයාගේ හෙවනැල්ල හරි වැටිලා තියෙනවා ඒ ළඟ පාතක.[/COLOR] ඒ වගේම අද තාක්ෂණය කොච්චර දියුණු වෙලා තියෙනවද කියල ඕගොල්ලන්ට අමුතුවෙන් අටුවා ටීකා සපයන්න ඕනේ නැහැනේ. ඉතින් මේ ශීඝ්‍රයෙන් ත්වරිත වත්මන් තාක්ෂණයේ බිහිදොර අභියස තමුන්ගේ දස්කම් පාන තරුණයෙක්(සෑහෙන කාලෙකට කලින්) ගැන තමයි අපි මේ කියන්න යන්නේ.මිනිසාගේ පරිණාම ඉතිහාසය ගත්තහම ගල් යුගයටත් කලින් ඉඳල එක එක මෙවලම් භාවිතා කරපු බවට සාක්ෂි අනන්තවත් ලැබිල,තහවුරු වෙලා තියෙනවා. මේ තියෙන්නේ පුරාණතම මිනිසා භාවිතා කරපු මෙවලම් කිහිපයක්. [IMG]http://petethomas.typepad.com/.a/6a0120a77b966b970b014e5fab4d40970c-pi[/IMG] එදා එහෙම උණාට අද කාලේ මෙන්න මේ වගේ නවීනතම මෙවලම් භාවිත කරනවා මිනිසා තමුන්ගේ වැඩ පහසු කරගන්න [IMG]http://www.cbt.edu/components/com_fpss/images/net_lab1.jpg[/IMG] [IMG]http://image.dhgate.com/albu_201953804_00/1.0x0.jpg[/IMG] ඉතින් මේ මොන දේ තිබුනත් අපේ කතා නායක තුමා මෙන්න මේ වගේ ආවුද උපකරණ වලින් තමයි නවීන තාක්ෂණය එක්ක ගැටෙන්නේ. [IMG]http://blog.tasktop.com/wp-content/uploads/2009/12/tool1.jpg[/IMG] [IMG]http://thumbs.dreamstime.com/x/broken-computer-repair-man-laptop-frustrated-user-attacking-hammer-31228655.jpg[/IMG] [IMG]http://media.boingboing.net/wp-content/uploads/2011/11/8.jpg[/IMG] [COLOR="DarkSlateBlue"]අලවංගුවකිනුයි මිටියකිනුයි මෙන්න මේ වගේ නවීනතම උපකරණ අලුත්වැඩියා කරන්න පුදුම හැකියාවක් තියෙන්නේ අපේ මේ මිත්‍රයට. ඉතිං මෙහෙම කිව්වාම ඕගොල්ලෝ දන්නවා ඇති අපි මේ කා ගැනද කියන්නේ කියල. (ඔව් ඔව් එයා තමයි) ඕනෑම හාර්ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් අවුලක් හදන්න මෙතුමාට ඕනේ කරන්නේ කටුවයි මිටියයි විතරයි.[/COLOR] ඔව්, ඔහු නමින් යුරාජ් දීමන්ත.(රිදුනද? නැහැනේ) මෙයාව වැඩිපුරම දන්නේ, [COLOR="Orange"]බස් බඩා, බස් මාමා ,බ.ල., සුනඛ ප්‍රේමන්ත, කම්පීතර භක්ෂක,ලැප් පරිභාෂක[/COLOR] වගේ නම් වලින්. ඔන්න අපි දැන් ගොඩවැදුනා එතුමාගේ පුංචි කැදැල්ලට,පොඩි සතුටු සාමීචියක යෙදෙන්න. නිවසට පා තබනවාත් සමගම අපිට දත් විලිස්සල දිව එලියට දාල මනරම් සිනහවකින් සංග්‍රහ කරපු යුරාජ් මහතා බඩත් අතගාමින් එලියට ආව. [COLOR="Navy"]අපි-සුබ උදෑසනක් වේවා යුරාජ් මහත්මයා, අපි ****** පත්තරෙන්.ඔබතුමා ගැන විශේෂ ලිපියක් කරන්න හිතාගෙනයි අපි අද ආවේ.[/COLOR] යුරා- හී හී හී....සුබ උදෑසනක් වේවා කුකුළෝ...ආ නෑ වැරදුණා.ඔගොල්ලන්ටත් සුබ උදෑසනක් වේවා. [COLOR="navy"]අපි-(මූණෙන් මූණ බලාගනිමින්)ඉතින් කොහොමද ඔබතුමාගේ වැඩ කටයුතු?[/COLOR] යුරා- වරදක් නෑ ඉතින් ඉස්සර වගේම තමයි,ලේලන්ඩ් තමයි ඉතින් [COLOR="navy"]අපි-මොකද්ද මේ ලේලන්ඩ් කතාව මහත්තයා[/COLOR] යුරා- නෑ නෑ ඒක මේ පොඩි ඇඩ් එකක්,මම කතා කරනවට එක එක කොම්පැණි වලින් ගෙවනවානේ. [COLOR="navy"]අපි-(නැවතත් මූණට මූණ බලාගනිමින්)කෝ...බිරිඳ එහෙම නැද්ද ගෙදර??[/COLOR] යුරා-ආ..මේ..මේ එයා නේද,(ඔව් ඔව් එයා තමයි) ඉන්නවා ඉන්නවා "මේ.....ඇහුණද අර අර සඟරාවෙන් ඇවිත් ඉන්නවා,මේගොල්ලන්ට බොන්න මොනවහරි ගේනවා" [COLOR="DarkRed"](ගේ ඇතුලෙන් පිඹින සද්දෙකුත් එක මෙහෙම ඇහුනා ලාලිත්‍යවත් සුමධුර ලලනා හඬකින් "මට වැඩ තියෙනවා ඕයි,තමුසෙව හම්බෙන්න නේ ඇවිත් තියෙන්නේ ,තමුසෙම හදලා දෙනවකො මෙතන....රෙද්ද!!!")[/COLOR] වයිෆ් කුරු කුරු ගාන්න ගත්තා. අපි ටිකක් විතර සලිත උණා....නමුත් වෙනසක් නොපෙන්වා අපි දිගටම පිළිසඳර ගෙනියන්න උත්සාහ කරා [COLOR="Navy"]අපි- නෑ නෑ මහත්තමයා අවශ්‍ය නෑ.අපිට ඉතින් කියන්නකෝ බලන්න ඔබතුමාගේ විස්තර ටිකක්.[/COLOR] මේකා උණ විකාරෙන් වගේ සමයං කියෙව්වා සෑහෙන වෙලාවක්,අපි එක සංක්ෂිප්ත කරලා ඕගොල්ලන්ට කියන්නම්. රැකියාව-පරිගණක භක්ෂණය කැමතිම කෑම - එළකිරියේ ත්‍රෙඩ් සහ ටැග් කැමතිම වාහනය- බජාජ් පල්සර් හා අශෝක් ලේලන්ඩ් (ඒ උනාට ට්‍රිප් යනවනම් ටාටා තමයි හොඳ.හැබැයි ඒක මේ පත්තරේ නම් දාන්නෙපා ඈ...[COLOR="DarkRed"]{ඔන්න අපි දැම්මේ නෑලු ඈ}[/COLOR]) සුරතලා- අපේ මහගෙදර ඉන්න බල්ලා([COLOR="rgb(139, 0, 0)"]"මම බල්ලන්න හරිම ආදරෙයි,මේ ලෝකේ ඉන්න ලස්සනම සතා තමයි බලල කියන්නේ"[/COLOR]) විනෝදාංශය-බල්ලන් නෑවීම,උන්ව හුරතල් කිරීම,උන්ගේ කකුල් වල නියපොතු කැපීම කැමතිම ලැප්ටොප් වර්ගය- ටොෂිබා ටොෂිබා ටොෂිබා... කැමතිම බීම- රහසින්([SIZE="1"]බ්ලැක් බ්ලැක්[/SIZE]) [COLOR="Navy"]අපි- ඔබතුමා දන්නවා ඔබ තුමාට සෑහෙන රසික රසිකාවියෝ පිරිසක් ඉන්නවා කියල, ඔබට ඔවුන්ට කියන්න විශේෂ යමක් තියෙනවද?[/COLOR] යුරා- ඔව්,ඔව් ගන්නවනම් ටොෂිබා ගන්න, HP නම් පැත්ත පළාතේ වද්දගන්න එපා,මල ජරාව(ඒ කියන වෙලාවේ යුරා මහත්තයා ඇඳගෙන හිටියෙත් ලා නිල්පාට HP ටී ෂර්ට් එකක්,අපි ඉතින් ද.නෑ.දැ.නෑ වගේ හිටියා ) එතකොටම ගේ ඇතුලෙන් ඇහුනා නැවතත් මැතිනියගේ ලාලිත කටහඬ යුරාගේ බිරිය- ඕයි.... යුරා- ඇ...ඇ...ඇයි නෝනේ යුරාගේ බිරිය- ඔය බහුබූතයෝ ටික තාම පතබෑවිල ඉන්නවද?දැන් වෙලාව කීයද,මුන් අද යන්නේ නැද්ද,තමුසේ මගේ රෙදි ටික අද හෝදන් නැද්ද මිනිහෝ... [COLOR="DarkGreen"]කමින් කලර් නොට් ගුඩ්යැ කියා වැටහුණු නිසා අපි එතනින් දිරාමාර් වෙන්න කියල හිතාගෙන පුටුවලින් නැගිට්ටා විතරයි මෝල් ගහක් බිත්තියක වදින සද්දේ ඇහුණා............ විකාරෙන් වගේදඩ බඩ ගාල පුටු පෙල්ලගෙන ඇවිත් වෑන් එකට නගිනවා විතරයි මතක. කන්තෝරුවට ඇවිල්ල තමයි දොරවල් වහගත්තේ වාහනේ............. "නොවන් මෙවන් විපත්[/COLOR] වනේ වන සතෙකුට වත්" [RIGHT]සටහන,මලිත්තාගෙන්[/RIGHT][/SIZE] [SIZE="4"]මෙය වනාහී හුදෙක් මඩ ප්‍රචාරයක් නොව,යුරාජ් සහෘදයාගේ 38 වන ජන්ම දිනය(ඔව් ඔව් 38 තමයි,ඇයි අවුල්ද?) වෙනුවෙන් ඔහු වෙනුවෙන්ම තැබූ විශේෂ සටහනකි. අද දින සිය 38 වන උපන් දිනය සමරන [SIZE="7"][COLOR="Red"]බස් බඩාට සුභම සුභ උපන්දිනයක් වේවා......[/COLOR][/SIZE][/SIZE] [IMG]http://www.auplod.com/u/daoupl42f54.gif[/IMG] [IMG]http://www.clipartbest.com/cliparts/ace/RzL/aceRzLqgi.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom