Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-11
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස්වල ලංකාවේ වැඩිපුරම කතා බහට ලක්වෙලා තියෙන වාහනය තමයි Honda Vezel Hybrid එක. 2013 වසරේ අග භාගයේ එලි දැක්වූ මේ වාහනය මුලින්ම විකිණීම පටන් ගත්තේ ජපානයේ. ඒ 2013 දෙසැම්බර් මාසයේ දීයි. තාමත් මේ Honda Vezel Hybrid එක නිල වශයෙන් launch කරලා තියෙන්නේ JDM (Japanese Domestic Market) එකට විතරයි. ඒත් ජපානයේ වාහන වෙන්දේසි (Japan Auto Auction) තුළින් දැන් ලංකාව වගේ රටවල් රාශියකට මේ වාහනය ගිහිල්ලා.

ඉතිං මොකක්ද මේකේ තියෙන විශේෂත්වය?

Honda Vezel එක launch කරලා තියෙන්නේ Compact Crossover එකක් හැටියට. ඒ කියන්නේ, chassis එක සාමාන්‍ය compact car එකක් හා පොඩි SUV එකක් අතර මට්ටමක තියෙන එකක් හැටියට. Honda සමාගමෙන් මේක හඳුන්වන්නේ Urban SUV එකක් හැටියට. ඇත්තටම Vezel එකේ ගොඩක් features ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ නගරයේ පදවනකොට තමයි.

Models & Grades

Honda Vezel එක Petrol සහ Petrol/electric (Hybrid) යන models දෙකෙන්ම නිශ්පාදනය වෙනවා. 2WD Hybrid, 4WD Hybrid සහ 2WD Petrol තියෙනවා. 2WD Hybrid (RU3 Chassis) එක තමයි ලංකාවේ වැඩියෙන්ම ප්‍රසිද්ධ. මේ Honda Vezel Hybrid එකේ Grades (නිශ්පාදන) 3ක් තියෙනවා. ඒ තමයි, Base Grade, X Grade සහ Z Grade. Hybrid 4 WD model එක XL grade කියන grade එකෙන් එනවා.

Base Grade එකේ රෝද අඟල් 16 steel wheels සහ හෙඩ්ලයිට් සාමාන්‍ය හැලජන්. X Grade එකේ අඟල් 16 ඇලෝයි වීල් සහ HID හෙඩ්ලයිට් එකතු වෙනවා. Z Grade එකේ අඟල් 17 Sport ඇලෝයි වීල්, ලෙදර් interior වැස්සට Auto On වෙන Wipers, වහලේ Roof rails, Reverse කරනකොට auto පහළට හැරෙන side mirrors ආදිය features තව හුඟාක් එකතු වෙනවා. http://www.honda.co.jp/VEZEL/ site එකෙන් මේ ඔප්ෂන් සියල්ලම බලාගත හැකියි.

Honda Vezel එක හදනකොට අලුතින් engine 3ක් සහ ඒවාට එකතු කරන්න ද්විත්ව clutch (i-dcd) ගියර් බොක්ස් හදලා තියෙනවා. Chassis එක හදලා තියෙන්නේ අලුත් Fit GP5 එකේ chassis එක මතමයි. එන්ජින් එකට එන්නේ අලුත් Earth Dreams තාක්ෂණය තියෙන 1.5 litre DOHC එන්ජින් එකක්. මේක i-dcd ගියර් බොක්ස් එක සහ Hybrid system 22kw high output ඉලෙක්ට්‍රික් මෝටර් එකක් එක්ක එකතු වුනාම 2.0 litre engine එකක තියෙන performance එක ලැබෙනවා. ඒ වගේම අලුත් Earth Dreams Hybrid system එක නිසා ඉතාමත් හොඳට පෙට්ට්‍රල් කරනවා කියලා තමයි Honda එකෙන් කියන්නේ.

ජපානයේ JC08 පරීක්ෂණයට අනුව Honda Vezel එක ලීටර් 1ට කිලෝමීටර් 27ක් කරනවා. JC08 එකෙන් මේක SUV class fuel efficiency අංක 1 ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඒත් test track වල AC Off කරලා යනවා වගේ නෙවෙයි කොළඹ යන්න ගියාම. ඒ නිසා අපි Honda Vezel එකක් සති අන්තයේ test drive කළා.

මේ සැබෑ ජීවිතේ test එකක්. රෑට traffic නැති වෙනකොට ලීටර් 1කට 30km වලට ළංවෙන්න දුවන්න පුළුවන් බය නැතුව. දවල්ට මේක භාගයකින් වගේ අඩු වෙනවා. අප test එකක් කරනවා කියලා කිසිම විදිහකින් වාහනය පදවන විදිහ වෙනස් කළේ නෑ. එහෙම කළා නම් ඉතින් මීට වඩා හොඳ fuel efficiency එකක් ගන්න තිබුනා. නමුත් Vezel එකක් වගේ වාහනයත් ඇරගෙන petrol ඉතුරු කරගන්නේ නිකං පාරේ ගාට ගාට යන එකේ නම් තේරුමක් නෑ කියන එක තමයි අපේ අදහස. කොහොම බැලුවත් 16.8 km/l කියන්නේ සෑහෙන්න හොඳ fuel efficiency එකක්. මොකද මේක SUV වර්ගයේ comfort (සැප පහසු) සහ ඉඩ කඩ ඇති වාහනයක්. ඒ වගේම honda car එකේ තියෙන performance එකත් තියෙනවා. මීට කලින් තිබුණු IMA (Integrated Motor Assist) system එකට වඩා මේ අලුත් hybrid system එක නම් සෑහෙන්න හොඳයි. IMA එකේ traffic block එකකදි AC එකත් Off වෙනවා. Vezel එකේදි නම් බොහෝ වෙලාවට traffic එකේදි වාහනය තනිකර electric (EV) mode එකට වැටිලා EV mode on වෙනවා. නමුත් AC එක දිගටම electric තුළින් වැඩ කරනවා.

Vezel එක modes 3ක පදවන්න පුළුවන්. Normal (Econ off), Econ සහ Sport. වැඩියෙන්ම petrol ඉතුරු කරන්න පුළුවන් Econ mode එකේ දි. නමුත් මෙහිදී performance ටිකක් අඩු වෙනවා. නිශ්චලව (standstill) ඉඳලා accelerator එක පෑගුවාම මොකුත් වෙන්නේ නැතුව තිබිලා එක පාරටම තමයි ඉස්සරහට පනින්නේ. Econ mode off කළාම performance එක තව ගොඩක් responsive වෙනවා.

හැම Vezel එකකම තියෙනවා Sport mode එකක්. Sport mode එක electric handbrake එක ළඟ තියන බොත්තම press කළාම වාහනය අපිට manual වාහනයක් ආකාරයට පදවන්න පුළුවන්. ගියර් shoft කරන්න තියෙන්නේ steering wheel එක දෙපැත්තේ තියෙන paddles වලින්. මෙහිදී අපට M1,M2,M3,M4, M5, M6, M7 යන ආකාරයට තියෙන ගියර් එක instrument cluster එකේදි පෙන්වනවා. Sport mode එකට ගියාම multi information display (imid) එක RPM මීටර් එකකට හැරෙනවා. Vezel එකෙන් fun එකක් අරං drive කරන්න මේ sport mode එක හොඳයි. හැබැයි ටක් ගාලා එපා වෙනවා.

Vezel එකේ හොඳ feature එකක් තමයි Brake Hold feature එක. මේක on කළාම traffic වෙලාවෙදි නැත්නම් red light එකකදි වගේ තැනකදි එහෙමත් නැත්නම් ගියර් එක Drive වල තියෙද්දි brake එක පාගලා වාහනය නිශ්චල කළාම, Brake Hold වෙනවා. දැං brake එකෙන් කකුල ඉස්සුවාට වාහනය යන්නේ නෑ එතනම තියෙනවා, කකුලට පොඩි ( බ්රේක් එකෙන් බ්රේක් එකක්.) අපහු accelerator එක පාගපු ගමන්ම brake එක රිලීස් වෙලා වාහනය ගමන් කරන්න පටන් ගන්නවා.

Vezel එකේ එක තවත් feature එකක් තමයි Active City Braking system එක. මේකෙන් වෙන්නේ අපි ඉස්සරහා තියෙන වාහනේට භයානක ලෙස ළං වුනොත් අනතුරු හඟවන ශබ්දයක් පිට කරලා වාහනය ඉබේම brake ගහනවා. Traffic වලදි සමහර වෙලාවට වෙන කල්පනාවක ඉඳලා ඉස්සරහට ගියොත් මේ feature එක වැදගත්. අපේ test එකේදි එක පාරක් එහෙම එකක් වුණා. හැබැයි මේක අත්හදා බලන්න හදන එකනම් එතරම් නුවණට හුරු නැහැ.

කෙටියෙන්ම කිව්වොත් Honda Vezel hybrid එක Honda සමාගමින් හදපු ඉතාමත් හොඳ වාහනයක්. SUV එකක තියෙන සැප පහසුව සහ performance සහ fuel efficiency එකත් එක්ක අලුත් Earth Dreams තාක්ෂණයෙන් සමන්විත engine සහ ගියර් බොක්ස් එක්ක එකතු කරලා අලුත් hybrid system එකක් එක්ක වැඩ කරනකොට මේක ජයග්‍රාහී සංයෝගයක්. මේ සියල්ල රුපියල් ලක්ෂ 60කට වඩා අඩුවෙන් ලැබෙන නිසා ඇත්තටම Honda Vezel hybrid එක ඉක්මනින්ම ලංකාවේ ජනප්‍රියම වාහනයක් වෙනවා නිසැකයි.

[QUOTE="Mr PERERA, post: 17574651, member: 176031"] [IMG]http://tek.lk/wp-content/uploads/2014/08/vezel-featured.jpg[/IMG] මේ දවස්වල ලංකාවේ වැඩිපුරම කතා බහට ලක්වෙලා තියෙන වාහනය තමයි Honda Vezel Hybrid එක. 2013 වසරේ අග භාගයේ එලි දැක්වූ මේ වාහනය මුලින්ම විකිණීම පටන් ගත්තේ ජපානයේ. ඒ 2013 දෙසැම්බර් මාසයේ දීයි. තාමත් මේ Honda Vezel Hybrid එක නිල වශයෙන් launch කරලා තියෙන්නේ JDM (Japanese Domestic Market) එකට විතරයි. ඒත් ජපානයේ වාහන වෙන්දේසි (Japan Auto Auction) තුළින් දැන් ලංකාව වගේ රටවල් රාශියකට මේ වාහනය ගිහිල්ලා. ඉතිං මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? Honda Vezel එක launch කරලා තියෙන්නේ Compact Crossover එකක් හැටියට. ඒ කියන්නේ, chassis එක සාමාන්‍ය compact car එකක් හා පොඩි SUV එකක් අතර මට්ටමක තියෙන එකක් හැටියට. Honda සමාගමෙන් මේක හඳුන්වන්නේ Urban SUV එකක් හැටියට. ඇත්තටම Vezel එකේ ගොඩක් features ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ නගරයේ පදවනකොට තමයි. Models & Grades [IMG]http://tek.lk/wp-content/uploads/2014/08/vezel-engine-bay.jpg[/IMG] Honda Vezel එක Petrol සහ Petrol/electric (Hybrid) යන models දෙකෙන්ම නිශ්පාදනය වෙනවා. 2WD Hybrid, 4WD Hybrid සහ 2WD Petrol තියෙනවා. 2WD Hybrid (RU3 Chassis) එක තමයි ලංකාවේ වැඩියෙන්ම ප්‍රසිද්ධ. මේ Honda Vezel Hybrid එකේ Grades (නිශ්පාදන) 3ක් තියෙනවා. ඒ තමයි, Base Grade, X Grade සහ Z Grade. Hybrid 4 WD model එක XL grade කියන grade එකෙන් එනවා. Base Grade එකේ රෝද අඟල් 16 steel wheels සහ හෙඩ්ලයිට් සාමාන්‍ය හැලජන්. X Grade එකේ අඟල් 16 ඇලෝයි වීල් සහ HID හෙඩ්ලයිට් එකතු වෙනවා. Z Grade එකේ අඟල් 17 Sport ඇලෝයි වීල්, ලෙදර් interior වැස්සට Auto On වෙන Wipers, වහලේ Roof rails, Reverse කරනකොට auto පහළට හැරෙන side mirrors ආදිය features තව හුඟාක් එකතු වෙනවා. [url]http://www.honda.co.jp/VEZEL/[/url] site එකෙන් මේ ඔප්ෂන් සියල්ලම බලාගත හැකියි. Honda Vezel එක හදනකොට අලුතින් engine 3ක් සහ ඒවාට එකතු කරන්න ද්විත්ව clutch (i-dcd) ගියර් බොක්ස් හදලා තියෙනවා. Chassis එක හදලා තියෙන්නේ අලුත් Fit GP5 එකේ chassis එක මතමයි. එන්ජින් එකට එන්නේ අලුත් Earth Dreams තාක්ෂණය තියෙන 1.5 litre DOHC එන්ජින් එකක්. මේක i-dcd ගියර් බොක්ස් එක සහ Hybrid system 22kw high output ඉලෙක්ට්‍රික් මෝටර් එකක් එක්ක එකතු වුනාම 2.0 litre engine එකක තියෙන performance එක ලැබෙනවා. ඒ වගේම අලුත් Earth Dreams Hybrid system එක නිසා ඉතාමත් හොඳට පෙට්ට්‍රල් කරනවා කියලා තමයි Honda එකෙන් කියන්නේ. [IMG]http://tek.lk/wp-content/uploads/2014/08/vezel-ED-logo.jpg[/IMG] ජපානයේ JC08 පරීක්ෂණයට අනුව Honda Vezel එක ලීටර් 1ට කිලෝමීටර් 27ක් කරනවා. JC08 එකෙන් මේක SUV class fuel efficiency අංක 1 ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඒත් test track වල AC Off කරලා යනවා වගේ නෙවෙයි කොළඹ යන්න ගියාම. ඒ නිසා අපි Honda Vezel එකක් සති අන්තයේ test drive කළා. [IMG]http://tek.lk/wp-content/uploads/2014/08/vezel-fuel-display.jpg[/IMG] මේ සැබෑ ජීවිතේ test එකක්. රෑට traffic නැති වෙනකොට ලීටර් 1කට 30km වලට ළංවෙන්න දුවන්න පුළුවන් බය නැතුව. දවල්ට මේක භාගයකින් වගේ අඩු වෙනවා. අප test එකක් කරනවා කියලා කිසිම විදිහකින් වාහනය පදවන විදිහ වෙනස් කළේ නෑ. එහෙම කළා නම් ඉතින් මීට වඩා හොඳ fuel efficiency එකක් ගන්න තිබුනා. නමුත් Vezel එකක් වගේ වාහනයත් ඇරගෙන petrol ඉතුරු කරගන්නේ නිකං පාරේ ගාට ගාට යන එකේ නම් තේරුමක් නෑ කියන එක තමයි අපේ අදහස. කොහොම බැලුවත් 16.8 km/l කියන්නේ සෑහෙන්න හොඳ fuel efficiency එකක්. මොකද මේක SUV වර්ගයේ comfort (සැප පහසු) සහ ඉඩ කඩ ඇති වාහනයක්. ඒ වගේම honda car එකේ තියෙන performance එකත් තියෙනවා. මීට කලින් තිබුණු IMA (Integrated Motor Assist) system එකට වඩා මේ අලුත් hybrid system එක නම් සෑහෙන්න හොඳයි. IMA එකේ traffic block එකකදි AC එකත් Off වෙනවා. Vezel එකේදි නම් බොහෝ වෙලාවට traffic එකේදි වාහනය තනිකර electric (EV) mode එකට වැටිලා EV mode on වෙනවා. නමුත් AC එක දිගටම electric තුළින් වැඩ කරනවා. [IMG]http://tek.lk/wp-content/uploads/2014/08/vezel-EV-light.jpg[/IMG] Vezel එක modes 3ක පදවන්න පුළුවන්. Normal (Econ off), Econ සහ Sport. වැඩියෙන්ම petrol ඉතුරු කරන්න පුළුවන් Econ mode එකේ දි. නමුත් මෙහිදී performance ටිකක් අඩු වෙනවා. නිශ්චලව (standstill) ඉඳලා accelerator එක පෑගුවාම මොකුත් වෙන්නේ නැතුව තිබිලා එක පාරටම තමයි ඉස්සරහට පනින්නේ. Econ mode off කළාම performance එක තව ගොඩක් responsive වෙනවා. හැම Vezel එකකම තියෙනවා Sport mode එකක්. Sport mode එක electric handbrake එක ළඟ තියන බොත්තම press කළාම වාහනය අපිට manual වාහනයක් ආකාරයට පදවන්න පුළුවන්. ගියර් shoft කරන්න තියෙන්නේ steering wheel එක දෙපැත්තේ තියෙන paddles වලින්. මෙහිදී අපට M1,M2,M3,M4, M5, M6, M7 යන ආකාරයට තියෙන ගියර් එක instrument cluster එකේදි පෙන්වනවා. Sport mode එකට ගියාම multi information display (imid) එක RPM මීටර් එකකට හැරෙනවා. Vezel එකෙන් fun එකක් අරං drive කරන්න මේ sport mode එක හොඳයි. හැබැයි ටක් ගාලා එපා වෙනවා. [IMG]http://tek.lk/wp-content/uploads/2014/08/vezel-brake-hold-button.jpg[/IMG] Vezel එකේ හොඳ feature එකක් තමයි Brake Hold feature එක. මේක on කළාම traffic වෙලාවෙදි නැත්නම් red light එකකදි වගේ තැනකදි එහෙමත් නැත්නම් ගියර් එක Drive වල තියෙද්දි brake එක පාගලා වාහනය නිශ්චල කළාම, Brake Hold වෙනවා. දැං brake එකෙන් කකුල ඉස්සුවාට වාහනය යන්නේ නෑ එතනම තියෙනවා, කකුලට පොඩි ( බ්රේක් එකෙන් බ්රේක් එකක්.) අපහු accelerator එක පාගපු ගමන්ම brake එක රිලීස් වෙලා වාහනය ගමන් කරන්න පටන් ගන්නවා. [IMG]http://tek.lk/wp-content/uploads/2014/08/vezel-brake-hold-display.jpg[/IMG] Vezel එකේ එක තවත් feature එකක් තමයි Active City Braking system එක. මේකෙන් වෙන්නේ අපි ඉස්සරහා තියෙන වාහනේට භයානක ලෙස ළං වුනොත් අනතුරු හඟවන ශබ්දයක් පිට කරලා වාහනය ඉබේම brake ගහනවා. Traffic වලදි සමහර වෙලාවට වෙන කල්පනාවක ඉඳලා ඉස්සරහට ගියොත් මේ feature එක වැදගත්. අපේ test එකේදි එක පාරක් එහෙම එකක් වුණා. හැබැයි මේක අත්හදා බලන්න හදන එකනම් එතරම් නුවණට හුරු නැහැ. කෙටියෙන්ම කිව්වොත් Honda Vezel hybrid එක Honda සමාගමින් හදපු ඉතාමත් හොඳ වාහනයක්. SUV එකක තියෙන සැප පහසුව සහ performance සහ fuel efficiency එකත් එක්ක අලුත් Earth Dreams තාක්ෂණයෙන් සමන්විත engine සහ ගියර් බොක්ස් එක්ක එකතු කරලා අලුත් hybrid system එකක් එක්ක වැඩ කරනකොට මේක ජයග්‍රාහී සංයෝගයක්. මේ සියල්ල රුපියල් ලක්ෂ 60කට වඩා අඩුවෙන් ලැබෙන නිසා ඇත්තටම Honda Vezel hybrid එක ඉක්මනින්ම ලංකාවේ ජනප්‍රියම වාහනයක් වෙනවා නිසැකයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom