Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Monster Fish Keepers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kaluga sturgeon

අද මම කියන්න යන්නේ ටිකක් අමුතු මාලුවෙක් ගැන. මේ මාළුවාගේ නම තමයි kaluga. සිංහලෙන් කියන්නෙත් එහෙම තමයි. කලූගා. දැන් අපි බලමු මූගේ තියෙන විශේෂත්වය සහ මු කොහෙද ඉන්නේ කියලා.

kaluga කියන්නේ sturgeon කියන මාළු වර්ගයට අයිති වෙන ලොකුම වර්ගයේ මාලුවෙක්. මූ මාංශ භක්ෂක සතෙක්. සාමාන්යෙන් මීටර් 6ක් විතර ලොකු වෙන මේ මාළුවට අවුරුදු 100ක් විතර ජීවත් වෙන්න පුළුවන් කියල තමයි කියන්නේ. මෙයාල ජීවත් වෙන්නේ රුසියාවේ අමුර් කියන ගඟේ. සාමාන්යෙන් ලොකු kaluga එකෙක් ගෙ බර 400 Kg විතර වෙනවා. ඒ උනාට 1000 Kg බර kaluga මාළුත් අමුර් ගඟේ ඉදල මිනිස්සු අල්ලගෙන තියෙනවා.

රුසියාවේ මේ මාළුවා දැන් protected මාලුවෙක් විදියට තමයි සලකන්නේ. හේතුව, ගොඩක් දෙනෙක් මේ මාළු දඩයම් කිරීම නිසා උන්ගේ population එක ඉතා සීග්රයෙන් පහත වැටී තිබීම.

මේ මාළුවාගේ 1 Kg market එකේ ලොකු ගානකට විකුනන්න පුළුවන්.

kaluga Caviar 1 Kg වල market price එක $ 3000 කට කිට්ටුයි. කොහොමද ලංකාවේ එහෙම kaluga හිටියනම්. හොරු ටික හෙන ගේමක් දෙයි ඕකුන් අල්ලන්න. හැබැයි ඉතින් දැන් අමුර් ගඟේ උනත් 400 Kg ලොකු kaluga කෙනෙක් හොයාගන්න එක ඉතාම අමාරු වැඩක්, මිනිස්සුන්ගේ බලු වැඩ නිසා. river monsters එකේ මේ මාළුවා ගැන episode එකක් තියෙනවා. for more information, ඒක බලන්න.

[QUOTE="Randir, post: 16462644, member: 3497"] [B][SIZE="5"]kaluga sturgeon[/SIZE][/B] [SIZE="4"]අද මම කියන්න යන්නේ ටිකක් අමුතු මාලුවෙක් ගැන. මේ මාළුවාගේ නම තමයි kaluga. සිංහලෙන් කියන්නෙත් එහෙම තමයි. කලූගා. දැන් අපි බලමු මූගේ තියෙන විශේෂත්වය සහ මු කොහෙද ඉන්නේ කියලා. [IMG]http://i61.tinypic.com/2qvyqgk.jpg[/IMG] kaluga කියන්නේ sturgeon කියන මාළු වර්ගයට අයිති වෙන ලොකුම වර්ගයේ මාලුවෙක්. මූ මාංශ භක්ෂක සතෙක්. සාමාන්යෙන් මීටර් 6ක් විතර ලොකු වෙන මේ මාළුවට අවුරුදු 100ක් විතර ජීවත් වෙන්න පුළුවන් කියල තමයි කියන්නේ. මෙයාල ජීවත් වෙන්නේ රුසියාවේ අමුර් කියන ගඟේ. සාමාන්යෙන් ලොකු kaluga එකෙක් ගෙ බර 400 Kg විතර වෙනවා. ඒ උනාට 1000 Kg බර kaluga මාළුත් අමුර් ගඟේ ඉදල මිනිස්සු අල්ලගෙන තියෙනවා. රුසියාවේ මේ මාළුවා දැන් protected මාලුවෙක් විදියට තමයි සලකන්නේ. හේතුව, ගොඩක් දෙනෙක් මේ මාළු දඩයම් කිරීම නිසා උන්ගේ population එක ඉතා සීග්රයෙන් පහත වැටී තිබීම. මේ මාළුවාගේ 1 Kg market එකේ ලොකු ගානකට විකුනන්න පුළුවන්. kaluga Caviar 1 Kg වල market price එක $ 3000 කට කිට්ටුයි. කොහොමද ලංකාවේ එහෙම kaluga හිටියනම්. හොරු ටික හෙන ගේමක් දෙයි ඕකුන් අල්ලන්න. හැබැයි ඉතින් දැන් අමුර් ගඟේ උනත් 400 Kg ලොකු kaluga කෙනෙක් හොයාගන්න එක ඉතාම අමාරු වැඩක්, මිනිස්සුන්ගේ බලු වැඩ නිසා. river monsters එකේ මේ මාළුවා ගැන episode එකක් තියෙනවා. for more information, ඒක බලන්න. [IMG]http://i58.tinypic.com/25i6khz.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom