Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Monster Fish Keepers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටැංකියෙන් ඇළ දොළට ආ මසුන්

පහුගිය දවස්වල මොනරාගල පැත්තේ මිරිදිය ධීවරයෙකුට අරුම පුදුම මාළුවෙක් හම්බ උනා කියලා ප්රවෘත්ති වලට කියනවා මින් විසිතුරු අහගෙන හිටියා. මේ මාළුවා ඇලිගේටර් ගා කියන මාළුවෙක්. මේ මාළුවා දැක්කට පස්සේ මින් විසිතුරුට හිතුනා ආක්‍රමනකාරි මාළු ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න.

ඔය මොනරාගල පැත්තෙන් හම්බ උනායි කියන මාළුවා ලංකාවට සුළභ එකෙක් නෙමේ. කොහේ හරි මාළු ටැංකියක ඇති කරලා මුදාහැරපු මාළු වර්ගයක්. කොටින්ම ආක්රමණකාරි මාළුවෙක්.

ආක්රමණකාරි මාළුන්ගෙන් තියෙන ප්‍රධානම තර්ජනය තමයි ස්බාවික මත්ස්‍ය විශේෂ ආහාරයට ගැනීම.එතකොට මිරිදිය පරිසර පද්ධතියේ සමතුලිතතාවයට බාධා ඇති වෙනවා. කොටින්ම සමහර ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ වඳවෙලා යන්නත් මේ ආක්රමණකාරි මසුන් හේතුවක් වෙනවා.

ගොඩක් වෙලාවට මෙහෙම ආක්රමණික මත්ස්‍ය විශේෂ ලංකාවට එන්නේ සුරතල් මසුන් ආනයනය කරන්නන්ගෙන්. සමහර වෙලාවට අළුත් සුරතල් මාළු ප්‍රභේද කියලා හඳුන්වා දෙන්නේ මේ වගේ ආක්රමණික මාළු. ඉතින් මාළු ඇති කරන අයත් මුන්ව මිලදී අරගෙන ටික කාළයක් ඇති කරනවා. ඊට පස්සේ එයාලගේ මාළු ටැංකියට ඒ මාළුන්ගෙන් තර්ජනයක් ඇති උනහම උන්ව ඇළදොළ ගංගා වලට මුදා හරිනවා. ඔන්න ඔහොමයි මේ මාළු ස්බාවික ජල ප්‍රභව වලට එන්නේ.

ලංකාවේ දැනට ස්බාවික ජලජ පද්ධතියට තර්ජනයක් වෙච්ච මාළු වර්ග කිහිපයක් ඉන්නවා. පහලින් තියෙන්නේ ඒ මසුන්.

1. මන්නයා (නයිෆ් ෆිෂ්/ Knife Fish)

මේ මාළුවාත් කලකට ඉහතදී සුරතල් මාළුවෙක් විදිහට ජනප්‍රිය වෙච්ච මාළුවෙක්. පස්සේ කාලෙක මිරිදිය ජලයට එකතු වෙච්ච ආක්රමනික මාළු විශේෂයක්.

2. ඇලිගේටර් ගා

මීටර් 2.4කට වඩා ලොකු වෙන කිලෝග්‍රෑම් 100කට ආසන්න බරක් දක්වා වර්ධනය වෙන ආක්රමණික මාළු වර්ගයක්. මින්ගේ නිජබිම වෙලා තියෙන්නේ දකුණු ඇමරිකාව.

3. පිරානා

ඇමසන් ගංගාව ආශ්‍රිතව ජීවත් වෙන මාංශභක්ෂක මාළු විශේෂයක්. මුන්ට ශක්තිමත් හකු හා තියුණු දත් තියෙනවා.මේ නිසා ලොකු මත්සයින් උනත් ආහාරයට ගන්න පුලුවන්.

4. ස්කැවෙන්ජර්ස්

ටෑන්ක් ක්ලීනර්ස් කියලා අපි මාළු ටැංකියේ හදන මාළු වර්ගයක්. මුනුත් ආක්රමණික මත්ස්‍ය වර්ගයට තමයි අයිති වෙන්නේ.

5. සමහර සික්ලීඩ් වර්ග

ගොඩක් වෙලාවට අප්‍රිකානු සික්ලීඩ් කියන වර්ගය තමයි ආක්රමණික මාළු ගණයට වැටෙන්නේ. මීට අමතරව ටෙක්සාස් සික්ලීඩ් කියන වර්ගයත් ආක්රමණික වර්ගයක් වෙනවා.

6. ගප්පි

මුන්ගේ සීග්‍ර බෝවීම තමයි ආක්රමණකාරි වෙලා තියෙන්නේ. ඊට අමතරව ජලජ මත්ස්‍ය විශේෂ වලට නම් කරදරයක් නෑ. මදුරුවන් බෝවීම සිද්ධ වෙන පරිසර පද්ධති වලට විසදුමක් විදිහට ගප්පින් යොදා ගන්නවා.

7. ඇරොවානා වර්ග

ඇරොවානා වර්ග වලින් සිල්වර් ඇරොවානා වර්ගය ආක්රමණික වර්ගයක්. නමුත් තාම තර්ජනයක් නම් වාර්ථා වෙලා නෑ.

මීට අමතරව තවත් ආක්රමණික මත්ස්‍ය විශේෂ ගැන අහන්න කියවන්න ලැබුනොත් මේ ලිපිය යාවත්කාලින කරන්නම්.ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ මාළු විශේෂ හදන්න ගත්තට නම් කමන් නෑ. ඒ උනාට තමන්ගේ මාළු ටැංකියට තර්ජනයක් වෙච්ච වෙලාවට ඇළදොළ වලට මුදාහරින්න එපා. !!!

Source - Malu Tankiya Blog

[QUOTE="Randir, post: 16658450, member: 3497"] [SIZE="5"][B]ටැංකියෙන් ඇළ දොළට ආ මසුන් [/B][/SIZE] [SIZE="4"]පහුගිය දවස්වල මොනරාගල පැත්තේ මිරිදිය ධීවරයෙකුට අරුම පුදුම මාළුවෙක් හම්බ උනා කියලා ප්රවෘත්ති වලට කියනවා මින් විසිතුරු අහගෙන හිටියා. මේ මාළුවා ඇලිගේටර් ගා කියන මාළුවෙක්. මේ මාළුවා දැක්කට පස්සේ මින් විසිතුරුට හිතුනා ආක්‍රමනකාරි මාළු ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න. ඔය මොනරාගල පැත්තෙන් හම්බ උනායි කියන මාළුවා ලංකාවට සුළභ එකෙක් නෙමේ. කොහේ හරි මාළු ටැංකියක ඇති කරලා මුදාහැරපු මාළු වර්ගයක්. කොටින්ම ආක්රමණකාරි මාළුවෙක්. ආක්රමණකාරි මාළුන්ගෙන් තියෙන ප්‍රධානම තර්ජනය තමයි ස්බාවික මත්ස්‍ය විශේෂ ආහාරයට ගැනීම.එතකොට මිරිදිය පරිසර පද්ධතියේ සමතුලිතතාවයට බාධා ඇති වෙනවා. කොටින්ම සමහර ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ වඳවෙලා යන්නත් මේ ආක්රමණකාරි මසුන් හේතුවක් වෙනවා. ගොඩක් වෙලාවට මෙහෙම ආක්රමණික මත්ස්‍ය විශේෂ ලංකාවට එන්නේ සුරතල් මසුන් ආනයනය කරන්නන්ගෙන්. සමහර වෙලාවට අළුත් සුරතල් මාළු ප්‍රභේද කියලා හඳුන්වා දෙන්නේ මේ වගේ ආක්රමණික මාළු. ඉතින් මාළු ඇති කරන අයත් මුන්ව මිලදී අරගෙන ටික කාළයක් ඇති කරනවා. ඊට පස්සේ එයාලගේ මාළු ටැංකියට ඒ මාළුන්ගෙන් තර්ජනයක් ඇති උනහම උන්ව ඇළදොළ ගංගා වලට මුදා හරිනවා. ඔන්න ඔහොමයි මේ මාළු ස්බාවික ජල ප්‍රභව වලට එන්නේ. ලංකාවේ දැනට ස්බාවික ජලජ පද්ධතියට තර්ජනයක් වෙච්ච මාළු වර්ග කිහිපයක් ඉන්නවා. පහලින් තියෙන්නේ ඒ මසුන්. [B]1. මන්නයා (නයිෆ් ෆිෂ්/ Knife Fish)[/B] මේ මාළුවාත් කලකට ඉහතදී සුරතල් මාළුවෙක් විදිහට ජනප්‍රිය වෙච්ච මාළුවෙක්. පස්සේ කාලෙක මිරිදිය ජලයට එකතු වෙච්ච ආක්රමනික මාළු විශේෂයක්. [IMG]http://i60.tinypic.com/9zmsfs.jpg[/IMG] [B][B][B]2. ඇලිගේටර් ගා[/B][/B][/B] මීටර් 2.4කට වඩා ලොකු වෙන කිලෝග්‍රෑම් 100කට ආසන්න බරක් දක්වා වර්ධනය වෙන ආක්රමණික මාළු වර්ගයක්. මින්ගේ නිජබිම වෙලා තියෙන්නේ දකුණු ඇමරිකාව. [IMG]http://i62.tinypic.com/14v34es.jpg[/IMG] [B][B]3. පිරානා[/B][/B] ඇමසන් ගංගාව ආශ්‍රිතව ජීවත් වෙන මාංශභක්ෂක මාළු විශේෂයක්. මුන්ට ශක්තිමත් හකු හා තියුණු දත් තියෙනවා.මේ නිසා ලොකු මත්සයින් උනත් ආහාරයට ගන්න පුලුවන්. [IMG]http://i59.tinypic.com/175rv4.jpg[/IMG] [B]4. ස්කැවෙන්ජර්ස් [/B] ටෑන්ක් ක්ලීනර්ස් කියලා අපි මාළු ටැංකියේ හදන මාළු වර්ගයක්. මුනුත් ආක්රමණික මත්ස්‍ය වර්ගයට තමයි අයිති වෙන්නේ. [IMG]http://i60.tinypic.com/2cerfdf.jpg[/IMG] [B]5. සමහර සික්ලීඩ් වර්ග [/B] ගොඩක් වෙලාවට අප්‍රිකානු සික්ලීඩ් කියන වර්ගය තමයි ආක්රමණික මාළු ගණයට වැටෙන්නේ. මීට අමතරව ටෙක්සාස් සික්ලීඩ් කියන වර්ගයත් ආක්රමණික වර්ගයක් වෙනවා. [IMG]http://i60.tinypic.com/2hwebz9.jpg[/IMG] [B] 6. ගප්පි[/B] මුන්ගේ සීග්‍ර බෝවීම තමයි ආක්රමණකාරි වෙලා තියෙන්නේ. ඊට අමතරව ජලජ මත්ස්‍ය විශේෂ වලට නම් කරදරයක් නෑ. මදුරුවන් බෝවීම සිද්ධ වෙන පරිසර පද්ධති වලට විසදුමක් විදිහට ගප්පින් යොදා ගන්නවා. [IMG]http://i58.tinypic.com/a2umnd.jpg[/IMG] [B]7. ඇරොවානා වර්ග[/B] ඇරොවානා වර්ග වලින් සිල්වර් ඇරොවානා වර්ගය ආක්රමණික වර්ගයක්. නමුත් තාම තර්ජනයක් නම් වාර්ථා වෙලා නෑ. [IMG]http://i57.tinypic.com/2dbqgyw.jpg[/IMG] මීට අමතරව තවත් ආක්රමණික මත්ස්‍ය විශේෂ ගැන අහන්න කියවන්න ලැබුනොත් මේ ලිපිය යාවත්කාලින කරන්නම්.ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ මාළු විශේෂ හදන්න ගත්තට නම් කමන් නෑ. ඒ උනාට තමන්ගේ මාළු ටැංකියට තර්ජනයක් වෙච්ච වෙලාවට ඇළදොළ වලට මුදාහරින්න එපා. !!! Source - Malu Tankiya Blog [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom