Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Yesterday at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Yesterday at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Yesterday at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Monster Fish Keepers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මඩ කනයා

මඩ කනයා හෙවත් Channa punctata කියන්නෙත් ලංකාවේ මිරිදිය ජලාශ වල ජීවත් වෙන මාලුවෙක්. මෙයාලත් අයිති වෙන්නේ snake head කියන මාළු වර්ගයටම තමයි. මඩ කනයට Spotted snakehead කියලත් කියනවා.

සාමන්යෙන් මෙයාලට හොදින් ජීවත් වෙන්න 22-28 C අතර උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. හොඳින් වැඩුනු මඩ කනයෙකුගේ ප්‍රමාණය 31 cm පමණ විය හැකියි. ගොඩක් රටවල් වල මෙයාලව විසිතුරු මත්ස්‍යයින් ලෙස සහ මිනිසුන්ගේ ආහාරයට ගැනීමට ඇති කරනවා.

ලංකාවේ, ඇෆ්ඝනිස්තානේ, පාකිස්තානේ, ඉන්දියාවේ, නේපාලේ, බන්ග්ලාදෙශේ, මියන්මාරේ සහ චීනේ මිරිදිය ජලාශ වල තමයි මඩ කනයා වැඩිපුරම ජීවත් වෙන්නේ.

මඩ කනයාට මිරිදිය ජලාශ වල මෙන්ම brackish water වලත් ජීවත් වීමට හැකියාව තියෙනවා. සාමාන්යෙන් මෙයාලගේ population එක දෙගුණයක් වෙන්න ගත වෙන්නේ අවුරුදු 2-5 දක්වා අතර කාලයක්.

[QUOTE="Randir, post: 16058074, member: 3497"] [B][SIZE="4"]මඩ කනයා[/SIZE][/B] [IMG]http://i41.tinypic.com/2wdpp2d.jpg[/IMG] [SIZE="3"]මඩ කනයා හෙවත් Channa punctata කියන්නෙත් ලංකාවේ මිරිදිය ජලාශ වල ජීවත් වෙන මාලුවෙක්. මෙයාලත් අයිති වෙන්නේ snake head කියන මාළු වර්ගයටම තමයි. මඩ කනයට Spotted snakehead කියලත් කියනවා. සාමන්යෙන් මෙයාලට හොදින් ජීවත් වෙන්න 22-28 C අතර උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. හොඳින් වැඩුනු මඩ කනයෙකුගේ ප්‍රමාණය 31 cm පමණ විය හැකියි. ගොඩක් රටවල් වල මෙයාලව විසිතුරු මත්ස්‍යයින් ලෙස සහ මිනිසුන්ගේ ආහාරයට ගැනීමට ඇති කරනවා. ලංකාවේ, ඇෆ්ඝනිස්තානේ, පාකිස්තානේ, ඉන්දියාවේ, නේපාලේ, බන්ග්ලාදෙශේ, මියන්මාරේ සහ චීනේ මිරිදිය ජලාශ වල තමයි මඩ කනයා වැඩිපුරම ජීවත් වෙන්නේ. මඩ කනයාට මිරිදිය ජලාශ වල මෙන්ම brackish water වලත් ජීවත් වීමට හැකියාව තියෙනවා. සාමාන්යෙන් මෙයාලගේ population එක දෙගුණයක් වෙන්න ගත වෙන්නේ අවුරුදු 2-5 දක්වා අතර කාලයක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom