Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Monster Fish Keepers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How to preserve a dead monster fish

අද මම කියන්න යන්නේ මැරුන monster fish එකෙක් ව mummified කරලා lifetime තියාගන්නේ කොහොමද කියල. ලොකු දෙයක් කරන්න නැහැ. අවශ්‍ය වෙන්නේ baking soda විතරයි.

මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. මුලින්ම මැරුන monster fish ව හෝදලා ටිකක් clean කරන්න. ඊට පස්සේ baking soda අරන් උගේ කට ඇතුලට පුළුවන් තරම් පුරවන්න. උගේ කට ඇරලා තියන්න අමතක කරන්න එපා. කට ඇරලා තියන්න මොකක් හරි කෝටුවක් use කරන්න.

මැරුන monster fish ගෙ කට ඇතුලට baking soda පුරවල ඉවර කරාට පස්සේ මොකක් හරි සුදුසු container එකක් ගන්න ඌව දාන්න පුළුවන්. ඊට පස්සේ e container එකේ bottom එකටත් baking soda 1.5 - 2 inches වගේ උසට දාල මරුන මාළුවා එකේ තියල, පහල ෆොටෝස් වල විදියට ඌව සම්පුර්ණයෙන්ම baking soda වලින් වහල, container එකත් වහලා සතියක් තියන්න.

මේ විදියට මාසයක් කරන්න ඕනේ. හැම සතියෙම baking soda මාරු කරන්න ඕනේ.

මාසයකට පස්සේ මෙන්න මේ විදියට තමයි පෙන්නේ. පහල ෆොටෝ වල තියෙන්නේ මාළුවා after 14 days. after 30 days මීට වඩා fully dried වෙනවා.. මාළුවාගේ ඇස් නැත්තම් මොනවහරි පොඩි බෝල දෙකක් එතන තියල අලවන්න super glue වලින්. ඒක කරන්න ඕනේ අන්තිමට. after 30 days.

after 30 days, now you have a fully dried fish. දැන් උගේ body එකෙන් baking soda ඔක්කොම අයින් කරන්න. ඊට පස්සේ ඇස් දෙකට පොඩි plastic බෝල දෙකක් අලවන්න. ඊට පස්සේ, acrylic sealer එකක් use කරලා spay කරන්න උගේ body එක. This will help protect them from dust and moisture, and also helps bring back their color somewhat. අන්තිමට මාලුවව පෙන්නේ මෙහෙමයි. ඊට පස්සේ ඌව වීදුරු පෙට්ටියක දාල life time තියාගන්න ඌව මතක් වෙන්න.

[CODE]http://www.angelfire.com/biz/piranha038/proj_pira_mummi.html[/CODE]

[QUOTE="Randir, post: 15918583, member: 3497"] [b]How to preserve a dead monster fish[/b] [SIZE="4"]අද මම කියන්න යන්නේ මැරුන monster fish එකෙක් ව mummified කරලා lifetime තියාගන්නේ කොහොමද කියල. ලොකු දෙයක් කරන්න නැහැ. අවශ්‍ය වෙන්නේ baking soda විතරයි. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. මුලින්ම මැරුන monster fish ව හෝදලා ටිකක් clean කරන්න. ඊට පස්සේ baking soda අරන් උගේ කට ඇතුලට පුළුවන් තරම් පුරවන්න. උගේ කට ඇරලා තියන්න අමතක කරන්න එපා. කට ඇරලා තියන්න මොකක් හරි කෝටුවක් use කරන්න. මැරුන monster fish ගෙ කට ඇතුලට baking soda පුරවල ඉවර කරාට පස්සේ මොකක් හරි සුදුසු container එකක් ගන්න ඌව දාන්න පුළුවන්. ඊට පස්සේ e container එකේ bottom එකටත් baking soda 1.5 - 2 inches වගේ උසට දාල මරුන මාළුවා එකේ තියල, පහල ෆොටෝස් වල විදියට ඌව සම්පුර්ණයෙන්ම baking soda වලින් වහල, container එකත් වහලා සතියක් තියන්න. මේ විදියට මාසයක් කරන්න ඕනේ. හැම සතියෙම baking soda මාරු කරන්න ඕනේ. [/SIZE] [IMG]http://i40.tinypic.com/2zxrz81.jpg[/IMG] [IMG]http://i40.tinypic.com/292llzo.jpg[/IMG] [IMG]http://i40.tinypic.com/dfg28n.jpg[/IMG] [IMG]http://i41.tinypic.com/24lon68.jpg[/IMG] [IMG]http://i43.tinypic.com/29x6edl.jpg[/IMG] [IMG]http://i40.tinypic.com/vx19ig.jpg[/IMG] [SIZE="4"]මාසයකට පස්සේ මෙන්න මේ විදියට තමයි පෙන්නේ. පහල ෆොටෝ වල තියෙන්නේ මාළුවා after 14 days. after 30 days මීට වඩා fully dried වෙනවා.. මාළුවාගේ ඇස් නැත්තම් මොනවහරි පොඩි බෝල දෙකක් එතන තියල අලවන්න super glue වලින්. ඒක කරන්න ඕනේ අන්තිමට. after 30 days.[/SIZE] [IMG]http://i42.tinypic.com/r7m2cy.jpg[/IMG] [IMG]http://i44.tinypic.com/30acs1y.jpg[/IMG] [IMG]http://i39.tinypic.com/qn45xs.jpg[/IMG] [SIZE="4"] after 30 days, now you have a fully dried fish. දැන් උගේ body එකෙන් baking soda ඔක්කොම අයින් කරන්න. ඊට පස්සේ ඇස් දෙකට පොඩි plastic බෝල දෙකක් අලවන්න. ඊට පස්සේ, acrylic sealer එකක් use කරලා spay කරන්න උගේ body එක. This will help protect them from dust and moisture, and also helps bring back their color somewhat. අන්තිමට මාලුවව පෙන්නේ මෙහෙමයි. ඊට පස්සේ ඌව වීදුරු පෙට්ටියක දාල life time තියාගන්න ඌව මතක් වෙන්න. [/SIZE] [IMG]http://i40.tinypic.com/2ikbdbt.jpg[/IMG] [CODE]http://www.angelfire.com/biz/piranha038/proj_pira_mummi.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom