EK එකේ monster fish ඇති කරන අය මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්න. මේකේ discuss කරන්නේ monster ෆිෂ් ලා ගන්නේ කොහොමද ? tank sizes, food, growth and etc. ගොඩක් monster fish ලංකාවට ගෙන්නන්න තහනම්. ඒත් හොරෙන් හරි මේ මාළු ලංකාවට ගේනවා ෆිෂ් importers la අනිත් මාළු එක්ක මික්ස් කරලා පොඩි කාලේ.
මේ ඉන්නේ සමහර monster fish කීප දෙනෙක්.
Red Belly Piranha
Black Piranha (rhom)
Peacock Bass
Arowana (jardini,black,silver,Asian)
GAR (Alligator gar, spotted gar and other gars)
Snake heads
Red tail catfish
Goliath african tiger fish
Pacu
Arapaima
Oscar
Piraya Piranha
Knife Fish
Payara
Black Wolf
මේ ඉන්නේ සමහර monster fish කීප දෙනෙක්.
Red Belly Piranha
Black Piranha (rhom)
Peacock Bass
Arowana (jardini,black,silver,Asian)
GAR (Alligator gar, spotted gar and other gars)
Snake heads
Red tail catfish
Goliath african tiger fish
Pacu
Arapaima
Oscar
Piraya Piranha
Knife Fish
Payara
Black Wolf
Last edited:





