Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

club එකේ මල් කඩන්න මන් මුලින් එන්න කිව්වේ තරහ උනු යලොවෝ අයෙත් කතා කරවන්නය්. කතා කරන්න පටන් ගත්තට පස්සේ මල් නෙලන්න එන්න කිව්වේ uraj ඔයා. මල් නෙලන්න ගිහින් මට නෙලය්ද දන්නේ නැහැ කියල එවෙලේ බය උනා මන්, ඔයා පෙරැත්ත කරපු නිසාම පස්සේ මන් ආවා. එත් එවෙලේදී එකෙන් uncle විතරක් නෙවෙය් අනිත් අයත් මට එක එක විදිහට කතා කරද්දීත් මේ වැඩේ තවත් කරන්න බෑ කියල මන් කිව්වේ නෑ. screen shot එක කෙලින්ම සුරේකා අතට දෙනවය් කිව්වා නිසාත්, සෙල්ලම ලෙල්ලමක් වෙන්න යය් කියලත්, ආයෙත් යාළුවො අතර මත බේද ඇතිවෙය් කියල හිතුව නිසාත් මන් කිව්වා ඇත්ත.

tharinda :

ඔයාට දැන් සුතුටු වෙන්න පුළුවන් උපරිමයෙන්, අද වෙනකන් ඔයා විතරය් මට *** ගෑනි කිය කියා බැන්නෙ, අද අනිත් අයත් මට ඊටත් වඩා කතා කියන තැනට ඔයා මාව දැම්මා. දැන් මන් වෙනුවෙන් කතා කලත්, රණ්ඩු කලත් ඒ වචන වෙනස් කරන්න බෑ. ඔයා මට මෙහෙදී හොඳ නමක් අරන් දුන්නා. මගේ මුළු හිතම පිරිලා ගිහින් තියෙන්නේ. මන් කවදාවත් මේක අමතක කරන්නේ නෑ. ඉතින් මීට පස්සෙත් මන් මේ club එකේ හිටියොත් මට ලැබුණු ඔයා කීර්ති නාමය අත්තක් වෙනවා. මුල ඉඳන් මේ club එකේ හිටිය යාලොවෝ, ඕගොල්ලෝ හොඳින් ඉන්න, මැදින් ආපු මන් මැදින්ම යන්නම්. ආයේ කාටත් කරදරයක් නොවී. සෙල්ලම පටන් ගන්න එන්න කිව්වේ උරාජ්, මගෙන් අහගත්තුදෙවල් සේරම මන් කිව්වා කියල කිව්වේ ඔයා, අන්තිමට වැරදි කාරී මම. තවත් දෙයක්, ගිවිසුම් ගහන්න ඔයාට කෙනෙක් ඉන්නවය් කියල uraj මට මතක් කළා. එක ඉතින් ඇත්ත නේ ?

මගෙන් මේclub එකේ කාටහරි වැරද්දක් සිදු උනානම්, හිත රිදෙන දෙයක් කිය උනානම් මට සමාවෙන්න. uraj මගෙන් ඔයාට වුනු වැරැද්දට පුලුවන්නම් සමාවෙන්න.

bye.

[QUOTE="vichi rox, post: 13239609, member: 385917"] club එකේ මල් කඩන්න මන් මුලින් එන්න කිව්වේ තරහ උනු යලොවෝ අයෙත් කතා කරවන්නය්. කතා කරන්න පටන් ගත්තට පස්සේ මල් නෙලන්න එන්න කිව්වේ uraj ඔයා. මල් නෙලන්න ගිහින් මට නෙලය්ද දන්නේ නැහැ කියල එවෙලේ බය උනා මන්, ඔයා පෙරැත්ත කරපු නිසාම පස්සේ මන් ආවා. එත් එවෙලේදී එකෙන් uncle විතරක් නෙවෙය් අනිත් අයත් මට එක එක විදිහට කතා කරද්දීත් මේ වැඩේ තවත් කරන්න බෑ කියල මන් කිව්වේ නෑ. screen shot එක කෙලින්ම සුරේකා අතට දෙනවය් කිව්වා නිසාත්, සෙල්ලම ලෙල්ලමක් වෙන්න යය් කියලත්, ආයෙත් යාළුවො අතර මත බේද ඇතිවෙය් කියල හිතුව නිසාත් මන් කිව්වා ඇත්ත. [B] tharinda :[/B] ඔයාට දැන් සුතුටු වෙන්න පුළුවන් උපරිමයෙන්, අද වෙනකන් ඔයා විතරය් මට *** ගෑනි කිය කියා බැන්නෙ, අද අනිත් අයත් මට ඊටත් වඩා කතා කියන තැනට ඔයා මාව දැම්මා. දැන් මන් වෙනුවෙන් කතා කලත්, රණ්ඩු කලත් ඒ වචන වෙනස් කරන්න බෑ. ඔයා මට මෙහෙදී හොඳ නමක් අරන් දුන්නා. මගේ මුළු හිතම පිරිලා ගිහින් තියෙන්නේ. මන් කවදාවත් මේක අමතක කරන්නේ නෑ. ඉතින් මීට පස්සෙත් මන් මේ club එකේ හිටියොත් මට ලැබුණු ඔයා කීර්ති නාමය අත්තක් වෙනවා. මුල ඉඳන් මේ club එකේ හිටිය යාලොවෝ, ඕගොල්ලෝ හොඳින් ඉන්න, මැදින් ආපු මන් මැදින්ම යන්නම්. ආයේ කාටත් කරදරයක් නොවී. සෙල්ලම පටන් ගන්න එන්න කිව්වේ උරාජ්, මගෙන් අහගත්තුදෙවල් සේරම මන් කිව්වා කියල කිව්වේ ඔයා, අන්තිමට වැරදි කාරී මම. තවත් දෙයක්, ගිවිසුම් ගහන්න ඔයාට කෙනෙක් ඉන්නවය් කියල uraj මට මතක් කළා. එක ඉතින් ඇත්ත නේ ? මගෙන් මේclub එකේ කාටහරි වැරද්දක් සිදු උනානම්, හිත රිදෙන දෙයක් කිය උනානම් මට සමාවෙන්න. uraj මගෙන් ඔයාට වුනු වැරැද්දට පුලුවන්නම් සමාවෙන්න. bye. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom