Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-11
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට තුන සෙට් වු හැටි...............

සෙනසුරාදා දරුවන් සමග පොඩි ට්‍රිපකට සෙට් වීමි.............

හෙනහුරාදා සවස 3ට පමන දන්නා අදුනන්නෙකු ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු.......

හෙලෝ....

හෙලෝ මචං කිඹුළා. මට අර උඹගේ පේෂන්ට් කෙනෙක් ඉන්නව නේද කන්සල්ටන්ට් වීඕජී කෙනෙක්. මට නම්බර් එක දීපං කෝ බං.....

අර මොකෝ බං, තුන සෙට් වෙලා වත් ද?

ශුවර් නෑ ඕයි ඒක තමා......

අම්මට සිරි...පහුගිය දවස් වල මලෙන් සහ ඩල් පිට හිටියේ එක් ද?

ඔව්..ඔව්....නම්බර් එක දීපං කෝ......

ඉදපං පොඩ්ඩක්......

ඉරිදා මම අදාල විශේෂඥ වෛද්‍යතුමා ව ඇමතිමි.

සර් මගේ යාළුවෙක් ට ෆෝන් නම්බර් එක දුන්න සර්ට කතා කලාද දන්නේ නෑ....

ආ ඔව් ඔව්......මිනිහ හරි හදිස්සිකාරයෙක් නේ ම^^^^! වයිෆ් ප්‍රෙග්නන්ට් ලු, මිනිහට පුතෙක් ද දුවෙක් ද කියල බලා ගන්න ඕනෙලු! මම කිව්ව දැන්මම බෑ කියලා.....

මගේ දුරකථනයට හෝ ගා සුබ පැතුම් එයි. මේ මොන විකාරයක් දැයි සිතා පණිවුඩය එවූ එකෙක්ට ඇමතීමි.....

ඈ ඕයි....මේ මොන හුයන්නක් ද?

ඇයි බං අර තරිය දාල තිබ්බේ කන්ෆර්ම් කියලා......

අදාල අයවලුන්ට ඇමතීමි.....

තොට පිස්සු ද හුයන්නෝ. මට කොහෙද තුන සෙට් වෙලා, තොට නේ සෙට් වෙලා තියෙන්නේ....

හොක් හොක්..දන්නෙ නැද්ද ලොකු අයියේ, අර උන්නාන්සෙට බෙදන්න කියන්නේ මේ උන්නාන්සෙට ඕන වෙලා ලු නේහ්. මම ඉතිං උඹට සෙට් වෙලා තියල දැම්මා.......

දැන් කස්ටිය අදාල අයවලුන් හට තුන සෙට් වීම පිළිබදව සුබ පතන්නේ නම් මැනවි!!!!!!!!

[QUOTE="dath kimbula, post: 17492553, member: 329688"] [b]මට තුන සෙට් වු හැටි...............[/b] [SIZE=3][COLOR=Purple]සෙනසුරාදා දරුවන් සමග පොඩි ට්‍රිපකට සෙට් වීමි............. හෙනහුරාදා සවස 3ට පමන දන්නා අදුනන්නෙකු ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු....... [/COLOR][/SIZE][INDENT][SIZE=3][COLOR=Purple]හෙලෝ.... හෙලෝ මචං කිඹුළා. මට අර උඹගේ පේෂන්ට් කෙනෙක් ඉන්නව නේද කන්සල්ටන්ට් වීඕජී කෙනෙක්. මට නම්බර් එක දීපං කෝ බං..... අර මොකෝ බං, තුන සෙට් වෙලා වත් ද? ශුවර් නෑ ඕයි ඒක තමා...... අම්මට සිරි...පහුගිය දවස් වල මලෙන් සහ ඩල් පිට හිටියේ එක් ද? ඔව්..ඔව්....නම්බර් එක දීපං කෝ...... ඉදපං පොඩ්ඩක්...... [/COLOR][/SIZE][/INDENT][SIZE=3][COLOR=Purple]ඉරිදා මම අදාල විශේෂඥ වෛද්‍යතුමා ව ඇමතිමි. [/COLOR][/SIZE][INDENT][SIZE=3][COLOR=Purple]සර් මගේ යාළුවෙක් ට ෆෝන් නම්බර් එක දුන්න සර්ට කතා කලාද දන්නේ නෑ.... ආ ඔව් ඔව්......මිනිහ හරි හදිස්සිකාරයෙක් නේ ම^^^^! වයිෆ් ප්‍රෙග්නන්ට් ලු, මිනිහට පුතෙක් ද දුවෙක් ද කියල බලා ගන්න ඕනෙලු! මම කිව්ව දැන්මම බෑ කියලා..... [/COLOR][/SIZE][/INDENT][SIZE=3][COLOR=Purple]මගේ දුරකථනයට හෝ ගා සුබ පැතුම් එයි. මේ මොන විකාරයක් දැයි සිතා පණිවුඩය එවූ එකෙක්ට ඇමතීමි..... [/COLOR][/SIZE][INDENT][SIZE=3][COLOR=Purple]ඈ ඕයි....මේ මොන හුයන්නක් ද? ඇයි බං අර තරිය දාල තිබ්බේ කන්ෆර්ම් කියලා...... [/COLOR][/SIZE][/INDENT][SIZE=3][COLOR=Purple]අදාල අයවලුන්ට ඇමතීමි..... [/COLOR][/SIZE][INDENT][SIZE=3][COLOR=Purple]තොට පිස්සු ද හුයන්නෝ. මට කොහෙද තුන සෙට් වෙලා, තොට නේ සෙට් වෙලා තියෙන්නේ.... හොක් හොක්..දන්නෙ නැද්ද ලොකු අයියේ, අර උන්නාන්සෙට බෙදන්න කියන්නේ මේ උන්නාන්සෙට ඕන වෙලා ලු නේහ්. මම ඉතිං උඹට සෙට් වෙලා තියල දැම්මා....... [/COLOR][/SIZE][/INDENT][SIZE=3][COLOR=Purple]දැන් කස්ටිය අදාල අයවලුන් හට තුන සෙට් වීම පිළිබදව සුබ පතන්නේ නම් මැනවි!!!!!!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom