Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Monster Fish Keepers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Blood parrots in a restaurant nearby Pannipitiya railway station.

Blood parrots කියන්නේ මිනිස්සු විසින් හදපු hybrid cichlid වර්ගයක්. මෙයාලව මුලින්ම හදල තියෙන්නේ Taiwan වල Red Devil and Severum කියන cichlid වර්ග දෙක එකතු කරලා. Blood parrots ලා hybrid cichlid වර්ගයක් නිසා මෙයාලගේ ශරීර වල පොඩි දෝෂ තියෙනවා. එකක් තමයි මෙයාලගේ කට වහන්න බැරි එක. එක නිසා කෑම කනකොට මෙයාලට අනිත් මාළුන්ට වඩා ටිකක් අමාරුයි. ඒක නිසාම Blood parrots ලට කන්න ලේසි කෑම වෙනමම හදල තියෙනවා.

හැබැයි දැන් කට වහන්න පුළුවන් විදියට breed කරපු Blood parrots ඉන්නවා කියල සමහර අය කියනවා. මම නම් දැකල නෑ. මෙයාලගේ ජීවිත කාලය අවුරුදු 5 -15 අතර වෙනවා. මෙයාලගේ size එක අඟල් 6 - 10 ත් අතර වෙනවා.

මේ මාළුන්ගේ තවත් විශේෂත්වයක් තමයි මෙයාලගේ පිරිමි සත්තු sterile වීම. ඒ කියන්නේ පිරිමි සත්තුන්ට පැටව් බෝකිරීමේ හැකියාවක් නෑ. Blood parrots ගෑනු සත්තු දාන බිත්තර fertilize කරන්න පුළුවන් වෙන ඕනෙම male Central American Cichlid වර්ගයක් එක්ක.

[QUOTE="Randir, post: 16275645, member: 3497"] [SIZE="5"]Blood parrots in a restaurant nearby Pannipitiya railway station.[/SIZE] [IMG]http://i60.tinypic.com/10qihcy.jpg[/IMG] [IMG]http://i60.tinypic.com/iciosl.jpg[/IMG] [SIZE="4"]Blood parrots කියන්නේ මිනිස්සු විසින් හදපු hybrid cichlid වර්ගයක්. මෙයාලව මුලින්ම හදල තියෙන්නේ Taiwan වල Red Devil and Severum කියන cichlid වර්ග දෙක එකතු කරලා. Blood parrots ලා hybrid cichlid වර්ගයක් නිසා මෙයාලගේ ශරීර වල පොඩි දෝෂ තියෙනවා. එකක් තමයි මෙයාලගේ කට වහන්න බැරි එක. එක නිසා කෑම කනකොට මෙයාලට අනිත් මාළුන්ට වඩා ටිකක් අමාරුයි. ඒක නිසාම Blood parrots ලට කන්න ලේසි කෑම වෙනමම හදල තියෙනවා. හැබැයි දැන් කට වහන්න පුළුවන් විදියට breed කරපු Blood parrots ඉන්නවා කියල සමහර අය කියනවා. මම නම් දැකල නෑ. මෙයාලගේ ජීවිත කාලය අවුරුදු 5 -15 අතර වෙනවා. මෙයාලගේ size එක අඟල් 6 - 10 ත් අතර වෙනවා. මේ මාළුන්ගේ තවත් විශේෂත්වයක් තමයි මෙයාලගේ පිරිමි සත්තු sterile වීම. ඒ කියන්නේ පිරිමි සත්තුන්ට පැටව් බෝකිරීමේ හැකියාවක් නෑ. Blood parrots ගෑනු සත්තු දාන බිත්තර fertilize කරන්න පුළුවන් වෙන ඕනෙම male Central American Cichlid වර්ගයක් එක්ක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom