Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Monster Fish Keepers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Archer Fish

අද මම කියන්න යන්නේ තවත් brackish water මාලුවෙක් ගැන. මූගේ නම තමයි Archer Fish. මේ මාළුවා සාමාන්යෙන් අඩියක් විතර ලොකු වෙනවා. ෆොටෝ එක බලලා ඉන්න මුලින්ම.

මේ මාළුවට උගේ නම ලැබෙන්න ප්රධානම හේතුව තමයි ඌට උගේ කටින් වතුර විදින්න පුළුවන් වීම. අඩි 5ක් විතර ඈතට මෙහෙම හරියටම ඉලක්කයට වතුර විදලා වතුරෙන් උඩ පියාඹන කෘමි සත්තු අල්ලගෙන කන්න මේ මාළුවට පුළුවන්.

එහෙම කෘමි සත්තු කෑවට මේ මාළුවා සාමකාමී මාලුවෙක්. Archer Fish ව වැඩි වශයෙන්ම හමු වෙන්නේ ආසියාවේ brackish water ජලාශ වල. (brackish water කියන්නේ මුහුදේ තරම් නැති උනත් යම්කිසි ලුණු සාන්ද්රණයක් සහිත මිරිදිය ජලාශ).

මේ මාළු aquarium එකක ඇති කරනවා නම් අඩුම වශයෙන් 125 gallons tank එකක් ඕනේ වෙනවා මාළු දෙන්නෙක් දාන්න. මේ මාළු ස්වභාවිකව aquarium වල බෝ කරන්න ඉතාම අමාරු මාළු වර්ගයක්. මෙයාලට aquarium වල වැඩි වශයෙන් කන්න දෙන්නේ live insects, mealworms, freeze dried plankton සහ dried seaweed වගේ දේවල්. මෙයාල ඉන්න tank එකට දාන්න පුළුවන් මේ වගේ වෙනත් brackish water මාළු. ( Puffers, Scats, Monos, other Archers). Aquarium එකක මේ මාළුන්ට සාමාන්යෙන් අවුරුදු 10ක් විතර ජීවත් වෙන්න පුළුවන්. ස්වභාවික පරිසරයේ නම් එච්චර කල් ජීවත් වෙන්න බෑ.

[QUOTE="Randir, post: 16445714, member: 3497"] [B][SIZE="5"]Archer Fish[/SIZE][/B] [SIZE="4"]අද මම කියන්න යන්නේ තවත් brackish water මාලුවෙක් ගැන. මූගේ නම තමයි Archer Fish. මේ මාළුවා සාමාන්යෙන් අඩියක් විතර ලොකු වෙනවා. ෆොටෝ එක බලලා ඉන්න මුලින්ම. [IMG]http://i61.tinypic.com/bea1ja.jpg[/IMG] මේ මාළුවට උගේ නම ලැබෙන්න ප්රධානම හේතුව තමයි ඌට උගේ කටින් වතුර විදින්න පුළුවන් වීම. අඩි 5ක් විතර ඈතට මෙහෙම හරියටම ඉලක්කයට වතුර විදලා වතුරෙන් උඩ පියාඹන කෘමි සත්තු අල්ලගෙන කන්න මේ මාළුවට පුළුවන්. එහෙම කෘමි සත්තු කෑවට මේ මාළුවා සාමකාමී මාලුවෙක්. Archer Fish ව වැඩි වශයෙන්ම හමු වෙන්නේ ආසියාවේ brackish water ජලාශ වල. (brackish water කියන්නේ මුහුදේ තරම් නැති උනත් යම්කිසි ලුණු සාන්ද්රණයක් සහිත මිරිදිය ජලාශ). මේ මාළු aquarium එකක ඇති කරනවා නම් අඩුම වශයෙන් 125 gallons tank එකක් ඕනේ වෙනවා මාළු දෙන්නෙක් දාන්න. මේ මාළු ස්වභාවිකව aquarium වල බෝ කරන්න ඉතාම අමාරු මාළු වර්ගයක්. මෙයාලට aquarium වල වැඩි වශයෙන් කන්න දෙන්නේ live insects, mealworms, freeze dried plankton සහ dried seaweed වගේ දේවල්. මෙයාල ඉන්න tank එකට දාන්න පුළුවන් මේ වගේ වෙනත් brackish water මාළු. ( Puffers, Scats, Monos, other Archers). Aquarium එකක මේ මාළුන්ට සාමාන්යෙන් අවුරුදු 10ක් විතර ජීවත් වෙන්න පුළුවන්. ස්වභාවික පරිසරයේ නම් එච්චර කල් ජීවත් වෙන්න බෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom