Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Yesterday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="mldarshana" data-source="post: 13193177" data-attributes="member: 25657"><p>අපෙත් ඉස්සර හිටිය උඹල වගේම ගෝතයො සෙට් එකක් ... කොයි වෙලාවෙ කොහෙන් අරීද දන්නෑ ... සමහර වෙලාවට කෙල්ලො දම්මල කෝල් කරවල බයිට් දෙන්නෙ <img src="/styles/default/xenforo/smilies/default/oo.gif" class="smilie" loading="lazy" alt=":oo:" title="Oo :oo:" data-shortname=":oo:" /> ... ඉතින් දවසක් (A/L එහෙම ඉවර වෙලා ජොබ් හොයන කාලෙ) අපේ එකෙක්ට ඉන්ටවිව් එකකට කෝල් එකක් ඇවිල්ල ... මූ කෝල් කරපු එකා කියන ඒව හොඳට අහගෙන ඉඳළ කිව්වලු පලයන් බන් යන්න කියල ... ආයෙ ඉතින් අරූ convince කරාලු I'm from this company ... I need to talk to you අරකද මේක කියල ... මූ කිව්වලු අනේ මට උඹළගෙ ජොබ් ඕන්නෑ බන් පු* දෙන්නැතුව හිටහන් කියල <img src="/styles/default/xenforo/smilies/default/rofl.gif" class="smilie" loading="lazy" alt=":rofl:" title="ROFL :rofl:" data-shortname=":rofl:" /> ... කොහොම හරි මූ අරූට බැනල අපිට ඇවිල්ල කියනව ... උඹලගෙ මරිසි වලට අපි අහුවෙයි ... අන්න කෝල් කරපු එකා හොඳවයින් අහගත්ත කියල ... මාව අන්දන්න නම් ටිකක් අමාරු වෙයි කියල <img src="/styles/default/xenforo/smilies/default/frown.gif" class="smilie" loading="lazy" alt=":frown:" title="Frown :frown:" data-shortname=":frown:" /> ... අපිත් ඉතින් එක එකාගෙ මූණවල් දිහා බලාගත්ත, මොකද ඉතින් එකාට එකා ෂුවර් නැහැනෙ <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /> ... පස්සෙ හොයාගෙන හොයාගෙන යනකොට මූට ඇත්ටම ඉන්ටවිව් එකකට කෝල් එකක් ඇවිල්ල තියෙන්නෙ <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /></p></blockquote><p></p>
[QUOTE="mldarshana, post: 13193177, member: 25657"] අපෙත් ඉස්සර හිටිය උඹල වගේම ගෝතයො සෙට් එකක් ... කොයි වෙලාවෙ කොහෙන් අරීද දන්නෑ ... සමහර වෙලාවට කෙල්ලො දම්මල කෝල් කරවල බයිට් දෙන්නෙ :oo: ... ඉතින් දවසක් (A/L එහෙම ඉවර වෙලා ජොබ් හොයන කාලෙ) අපේ එකෙක්ට ඉන්ටවිව් එකකට කෝල් එකක් ඇවිල්ල ... මූ කෝල් කරපු එකා කියන ඒව හොඳට අහගෙන ඉඳළ කිව්වලු පලයන් බන් යන්න කියල ... ආයෙ ඉතින් අරූ convince කරාලු I'm from this company ... I need to talk to you අරකද මේක කියල ... මූ කිව්වලු අනේ මට උඹළගෙ ජොබ් ඕන්නෑ බන් පු* දෙන්නැතුව හිටහන් කියල :rofl: ... කොහොම හරි මූ අරූට බැනල අපිට ඇවිල්ල කියනව ... උඹලගෙ මරිසි වලට අපි අහුවෙයි ... අන්න කෝල් කරපු එකා හොඳවයින් අහගත්ත කියල ... මාව අන්දන්න නම් ටිකක් අමාරු වෙයි කියල :frown: ... අපිත් ඉතින් එක එකාගෙ මූණවල් දිහා බලාගත්ත, මොකද ඉතින් එකාට එකා ෂුවර් නැහැනෙ :P ... පස්සෙ හොයාගෙන හොයාගෙන යනකොට මූට ඇත්ටම ඉන්ටවිව් එකකට කෝල් එකක් ඇවිල්ල තියෙන්නෙ :lol: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom