Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Monster Fish Keepers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මගේ එක piranha කෙනෙක් මරුනා. මේ piranha තමයි tank එකේ හිටපු weak ම එකා. දැනට සතියකට විතර කලින් ඉදල ඌ tank එකේ එක කොනකට වෙලා හැංගිලා හිටියේ.

මම හිතුව මූ අනිත් උන්ට බය නිසා තමයි එහෙම ඉන්නේ කියල. ඒත් ඊයේ තමයි දැනගත්තේ ඒක ලෙඩක් කියලා. ඔගොල්ලොන්ගේ piranha ත් එහෙම tank එකේ කොනකට වෙලා ඉන්නවනම් වෙනම tank එකකට අරන් treat කරන්න.

ඊයේ ඌගෙ බඩ ලොකු වෙලා තිබුනා. මම internet එකේ search කරලා බැලුවම තිබුනේ epsom salt දැම්මම වැඩේ හරි යනවා කියල. තව මම monsterfishkeepers.com එකේ ගිහිල්ල ත්රෙඩ් එකකුත් දැම්ම මේක ගැන. එයාල කිව්වෙත් epsom salt treatment එක කරන්න කියල.

ඒත් මම වත්තේගෙදර aquarium එකෙන් ඇහුවම කිව්වා piranha ට salt දන්නා එපා. ඌට ඒවා poisonous කියල. ඒත් මම දැම්ම, මොකද forums වල තිබුනේ epsom salt treatment එක කරන්න කියල.

මම epsom salt treatment එක කරලා පැය 2ක් විතර ඌව check කරලා ගමනක් ගියා. එද්දී ඌ මැරිලා. ඔයාලගෙත් piranha කෙනෙක් ලෙඩ උනොත් epsom salt treatment එක කරන්න එපා. වත්තේගෙදර aquarium එකෙන් කිව්වා වගේ ඒක ඇත්තටම piranha ට poisonous.

අනිත් එක piranha tank එකට හොද powerful filter එකක් තියෙන්න ඕනේ. ඇතුලේ drift wood එකක් දැම්මම ඇති. මේ සතියේ මම අලුත් tank එකක් ගන්නවා. Rs 27000.

4*2*2 tank size, inbuilt super powerful filter system එකක් එක්ක. ඒක ගත්තම ෆොටෝ දාන්නම්. මේ ඉන්නේ මරුන piranha.

It took one life to learn so much about piranha care that I never knew before.

I hope this will never happen to any of my fish again.

[QUOTE="Randir, post: 15906691, member: 3497"] [SIZE="3"]අද මගේ එක piranha කෙනෙක් මරුනා. මේ piranha තමයි tank එකේ හිටපු weak ම එකා. දැනට සතියකට විතර කලින් ඉදල ඌ tank එකේ එක කොනකට වෙලා හැංගිලා හිටියේ. මම හිතුව මූ අනිත් උන්ට බය නිසා තමයි එහෙම ඉන්නේ කියල. ඒත් ඊයේ තමයි දැනගත්තේ ඒක ලෙඩක් කියලා. ඔගොල්ලොන්ගේ piranha ත් එහෙම tank එකේ කොනකට වෙලා ඉන්නවනම් වෙනම tank එකකට අරන් treat කරන්න. ඊයේ ඌගෙ බඩ ලොකු වෙලා තිබුනා. මම internet එකේ search කරලා බැලුවම තිබුනේ epsom salt දැම්මම වැඩේ හරි යනවා කියල. තව මම monsterfishkeepers.com එකේ ගිහිල්ල ත්රෙඩ් එකකුත් දැම්ම මේක ගැන. එයාල කිව්වෙත් epsom salt treatment එක කරන්න කියල. ඒත් මම වත්තේගෙදර aquarium එකෙන් ඇහුවම කිව්වා piranha ට salt දන්නා එපා. ඌට ඒවා poisonous කියල. ඒත් මම දැම්ම, මොකද forums වල තිබුනේ epsom salt treatment එක කරන්න කියල. මම epsom salt treatment එක කරලා පැය 2ක් විතර ඌව check කරලා ගමනක් ගියා. එද්දී ඌ මැරිලා. ඔයාලගෙත් piranha කෙනෙක් ලෙඩ උනොත් epsom salt treatment එක කරන්න එපා. වත්තේගෙදර aquarium එකෙන් කිව්වා වගේ ඒක ඇත්තටම piranha ට poisonous. අනිත් එක piranha tank එකට හොද powerful filter එකක් තියෙන්න ඕනේ. ඇතුලේ drift wood එකක් දැම්මම ඇති. මේ සතියේ මම අලුත් tank එකක් ගන්නවා. Rs 27000. 4*2*2 tank size, inbuilt super powerful filter system එකක් එක්ක. ඒක ගත්තම ෆොටෝ දාන්නම්. මේ ඉන්නේ මරුන piranha. It took one life to learn so much about piranha care that I never knew before. I hope this will never happen to any of my fish again. :( [/SIZE] [IMG]http://i43.tinypic.com/348niit.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom