Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
45 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතා කරලා වැඩක් නෑ කිඹුල් අයියේ...... අපි අනුන් ගැන හිතන්න ගියාට, උන් අපි ගැන හිතන්නේ නෑ නේ......  අනික, මොකක් හරි රස්සාවක් කරන එකේ අගේ නොතේරෙන උන්ට කොහොම කරත් වැඩක් නෑ......  අනික් ලොකුම කාරනේ, වචනයක් දුන්නා නම්, ඒකේ Respect එක තියන්න බැරි නම්........

අපිට මොකක් හරි රස්සාවක අගේ තේරෙන්නේ අපි කටු කාලා තියෙන නිසා...... බබා හුකුන් වෙවී හිටියා නම්... අපි තාමත් වලේ තමා.......  අපේ දෙමව්පියොත්, අපි වෙනුවෙන් කටු කාලා තියෙන හැටි අපි ඈස් වලට දැකලා, විදලා තියෙන නිසා..... අපිට තේරෙනවා මහන්සි වෙලා වැඩ කරන එකේ අගේ......

මමයි ඈත්තට මෙතනදි මෝඩ උනේ...... උවමනාවට වඩා විශ්වාස කරලා.......

අනිත් උනුත් දැන ගන්න එපායේ මුගේ බලු වැඩ..... :-

1. මූව ජොබ් එකට කන්ෆර්ම් කරගන්න කලින් මම හත් අට වතාව ඈහුවා Ok නේද....?? හොදට කල්පනා කරලා බැලුවා නේද....?? පවුල් පන්සල් එක්ක ප්රශ්න එහෙම විසදගෙන හිටු මෙහේ එන්න කලින් කියලා.......!!

2. මූව දැකලා නැති නිසා (එවලා තිබ්බ CV එකේ ඉන්නවා ගස් ලබ්බා වගේ)  මම අපේ ඔෆිස් එක ගාවට එන්න කියලා, ටිකක් කතා බහ කරලා බැලුවා...... එදා තමා ඉතින් වැඩක් කරන්න පුලුවන් එකෙක් වගේ දැනුන නිසා, මම මූව ගන්නවාමයි කියලා කන්ෆර්ම් කරගත්තේ.....

3. මම ශොප් එකට තැන ගන්න කම් මූ කිය කියා හිටියේ තැනක් ගත්ත ගමන් එන්නම් කියලා.......  මූට ඉන්නත් එක්කම (නැත්නම් මූ ඉන්න තැනටත් වියදම් වෙනවනේ මූට) පුලුවන් වෙන්න ලොකු ශොප් එකක් ගත්තේ...... (මට එච්චර ලොකු ශොප් එකක් වැඩකුත් නෑ....  ) ශොප් එකේ අයිතිකාරයොත් එක්ක කතා කරලා, වෙනම පාටිශන් එකක, මූට ඉන්න පුලුවන් වෙන්න ඈදක් එහෙම දාලා, හදිසියකට වතුර එහෙම ගන්න පුලුවන් වෙන්න ඈතුලෙන්ම වොශ් බේසින් එකකුත් සෙට් කරලා දෙන්න කිව්වා......

4. ශොප් එක ගන්න කලින් දවසේ රෑත්, මම මූට කෝල් කරලා ඈහුවා එනවාම නේද කියලා......!! මූ එනවම කිව්වා.....  ඊට පස්සේ ශොප් එක ගන්න හිටපු දවසේ උදෙත් කතා කරලා ඈහුවා sure නේද එනවා කියලා.......  මූ ok නිසා ශොප් එක ගත්තා....... එදාම Bank Loan එකත් සෙට් කරගත්තා......

දැන් බලපන් මූ අද උදේ කියනවා එන්න විදිහක් නෑලු.....

ඔන්න බලපන් මට මූ කරපු බලු වැඩේ......  වචනයක් දුන්නා නම්, ඒක හරියට කෙලින් කරන එක තමා වැදගත්..... ඒත් මුන් වගේ උන්........!!

[QUOTE="urajdrlk, post: 13117152, member: 1489"] [SIZE="3"][COLOR="Red"]:oo::oo: කතා කරලා වැඩක් නෑ කිඹුල් අයියේ...... අපි අනුන් ගැන හිතන්න ගියාට, උන් අපි ගැන හිතන්නේ නෑ නේ...... :angry: අනික, මොකක් හරි රස්සාවක් කරන එකේ අගේ නොතේරෙන උන්ට කොහොම කරත් වැඩක් නෑ...... :no: අනික් ලොකුම කාරනේ, වචනයක් දුන්නා නම්, ඒකේ Respect එක තියන්න බැරි නම්........ :oo::frown::growl: [/COLOR][/SIZE] [COLOR="Sienna"][SIZE="3"]අපිට මොකක් හරි රස්සාවක අගේ තේරෙන්නේ අපි කටු කාලා තියෙන නිසා...... බබා හුකුන් වෙවී හිටියා නම්... අපි තාමත් වලේ තමා....... :yes: අපේ දෙමව්පියොත්, අපි වෙනුවෙන් කටු කාලා තියෙන හැටි අපි ඈස් වලට දැකලා, විදලා තියෙන නිසා..... අපිට තේරෙනවා මහන්සි වෙලා වැඩ කරන එකේ අගේ...... :yes: [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"][B]මමයි ඈත්තට මෙතනදි මෝඩ උනේ...... උවමනාවට වඩා විශ්වාස කරලා....... :angry: [/B][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Red"]අනිත් උනුත් දැන ගන්න එපායේ මුගේ බලු වැඩ..... :- [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"]1. මූව ජොබ් එකට කන්ෆර්ම් කරගන්න කලින් මම හත් අට වතාව ඈහුවා Ok නේද....?? හොදට කල්පනා කරලා බැලුවා නේද....??:oo: පවුල් පන්සල් එක්ක ප්රශ්න එහෙම විසදගෙන හිටු මෙහේ එන්න කලින් කියලා.......!! :rofl::P 2. මූව දැකලා නැති නිසා (එවලා තිබ්බ CV එකේ ඉන්නවා ගස් ලබ්බා වගේ) :P මම අපේ ඔෆිස් එක ගාවට එන්න කියලා, ටිකක් කතා බහ කරලා බැලුවා...... එදා තමා ඉතින් වැඩක් කරන්න පුලුවන් එකෙක් වගේ දැනුන නිසා, මම මූව ගන්නවාමයි කියලා කන්ෆර්ම් කරගත්තේ..... :yes: 3. මම ශොප් එකට තැන ගන්න කම් මූ කිය කියා හිටියේ තැනක් ගත්ත ගමන් එන්නම් කියලා....... :yes: මූට ඉන්නත් එක්කම (නැත්නම් මූ ඉන්න තැනටත් වියදම් වෙනවනේ මූට) පුලුවන් වෙන්න ලොකු ශොප් එකක් ගත්තේ...... (මට එච්චර ලොකු ශොප් එකක් වැඩකුත් නෑ.... :no: ) ශොප් එකේ අයිතිකාරයොත් එක්ක කතා කරලා, වෙනම පාටිශන් එකක, මූට ඉන්න පුලුවන් වෙන්න ඈදක් එහෙම දාලා, හදිසියකට වතුර එහෙම ගන්න පුලුවන් වෙන්න ඈතුලෙන්ම වොශ් බේසින් එකකුත් සෙට් කරලා දෙන්න කිව්වා...... 4. ශොප් එක ගන්න කලින් දවසේ රෑත්, මම මූට කෝල් කරලා ඈහුවා එනවාම නේද කියලා......!! මූ එනවම කිව්වා..... :yes: ඊට පස්සේ ශොප් එක ගන්න හිටපු දවසේ උදෙත් කතා කරලා ඈහුවා sure නේද එනවා කියලා....... :yes: මූ ok නිසා ශොප් එක ගත්තා....... එදාම Bank Loan එකත් සෙට් කරගත්තා...... :yes: [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"]දැන් බලපන් මූ අද උදේ කියනවා එන්න විදිහක් නෑලු..... :growl::frown::angry:[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="3"]ඔන්න බලපන් මට මූ කරපු බලු වැඩේ...... :growl::angry::frown: වචනයක් දුන්නා නම්, ඒක හරියට කෙලින් කරන එක තමා වැදගත්..... ඒත් මුන් වගේ උන්........!! :growl::frown::angry::growl::frown:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom