Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Monster Fish Keepers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ monster fish tank එකට gravel vacuum එකක් ගෙදර ඉදල හදන හැටි තමයි මම දැන් කියන්න යන්නේ. මෙහෙම කරාම gravel එලියට අරන් clean කරන්න ඕනේ නැහැ.

මුලින්ම බටයක් ගන්න. එකට coca-cola පොඩි plastic බෝතලයක කප් එක හිල් කරලා බටේ සෙට් කරන්න (බෝතලේ මුලින්ම කපලා ඉන්න ඕනේ ෆොටෝ එකේ විදියට). පහල තියෙන ෆොටෝ එකේ විදියට. එච්චරයි. දැන් කප් එක තියෙන පැත්ත tank එකේ gravel වලට දාල shake it.

shake කරන්න කලින් බටේ අනිත් පැත්ත කට ඇතුලේ දාගෙන වතුර ටිකක් එනකන් උරපන්. .

ඊයා...................  . මේ system එකෙන් ඕගොල්ලොන්ට ලේසියෙන්ම gravel clean කරගන්න පුළුවන්.

**** මෙම ක්රමයේ අවසාන part එක වල් විදියට සිතීමෙන් වලකින්න.

[QUOTE="Randir, post: 15717900, member: 3497"] [SIZE="4"]උබේ monster fish tank එකට gravel vacuum එකක් ගෙදර ඉදල හදන හැටි තමයි මම දැන් කියන්න යන්නේ. මෙහෙම කරාම gravel එලියට අරන් clean කරන්න ඕනේ නැහැ. මුලින්ම බටයක් ගන්න. එකට coca-cola පොඩි plastic බෝතලයක කප් එක හිල් කරලා බටේ සෙට් කරන්න (බෝතලේ මුලින්ම කපලා ඉන්න ඕනේ ෆොටෝ එකේ විදියට). පහල තියෙන ෆොටෝ එකේ විදියට. එච්චරයි. දැන් කප් එක තියෙන පැත්ත tank එකේ gravel වලට දාල shake it. shake කරන්න කලින් බටේ අනිත් පැත්ත කට ඇතුලේ දාගෙන වතුර ටිකක් එනකන් උරපන්. :P. ඊයා................... :lol: . මේ system එකෙන් ඕගොල්ලොන්ට ලේසියෙන්ම gravel clean කරගන්න පුළුවන්. [B]**** මෙම ක්රමයේ අවසාන part එක වල් විදියට සිතීමෙන් වලකින්න.[/B][/SIZE] [IMG]http://i40.tinypic.com/2uq1u7s.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom