Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-9
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="tharinda76" data-source="post: 16641486" data-attributes="member: 55826"><p>වෙන අහවල් හේතුවක්ද යකෝ තෝත් එක්ක මම ඇරගන්නේ ? ඔය හේතුව තමා අර කිඹුලා තොට කිව්වේ නැද්ද ඕක ? <img src="/styles/default/xenforo/smilies/default/growl.gif" class="smilie" loading="lazy" alt=":growl:" title="Growl :growl:" data-shortname=":growl:" /> තෝ හුජ්ජ කොල්ලොන්ට පවා හැම දේම කියල .. මට තමා කිව්වේ නැත්තේ <img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /> තොට කියන කට හොඳයි බිම අතුල්ල ගන්නවා .. තොට හොඳක් මිසක් නරකක් කියල නෑ ..තොට මම ගෙදර උදවිය එක්ක ඇර ගන්න උදව් කරලත් නෑ .. අන්න එහෙම පිලිගනින් තෝ අම්මා නිසා තමයි කෙලින් කටින් ඉන්නේ කියල <img src="/styles/default/xenforo/smilies/default/frown.gif" class="smilie" loading="lazy" alt=":frown:" title="Frown :frown:" data-shortname=":frown:" /> යකෝ මගේ ඕන දෙයක් කියපන් මට අව්ලක් නෑ ..සල්ලි පස්සේ දුවන නිසා මම මගේ සහෝදරයෙක් වත් මගේ ජීවිතෙන් අයින් කරලා තියෙන්නේ ..මම ඇත්ත කතා කරන්න බය නෑ <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> සල්ලි වලින් වෙන දේවල් වලින් එව්වා වහන්න බෑ මම කියන දේ කියනවා එච්චරයි..මම බ්රේක් පෑඩ් මාරු කරලා ගැරේජ් එකේ දවසෙම ලැගල උනත් තොගේ උලව්වට එන්න ෆිට් එකේ හිටියේ ...රෑ 12 වෙලා හරි එනවා ..ඇන්න එකයි යාලු කම ... තෝ මට එන්න එපා කියල විතරක් නිකන් හිටියද ? ගෙදර උන්දැ ටත් ගින්න දීලා ..උඹ දන්නවනේ මම ගෑනුන්ගෙන් උනත් කතා අහන්නේ නැති විත්තිය.. එළකිරි !! බොහොම ස්තුතියි මන ගත්ත විදිහට <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /></p><p></p><p>කිඹුලා කියපු නිසයි මේකට ආවේ නොඑන්න ඉඳල ... අන්තිමේ ඒ හුයන්නගේ කීම අහල මට තොපේ කුප්ප කතා අහන්න සිද්ද උනා <img src="/styles/default/xenforo/smilies/default/growl.gif" class="smilie" loading="lazy" alt=":growl:" title="Growl :growl:" data-shortname=":growl:" /></p></blockquote><p></p>
[QUOTE="tharinda76, post: 16641486, member: 55826"] වෙන අහවල් හේතුවක්ද යකෝ තෝත් එක්ක මම ඇරගන්නේ ? ඔය හේතුව තමා අර කිඹුලා තොට කිව්වේ නැද්ද ඕක ? :growl: තෝ හුජ්ජ කොල්ලොන්ට පවා හැම දේම කියල .. මට තමා කිව්වේ නැත්තේ :angry: තොට කියන කට හොඳයි බිම අතුල්ල ගන්නවා .. තොට හොඳක් මිසක් නරකක් කියල නෑ ..තොට මම ගෙදර උදවිය එක්ක ඇර ගන්න උදව් කරලත් නෑ .. අන්න එහෙම පිලිගනින් තෝ අම්මා නිසා තමයි කෙලින් කටින් ඉන්නේ කියල :frown: යකෝ මගේ ඕන දෙයක් කියපන් මට අව්ලක් නෑ ..සල්ලි පස්සේ දුවන නිසා මම මගේ සහෝදරයෙක් වත් මගේ ජීවිතෙන් අයින් කරලා තියෙන්නේ ..මම ඇත්ත කතා කරන්න බය නෑ :no: සල්ලි වලින් වෙන දේවල් වලින් එව්වා වහන්න බෑ මම කියන දේ කියනවා එච්චරයි..මම බ්රේක් පෑඩ් මාරු කරලා ගැරේජ් එකේ දවසෙම ලැගල උනත් තොගේ උලව්වට එන්න ෆිට් එකේ හිටියේ ...රෑ 12 වෙලා හරි එනවා ..ඇන්න එකයි යාලු කම ... තෝ මට එන්න එපා කියල විතරක් නිකන් හිටියද ? ගෙදර උන්දැ ටත් ගින්න දීලා ..උඹ දන්නවනේ මම ගෑනුන්ගෙන් උනත් කතා අහන්නේ නැති විත්තිය.. එළකිරි !! බොහොම ස්තුතියි මන ගත්ත විදිහට :D කිඹුලා කියපු නිසයි මේකට ආවේ නොඑන්න ඉඳල ... අන්තිමේ ඒ හුයන්නගේ කීම අහල මට තොපේ කුප්ප කතා අහන්න සිද්ද උනා :growl: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom