Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-11
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මචං මම කොහොමත් හිතා ගත්තා අයෙ මේකේ උන්ට ප්රතිකර හෝ උපදෙස් දෙන්නෙ නෑ කියලා. පීඑම් එකක් එව්වොත් රිප්ලයි කරනවා. නමුත් ත්රෙඩ් වලට රිප්ලයි කරන්නෙ නෑ.

දැන් ඌ දාල තියෙන්නේ උගේ විස්ඩම් ටූත් එක ගැනනේ. ඌ දන්නව ද ඒක නිකං ම අයින් කරන්න පුලුවන් එකක්ද නැද්ද කියලා. ඔසී වලදි අයින් කරල තියෙන්නේ සර්ජරි එකකින්. ඒකම ද බං අනික් කේස් එකත්.??? ඒක සිම්පල් එක්ස්ට්රෑක්ෂන් එකක් නම්????? ඌ දන්නව ද ඒක ඩයග්නෝස් කරන්න.........??????

ඕකේ හොදම නිදර්ශන ඔන්න ඉන්නවා යුරා. උගේ කේස් එක මම කන්සල්ටන්ට් කෙනෙක්ට ඇරියා. වෙච්ච දේ ඌම කියයි. උගෙන් ම අහපං මම ඒක සර්ජරි එක කරල අයින් කලේ කොහොමද, එක්ස්රේ කීයක් බලල ද කියලා. තව තරියා, කොස්&පොල් සහෝ ගේ දුව, කිනා, අලියා, කුමාර456, උන් ගෙන් අහල බලපං මම කොච්චර කෙයාර්ෆුල් ද කියල වැඩ ගැන..........

ඔය ත්රෙඩ් එක දාපු එකා සහ ඔතන උඩ පනින එවුන් කොහොමත් මාව දිරවන්නෙ නැති උන්. මඩ ගහන්න දාල තියනව කියල පේනව හොදට ම.........මේකේ සමහරක් උන් ඉන්නව මම එළකිරියෙ ජනප්රිය වෙලා ඉන්න එක දිරවන්නේ නැති.......

මම මොකටද බං මගේ වෘත්තීය ගරුත්වය නැති කරගන්නේ මේක උන්ට නිකං නොමිලේ හොදම ප්රතිකාර කරලා????? මට මොන ඇම්මට ද??????

කොහොමත රේඩියෝ එන ඉවර කරලා මම යනව බං මේකෙන්.....

තමන් හට නොසමයන් වන කලට සම

මුවන් නොබැන ඉවසනු සුදන ගරු කම

නොහිම් කුමුදු විකසිත වන බවදැක ම

විලින් මෙන් තඹුරු මුකුලිත වේය සැම

[QUOTE="dath kimbula, post: 17397600, member: 329688"] නෑ මචං මම කොහොමත් හිතා ගත්තා අයෙ මේකේ උන්ට ප්රතිකර හෝ උපදෙස් දෙන්නෙ නෑ කියලා. පීඑම් එකක් එව්වොත් රිප්ලයි කරනවා. නමුත් ත්රෙඩ් වලට රිප්ලයි කරන්නෙ නෑ. දැන් ඌ දාල තියෙන්නේ උගේ විස්ඩම් ටූත් එක ගැනනේ. ඌ දන්නව ද ඒක නිකං ම අයින් කරන්න පුලුවන් එකක්ද නැද්ද කියලා. ඔසී වලදි අයින් කරල තියෙන්නේ සර්ජරි එකකින්. ඒකම ද බං අනික් කේස් එකත්.??? ඒක සිම්පල් එක්ස්ට්රෑක්ෂන් එකක් නම්????? ඌ දන්නව ද ඒක ඩයග්නෝස් කරන්න.........?????? ඕකේ හොදම නිදර්ශන ඔන්න ඉන්නවා යුරා. උගේ කේස් එක මම කන්සල්ටන්ට් කෙනෙක්ට ඇරියා. වෙච්ච දේ ඌම කියයි. උගෙන් ම අහපං මම ඒක සර්ජරි එක කරල අයින් කලේ කොහොමද, එක්ස්රේ කීයක් බලල ද කියලා. තව තරියා, කොස්&පොල් සහෝ ගේ දුව, කිනා, අලියා, කුමාර456, උන් ගෙන් අහල බලපං මම කොච්චර කෙයාර්ෆුල් ද කියල වැඩ ගැන.......... ඔය ත්රෙඩ් එක දාපු එකා සහ ඔතන උඩ පනින එවුන් කොහොමත් මාව දිරවන්නෙ නැති උන්. මඩ ගහන්න දාල තියනව කියල පේනව හොදට ම.........මේකේ සමහරක් උන් ඉන්නව මම එළකිරියෙ ජනප්රිය වෙලා ඉන්න එක දිරවන්නේ නැති....... මම මොකටද බං මගේ වෘත්තීය ගරුත්වය නැති කරගන්නේ මේක උන්ට නිකං නොමිලේ හොදම ප්රතිකාර කරලා????? මට මොන ඇම්මට ද?????? කොහොමත රේඩියෝ එන ඉවර කරලා මම යනව බං මේකෙන්..... තමන් හට නොසමයන් වන කලට සම මුවන් නොබැන ඉවසනු සුදන ගරු කම නොහිම් කුමුදු විකසිත වන බවදැක ම විලින් මෙන් තඹුරු මුකුලිත වේය සැම [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom