Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-9
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුරාන්තය කියන්නේ ඉතින් සරලව කියනවනම් ලිංගික සංසර්ගයකදී (යෝනි, මුඛ හෝ ගුද) හෝ ස්වයං වින්දන ක්‍රියාවලියක් අවසානයේ පිරිමි කට්ටියගේ ශුක්‍රාණු පිට වීමේ ක්‍රියාවලියට.. ගැහැණු අයගෙත් සුරාන්තයේදී තරලයක් පිට වීමක් සිදු වෙනවා...

හරි ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද මේසුරාන්තයට පත්වීම සිදුවන්නේ කියලා ඉතාමත් කෙටියෙන්. ඒ ක්‍රියාවලිය පාලනය කරන්නේ මධ්‍යය ස්නායු පද්ධතියේ මැදිහත්වීමෙන්.ඒ සඳහා අනුවේගී සහ ප්‍රත්‍යයානුවේගී කියන ස්වයං සාධක ස්නායු පද්දතිය බලපානවා....

අපේ ශිෂ්ණයේ (දැන් අහන්න එපා මගෙන් ඒ මොකක්ද කියලා.. ඒකවත් දන්නේ නැත්නම් @#$%^% තමයි ) ඉදිරියෙන්ම තියනවා ශිෂ්ණ මුණ්ඩය (Glans Penis) කියලා කොටසක්.. ඒක ආවරණයකින් එහෙමත් නැත්නම් පෙර සමකින් (Foreskin) කියලා එකකින් ආවරණය වෙලා තියෙන්නේ.

ඒ ආවරණය ශිෂ්ණ මුණ්ඩය දක්වා විතරයි ලිංගිකව එකතු නොවුන කෙනෙක් ගේ පසු පසට ඇදෙන්නේ.. නමුත් රළු විදිහට ලිංගිකව එකතු උනහම මේ ආවරණය ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පහලට යෑම සිදුවෙනවා.. ඒකට තමයි අපේ කට්ටිය ඔය නූල කැඩෙනවයි (Tearing of the frenulum) කියන්නේ.

ආයේ ට්‍රැක් එකට පනිමු.. ඔය ශිෂ්ණ මුණ්ඩයේ තියන සංවේදී ප්‍රතිග්‍රාහක උත්තේජනය වීමෙන් සංවෙදන මධ්‍යය ස්නායු පද්ධතියට ගොහින් ලැබෙන ප්‍රතිචාරයේ අවසන් ප්‍රතිපලය තමයි සුරාන්තය විදිහට ශුක්‍ර තරලය පිටවීමකින් අවසන් වෙන්නේ...

ඔන්න අදාල වැල් බයිලා ටික කිව්වා.. ඔය පැහැදිලි කිරීම ඇති.විද්‍යයාව ඉගෙනගන්න නෙමෙයිනේ උඹලා මේ ත්‍රෙඩ් එකට ආවේ....එහෙනම් බහිමු අපේ මාතෘකාවට..

සුරාන්තය ප්‍රමාද කරන්න පුලුවන් ක්‍රම ගොඩාක් තියනවා.එහෙනම් පහලට කියවන් යමල්ලකෝ..

1.ආරක්ෂිත කොපු පැලදීම.

ආරක්ශිත කොපු පැලදීමෙන් සුරාන්තය අනිවාර්යයෙන්ම දිගු වෙනවා... ඒකට අදාල හේතුව මම උඩ පැහදිලි කල බයිලාවෙන් අවබෝද කරගන්න පුලුවන්.. ශිෂ්ණ මුණ්ඩයේ තියන සංවේදී ප්‍රතිග්‍රාහක උත්තේජනය වීම තරමක් දුරට ආවරණයක් වීම සිදුවෙනවා කොන්ඩම් පැළදිම මගින්..

ඒ නිසා කොන්ඩම් නොදා ලිංගික එක්වීමකදී සුරාන්තයට පත්වීමට ගතවන කාලයට වඩා වැඩි කාලයක් කොන්ඩම් දැමීමෙන් අල්ලලා ඉන්න පුලුවන්.ඔය වැඩේ සාමාන්‍යය කොන්ඩමයක් පැලදීමෙනුත් කළ හැකියි.. ඒ වගේම කොන්ඩම් එකේ ඝනකම වැඩිවෙන තරමට අල්ලලා හිටින්න පුලුවන් කාලයත් වැඩියි...

ඒ වගේම තියනවා නිර්වේදනික ජෙල් ආවරණයක් සහිත කොන්ඩ්ම් විශේෂ.. ඒකෙනුත් කරන්නේ ශිෂ්ණ මුණ්ඩයේ තියන සංවේදී ප්‍රතිග්‍රාහක උත්තේජනය වීම ප්‍රමාද කිරීමයි..

හැබැයි රජෝ එතකොට ඔය දැනෙන හැගීම දැනෙන්නේ නැහැ.. මොකද ශිෂ්ණය හිරි වැටීමකට ලක්වෙලා තියන නිසා.. එමගින් තම සහකාරියට වැඩිවේලාවක් ලිංගික තෘප්තිය දෙන්න පුලුවන් උනාට පිරිමියට මෙලෝ ආතල් එකක් නැති වෙනවා...

හැබැයි පුතෝ කොන්ඩම් එකේ හරි පැත්ත දාගන්න ඕනේ... ඒ කිව්වේ ජෙල් එක ශිෂ්ණය ඇතුලට දමන පැත්තට...

නැත්නම් ප්‍රමාද වීම කෙසේ වෙතත් හයියෝ මූ පැයක් විතර දැඟලුවාට මටනම් දැනුනෙවත් නෑ කියලා තමුන්ගේ ප්‍රියම්බිකාවගෙන් ඇනුම් පද අහගන්න තමයි වෙන්නේ...ඇයි යකෝ ජෙල් එක ගෑවෙන තැනනේ හිරිවැටෙන්නේ..

2.නිර්වින්දක ක්‍රීම්, ජෙල් ආලේපනය.

ලිංගික ක්‍රියාවලිය නිරත වෙන්න කලියෙන් නිර්වින්දක ක්‍රීම් හෝ ජෙල් ශිෂ්ණ මුණ්ඩයේ ආලේප කර මද වෙලාවක් සිටීමෙන් අනතුරුව ලිංගික ක්‍රියාවලියේ යෙදීමෙනුත් සුරාන්තය ප්‍රමාද කරගන්න පුලුවන්..

හැබැයි කලින් කිව්වා වගේ හැගීම් දැනීම් පිරිමියට අඩු වෙන්න පුලුවන් හිරි වැටීමකට ලක්වෙන නිසා.. ඒ වගේම ගැහැණු කෙනාටත් දීර්ඝ කාලයක් සංසර්ගයේ යෙදීම කරදරයක් වෙන්න පුලුවන්..ජෙල් එක හොදලා යැව්වාම ආයේ සාමාන්‍යය විදිහට දැනීම ඇති වෙනවා...

3.සෘජු පීඩනයක් යෙදීමේ ක්‍රමය.

මේකෙදි වෙන්නේ සුරාන්තයට පත්වෙන්න ආසන්නයි කියලා තමුන්ට දැනෙන කොටම සෘජුව පීඩනයක් එල්ල කිරීමෙන් ටිකක් ප්‍රමාද කරගන්න පුලුවන්... කොහෙටද දැන් ඔය පීඩනය යොදවන්නේ...???

3.1.වුෂණ කෝශයයි ගුද විවරයයි අතර මැදි ප්‍රදේශයට (Perineal region) පීඩනය එල්ල කරන්න පුලුවන්.වුෂණ කෝෂයේ නිපදවන ශුක්‍රණු සහිත ශුක්‍ර තරලය මුත්‍රා මාර්ගයට එකතු වෙන්නේ පුරස්ති ග්‍රන්තිය (Prostate) කියලා ග්‍රන්තියක් හරහා..

ඔය ග්‍රන්තිය තද කිරීමකට ලක්කරගන්න පුලුවන් පීඩනයක් ඔතනට එල්ල කිරීමෙන්..එමගින් සුරාන්තය ප්‍රමාද කරගන්න පුලුවන්... ඒ සදහා තමුන්ගේ බිරිදටම කියන්න පුලුවන් තමුන්ගේ ඇඟිලි වලින් එතන තද කරන්න කියලා..

හැබැයි රජෝ නියපොතු වවපු අතකින් තදකොරෝගෙන ඔතන පොතු යවන් ඇවිත් මගේ අම්මව මතක්නම් කොරන්න එපා....

3.2.සුරාන්තයට පත්වෙන්න ආසන්න වෙද්දී වුෂණ කෝෂ සහිත මල්ල (Scrotum) ශරීරය ආසන්නයට ඇවිත් තදවීමක් වෙනවා..ස්වයං වින්දනය කරන අපේ EK සහෝදරයොත් ඒක දන්නවානේ.දන්නේ නැත්නම් අද රෑට බලා ගන්නකෝ..

සුරාන්තයට පත්වෙන්න ආසන්නයි කියන හැඟීම එන කොට ඒ මල්ලේ උඩ කොටසින් අල්ලලා පහලට ඇදීමක් කිරීමෙන් ශරීරයෙන් ඉවතට ඇදීමෙන් පීඩනයක් ඇති කරන්නත් පුලුවන්..

ඒ වැඩේ තමුන්ගේ ප්රියම්භිකාවට කියලත් කරගන්න පුලුවන් නේ.. හැබැයි රජෝ පහලට අදින්න කිව්වේමඤ්ඤොක්කා උගුල්ලනවා වගේ නෙමෙයි හොඳේ.

ලිංගික එකතු වීමකදී ශිෂ්ණය යෝනී මාර්ගය ඇතුලේ තියෙද්දිම කරන්න පුලුවන් ක්‍රමයක් වීමයි මේ ක්‍රම දෙකේ තිබෙන වාසිය.

4.නැවතීමේ හා යලි පටන් ගැනීමේ ක්‍රමය.

මේක නම් බොහොම සරල ක්‍රමයක්.. ලිංගික එකතු වීමකදී සුරාන්තයට පත්වීමට ආසන්න වන විටක තව දුරටත් මහන්සි වෙන්නේ නැතුව ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට අරගෙන තත්පර 30 ත් පමණ කාලයක් මොකුත් නොකර නැවතී සිටින්න පුලුවන්.. ඊට පසුව නැවත් සුපුරුදු පරිදි මහන්සි වෙන්න පුලුවන්.. ඔය ක්‍රමය මගින් තමුන්ට ඕන වෙලාව දක්වා දික් කරගන්න පුලුවන්..

හැබැයි ගොයියෝ වැඩි වෙලාවක් ඉන්නත් එපා තත්පර 30 ක් හොඳටම ඇති නැත්නම් නෝනගේ පිකප් බැස්සොත් උඹට සොරි ඩොට් කොම් තමයි..

5.අග මිරිකීමේ ක්‍රමය

මේකත් හරිම සරල ක්‍රමයක්... ලිංගිකව ලිංගික එකතු වීමකදී සුරාන්තයට පත්වීමට ආසන්න වන විටක කලින් වගේම තව දුරටත් මහන්සි වෙන්නේ නැතුව ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට අරගෙන ශිෂ්ණ මුණ්ඩයත් ශිෂ්ණ දඩු කොටසත් හමුවෙන තැන.. ඒ කිව්වේ ශිෂ්ණ ගෙල කොටස මහපට ඇගිල්ලත් දබර ඇගිල්ලත් උපයෝගී කරගෙන තත්පර 10 ක් පමණ තද කරගෙන සිටීම් කරන්න ඕනේ..

ඊට පස්සේ තවත් තත්පර 30 ක් පමණ පොඩ්ඩක් මහන්සි ඇරලා ආයෙත් වැඩ පටන් ගන්න තියෙන්නේ..

4 ක්‍රමයට වඩා මෙම ක්‍රමය සාර්ථකයි... 4,5 ක්‍රම දෙකෙම සාර්ථක පහසු ක්‍රම උනාට යෝනි මාර්ගයෙන් ශිෂ්ණය පිටතට ගැනීම සිදු කරන්න වෙන එක අවාසියක්..

පෝස්ට් එක ඕනෑවට වඩා දිග වැඩි උනා මම මුලින්ම වැල් බයිලා ටිකක් ගහපු හින්දා.ඒත් මචංලා මට මේක දෙකකට කඩලා රෙප් දෙපාරක් ගන්න තරම් වංක හිතක් නැහැ.. දිග වැඩි උනහම බෝරිං වෙනවා.. අනික මුලදි ටිකක් පැහැදිලි කලේ; මම කැමති නැහැ මේ පෝස්ටුවට කෙනෙක් කියවන්න ගත් කාලය අපතේ යවන්න..

ඒකයි හැමෝටම තේරෙන්න දැම්මේ මට පුලුවන් උපරිමයෙන් පැහැදිලි කරලා.. මෙච්චර මහන්සි වෙලා මේ පෝස්ට් දාන්නේ රෙප් ගන්න හිතාගෙන නෙමෙයි..

මම කැමති නැහැ ලිංගික ජීවිතය අවුල් කරගෙන පවුල් කඩාකප්පල් වෙලා මිනිස්සු ගෑණු පිට යනවට.. කසාදයක් බදින්නේ සතුටින් ඉන්න හැමදාටම... මේක කියවලා එක්කෙනෙක් හරි යමක් ගත්තොත්, එක පුද්ගලයෙක් හරි තමුන්ගේ පවුල කඩා කප්පල් නොකරගෙන සාර්තකව ලිංගික ජීවිතයක් ගෙව්වොත් මම සාර්තකයි.. ඒ ලැබෙන පින මට ලැබුනහම ඇති...

සුරාන්තය ප්‍රමාද කරන්න පුලුවන් තවත් ක්‍රම ටිකක් තියනවා... ඒක ඊ ලඟ සතියේ ඉරිදාට දාන්නම්.. බය වෙන්නේ එපා.. මෙතන කමෙන්ට් කරන හැමෝටම මම ඒ කොටසත් PM කරන්නම් අනිවා.. ඒක මගේ පොරොන්දුවක්...

කියවලා නිකන් යන්න එපා බම්ප් කරලාවත් යන්න වෙන කෙනෙක් හරි දකීවිනේ... හැමෝටම ජය වේවා......

[QUOTE="SHEHAN_GIWANTHA, post: 16372497, member: 496236"] සුරාන්තය කියන්නේ ඉතින් සරලව කියනවනම් ලිංගික සංසර්ගයකදී (යෝනි, මුඛ හෝ ගුද) හෝ ස්වයං වින්දන ක්‍රියාවලියක් අවසානයේ පිරිමි කට්ටියගේ ශුක්‍රාණු පිට වීමේ ක්‍රියාවලියට.. ගැහැණු අයගෙත් සුරාන්තයේදී තරලයක් පිට වීමක් සිදු වෙනවා... හරි ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද මේසුරාන්තයට පත්වීම සිදුවන්නේ කියලා ඉතාමත් කෙටියෙන්. ඒ ක්‍රියාවලිය පාලනය කරන්නේ මධ්‍යය ස්නායු පද්ධතියේ මැදිහත්වීමෙන්.ඒ සඳහා අනුවේගී සහ ප්‍රත්‍යයානුවේගී කියන ස්වයං සාධක ස්නායු පද්දතිය බලපානවා.... අපේ ශිෂ්ණයේ (දැන් අහන්න එපා මගෙන් ඒ මොකක්ද කියලා.. ඒකවත් දන්නේ නැත්නම් @#$%^% තමයි ) ඉදිරියෙන්ම තියනවා ශිෂ්ණ මුණ්ඩය (Glans Penis) කියලා කොටසක්.. ඒක ආවරණයකින් එහෙමත් නැත්නම් පෙර සමකින් (Foreskin) කියලා එකකින් ආවරණය වෙලා තියෙන්නේ. ඒ ආවරණය ශිෂ්ණ මුණ්ඩය දක්වා විතරයි ලිංගිකව එකතු නොවුන කෙනෙක් ගේ පසු පසට ඇදෙන්නේ.. නමුත් රළු විදිහට ලිංගිකව එකතු උනහම මේ ආවරණය ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පහලට යෑම සිදුවෙනවා.. ඒකට තමයි අපේ කට්ටිය ඔය නූල කැඩෙනවයි (Tearing of the frenulum) කියන්නේ. ආයේ ට්‍රැක් එකට පනිමු.. ඔය ශිෂ්ණ මුණ්ඩයේ තියන සංවේදී ප්‍රතිග්‍රාහක උත්තේජනය වීමෙන් සංවෙදන මධ්‍යය ස්නායු පද්ධතියට ගොහින් ලැබෙන ප්‍රතිචාරයේ අවසන් ප්‍රතිපලය තමයි සුරාන්තය විදිහට ශුක්‍ර තරලය පිටවීමකින් අවසන් වෙන්නේ... ඔන්න අදාල වැල් බයිලා ටික කිව්වා.. ඔය පැහැදිලි කිරීම ඇති.විද්‍යයාව ඉගෙනගන්න නෙමෙයිනේ උඹලා මේ ත්‍රෙඩ් එකට ආවේ....එහෙනම් බහිමු අපේ මාතෘකාවට.. සුරාන්තය ප්‍රමාද කරන්න පුලුවන් ක්‍රම ගොඩාක් තියනවා.එහෙනම් පහලට කියවන් යමල්ලකෝ.. 1.ආරක්ෂිත කොපු පැලදීම. ආරක්ශිත කොපු පැලදීමෙන් සුරාන්තය අනිවාර්යයෙන්ම දිගු වෙනවා... ඒකට අදාල හේතුව මම උඩ පැහදිලි කල බයිලාවෙන් අවබෝද කරගන්න පුලුවන්.. ශිෂ්ණ මුණ්ඩයේ තියන සංවේදී ප්‍රතිග්‍රාහක උත්තේජනය වීම තරමක් දුරට ආවරණයක් වීම සිදුවෙනවා කොන්ඩම් පැළදිම මගින්.. ඒ නිසා කොන්ඩම් නොදා ලිංගික එක්වීමකදී සුරාන්තයට පත්වීමට ගතවන කාලයට වඩා වැඩි කාලයක් කොන්ඩම් දැමීමෙන් අල්ලලා ඉන්න පුලුවන්.ඔය වැඩේ සාමාන්‍යය කොන්ඩමයක් පැලදීමෙනුත් කළ හැකියි.. ඒ වගේම කොන්ඩම් එකේ ඝනකම වැඩිවෙන තරමට අල්ලලා හිටින්න පුලුවන් කාලයත් වැඩියි... ඒ වගේම තියනවා නිර්වේදනික ජෙල් ආවරණයක් සහිත කොන්ඩ්ම් විශේෂ.. ඒකෙනුත් කරන්නේ ශිෂ්ණ මුණ්ඩයේ තියන සංවේදී ප්‍රතිග්‍රාහක උත්තේජනය වීම ප්‍රමාද කිරීමයි.. හැබැයි රජෝ එතකොට ඔය දැනෙන හැගීම දැනෙන්නේ නැහැ.. මොකද ශිෂ්ණය හිරි වැටීමකට ලක්වෙලා තියන නිසා.. එමගින් තම සහකාරියට වැඩිවේලාවක් ලිංගික තෘප්තිය දෙන්න පුලුවන් උනාට පිරිමියට මෙලෝ ආතල් එකක් නැති වෙනවා... හැබැයි පුතෝ කොන්ඩම් එකේ හරි පැත්ත දාගන්න ඕනේ... ඒ කිව්වේ ජෙල් එක ශිෂ්ණය ඇතුලට දමන පැත්තට... නැත්නම් ප්‍රමාද වීම කෙසේ වෙතත් හයියෝ මූ පැයක් විතර දැඟලුවාට මටනම් දැනුනෙවත් නෑ කියලා තමුන්ගේ ප්‍රියම්බිකාවගෙන් ඇනුම් පද අහගන්න තමයි වෙන්නේ...ඇයි යකෝ ජෙල් එක ගෑවෙන තැනනේ හිරිවැටෙන්නේ.. 2.නිර්වින්දක ක්‍රීම්, ජෙල් ආලේපනය. ලිංගික ක්‍රියාවලිය නිරත වෙන්න කලියෙන් නිර්වින්දක ක්‍රීම් හෝ ජෙල් ශිෂ්ණ මුණ්ඩයේ ආලේප කර මද වෙලාවක් සිටීමෙන් අනතුරුව ලිංගික ක්‍රියාවලියේ යෙදීමෙනුත් සුරාන්තය ප්‍රමාද කරගන්න පුලුවන්.. හැබැයි කලින් කිව්වා වගේ හැගීම් දැනීම් පිරිමියට අඩු වෙන්න පුලුවන් හිරි වැටීමකට ලක්වෙන නිසා.. ඒ වගේම ගැහැණු කෙනාටත් දීර්ඝ කාලයක් සංසර්ගයේ යෙදීම කරදරයක් වෙන්න පුලුවන්..ජෙල් එක හොදලා යැව්වාම ආයේ සාමාන්‍යය විදිහට දැනීම ඇති වෙනවා... 3.සෘජු පීඩනයක් යෙදීමේ ක්‍රමය. මේකෙදි වෙන්නේ සුරාන්තයට පත්වෙන්න ආසන්නයි කියලා තමුන්ට දැනෙන කොටම සෘජුව පීඩනයක් එල්ල කිරීමෙන් ටිකක් ප්‍රමාද කරගන්න පුලුවන්... කොහෙටද දැන් ඔය පීඩනය යොදවන්නේ...??? 3.1.වුෂණ කෝශයයි ගුද විවරයයි අතර මැදි ප්‍රදේශයට (Perineal region) පීඩනය එල්ල කරන්න පුලුවන්.වුෂණ කෝෂයේ නිපදවන ශුක්‍රණු සහිත ශුක්‍ර තරලය මුත්‍රා මාර්ගයට එකතු වෙන්නේ පුරස්ති ග්‍රන්තිය (Prostate) කියලා ග්‍රන්තියක් හරහා.. ඔය ග්‍රන්තිය තද කිරීමකට ලක්කරගන්න පුලුවන් පීඩනයක් ඔතනට එල්ල කිරීමෙන්..එමගින් සුරාන්තය ප්‍රමාද කරගන්න පුලුවන්... ඒ සදහා තමුන්ගේ බිරිදටම කියන්න පුලුවන් තමුන්ගේ ඇඟිලි වලින් එතන තද කරන්න කියලා.. හැබැයි රජෝ නියපොතු වවපු අතකින් තදකොරෝගෙන ඔතන පොතු යවන් ඇවිත් මගේ අම්මව මතක්නම් කොරන්න එපා.... 3.2.සුරාන්තයට පත්වෙන්න ආසන්න වෙද්දී වුෂණ කෝෂ සහිත මල්ල (Scrotum) ශරීරය ආසන්නයට ඇවිත් තදවීමක් වෙනවා..ස්වයං වින්දනය කරන අපේ EK සහෝදරයොත් ඒක දන්නවානේ.දන්නේ නැත්නම් අද රෑට බලා ගන්නකෝ.. සුරාන්තයට පත්වෙන්න ආසන්නයි කියන හැඟීම එන කොට ඒ මල්ලේ උඩ කොටසින් අල්ලලා පහලට ඇදීමක් කිරීමෙන් ශරීරයෙන් ඉවතට ඇදීමෙන් පීඩනයක් ඇති කරන්නත් පුලුවන්.. ඒ වැඩේ තමුන්ගේ ප්රියම්භිකාවට කියලත් කරගන්න පුලුවන් නේ.. හැබැයි රජෝ පහලට අදින්න කිව්වේමඤ්ඤොක්කා උගුල්ලනවා වගේ නෙමෙයි හොඳේ. ලිංගික එකතු වීමකදී ශිෂ්ණය යෝනී මාර්ගය ඇතුලේ තියෙද්දිම කරන්න පුලුවන් ක්‍රමයක් වීමයි මේ ක්‍රම දෙකේ තිබෙන වාසිය. 4.නැවතීමේ හා යලි පටන් ගැනීමේ ක්‍රමය. මේක නම් බොහොම සරල ක්‍රමයක්.. ලිංගික එකතු වීමකදී සුරාන්තයට පත්වීමට ආසන්න වන විටක තව දුරටත් මහන්සි වෙන්නේ නැතුව ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට අරගෙන තත්පර 30 ත් පමණ කාලයක් මොකුත් නොකර නැවතී සිටින්න පුලුවන්.. ඊට පසුව නැවත් සුපුරුදු පරිදි මහන්සි වෙන්න පුලුවන්.. ඔය ක්‍රමය මගින් තමුන්ට ඕන වෙලාව දක්වා දික් කරගන්න පුලුවන්.. හැබැයි ගොයියෝ වැඩි වෙලාවක් ඉන්නත් එපා තත්පර 30 ක් හොඳටම ඇති නැත්නම් නෝනගේ පිකප් බැස්සොත් උඹට සොරි ඩොට් කොම් තමයි.. 5.අග මිරිකීමේ ක්‍රමය මේකත් හරිම සරල ක්‍රමයක්... ලිංගිකව ලිංගික එකතු වීමකදී සුරාන්තයට පත්වීමට ආසන්න වන විටක කලින් වගේම තව දුරටත් මහන්සි වෙන්නේ නැතුව ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට අරගෙන ශිෂ්ණ මුණ්ඩයත් ශිෂ්ණ දඩු කොටසත් හමුවෙන තැන.. ඒ කිව්වේ ශිෂ්ණ ගෙල කොටස මහපට ඇගිල්ලත් දබර ඇගිල්ලත් උපයෝගී කරගෙන තත්පර 10 ක් පමණ තද කරගෙන සිටීම් කරන්න ඕනේ.. ඊට පස්සේ තවත් තත්පර 30 ක් පමණ පොඩ්ඩක් මහන්සි ඇරලා ආයෙත් වැඩ පටන් ගන්න තියෙන්නේ.. 4 ක්‍රමයට වඩා මෙම ක්‍රමය සාර්ථකයි... 4,5 ක්‍රම දෙකෙම සාර්ථක පහසු ක්‍රම උනාට යෝනි මාර්ගයෙන් ශිෂ්ණය පිටතට ගැනීම සිදු කරන්න වෙන එක අවාසියක්.. පෝස්ට් එක ඕනෑවට වඩා දිග වැඩි උනා මම මුලින්ම වැල් බයිලා ටිකක් ගහපු හින්දා.ඒත් මචංලා මට මේක දෙකකට කඩලා රෙප් දෙපාරක් ගන්න තරම් වංක හිතක් නැහැ.. දිග වැඩි උනහම බෝරිං වෙනවා.. අනික මුලදි ටිකක් පැහැදිලි කලේ; මම කැමති නැහැ මේ පෝස්ටුවට කෙනෙක් කියවන්න ගත් කාලය අපතේ යවන්න.. ඒකයි හැමෝටම තේරෙන්න දැම්මේ මට පුලුවන් උපරිමයෙන් පැහැදිලි කරලා.. මෙච්චර මහන්සි වෙලා මේ පෝස්ට් දාන්නේ රෙප් ගන්න හිතාගෙන නෙමෙයි.. මම කැමති නැහැ ලිංගික ජීවිතය අවුල් කරගෙන පවුල් කඩාකප්පල් වෙලා මිනිස්සු ගෑණු පිට යනවට.. කසාදයක් බදින්නේ සතුටින් ඉන්න හැමදාටම... මේක කියවලා එක්කෙනෙක් හරි යමක් ගත්තොත්, එක පුද්ගලයෙක් හරි තමුන්ගේ පවුල කඩා කප්පල් නොකරගෙන සාර්තකව ලිංගික ජීවිතයක් ගෙව්වොත් මම සාර්තකයි.. ඒ ලැබෙන පින මට ලැබුනහම ඇති... සුරාන්තය ප්‍රමාද කරන්න පුලුවන් තවත් ක්‍රම ටිකක් තියනවා... ඒක ඊ ලඟ සතියේ ඉරිදාට දාන්නම්.. බය වෙන්නේ එපා.. මෙතන කමෙන්ට් කරන හැමෝටම මම ඒ කොටසත් PM කරන්නම් අනිවා.. ඒක මගේ පොරොන්දුවක්... කියවලා නිකන් යන්න එපා බම්ප් කරලාවත් යන්න වෙන කෙනෙක් හරි දකීවිනේ... හැමෝටම ජය වේවා...... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom