Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-11
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්

එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල්

කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල්

දෙන්නී ඇය මව් භුමිය රක්නා රන් මසුරන්

එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ

සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ

නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම්

එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ

සංගීත නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

ඇයද ගැහැනියකි......

ගැහෙන්නියකි,ජීවන බරින් මිරිකී

නුඹේ අම්මාද,අක්කාද,නංගීද,බිරින්දෑ මෙන්ම දියණියක් මෙන්

ඇයද ගැහැනියකි......

දහසක් පැතුම් පොදි ඇති

සිරකරන් පපුතුරෙහි

රහසින් හඬනා

විකුණමින් සිරුරු වෙර

ජුකී යන්ත්රය ඉදිරියෙහි

සොච්චමකට

ඇයද ගැහැනියකි........

තවත් එක පෙම්වතියකි

නිකැළැල් පෙමක් පතනා

බොළඳ හීන වල අතරමං වන

ඇයද ගැහැනියකි..........

කදෝපැණියකුගෙන් වුවද

එලිය යදිනා

වාලුකාවක

තුෂර සොයනා

ඇයද ගැහැනියකි...........

නොවේ තවත් කෙළි බඩුවක්

නුඹ වැනි සලෙළෙකුට

බඹසර පුදනා

රිසි ලෙසින්

ඇයද ගැහැනියකි...........

ජනනියකි,භද්රාවියකි

කලත්රියකි ඇට ලේ මසින් තැනුණ

නොබලන් වපර ඇසකින්

නොවේ ඈ වෙසඟනක

by මලිත්තා

ප.ලි.-

පින්තුරය tharaka24 සොයුරාගේ

http://www.elakiri.com/forum/showthread.php?p=17477147&posted=1#post17477147 හුයෙන් උපුටා ගන්නා ලදී...

[QUOTE="Malitharox, post: 17477180, member: 83906"] [IMG]http://i40.photobucket.com/albums/e210/tharuc12/10593207_552145164929042_1764309706990831917_n_zpsebb5141a.jpg[/IMG] [CENTER][COLOR="DarkRed"][SIZE="3"]අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන් එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින් කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල් කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල් දෙන්නී ඇය මව් භුමිය රක්නා රන් මසුරන් එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින් කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම් එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින් ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ සංගීත නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක[/SIZE][/COLOR][/CENTER] --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- [SIZE="3"][COLOR="Navy"]ඇයද ගැහැනියකි...... ගැහෙන්නියකි,ජීවන බරින් මිරිකී නුඹේ අම්මාද,අක්කාද,නංගීද,බිරින්දෑ මෙන්ම දියණියක් මෙන් ඇයද ගැහැනියකි...... දහසක් පැතුම් පොදි ඇති සිරකරන් පපුතුරෙහි රහසින් හඬනා විකුණමින් සිරුරු වෙර ජුකී යන්ත්රය ඉදිරියෙහි සොච්චමකට ඇයද ගැහැනියකි........ තවත් එක පෙම්වතියකි නිකැළැල් පෙමක් පතනා බොළඳ හීන වල අතරමං වන ඇයද ගැහැනියකි.......... කදෝපැණියකුගෙන් වුවද එලිය යදිනා වාලුකාවක තුෂර සොයනා ඇයද ගැහැනියකි........... නොවේ තවත් කෙළි බඩුවක් නුඹ වැනි සලෙළෙකුට බඹසර පුදනා රිසි ලෙසින් ඇයද ගැහැනියකි........... ජනනියකි,භද්රාවියකි කලත්රියකි ඇට ලේ මසින් තැනුණ නොබලන් වපර ඇසකින් නොවේ ඈ වෙසඟනක[/COLOR][/SIZE] [RIGHT]by මලිත්තා [/RIGHT] ප.ලි.- පින්තුරය tharaka24 සොයුරාගේ [url]http://www.elakiri.com/forum/showthread.php?p=17477147&posted=1#post17477147[/url] හුයෙන් උපුටා ගන්නා ලදී... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom