Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Monster Fish Keepers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන්නයා හෙවත් knifefish

විසිතුරු මත්ස්‍යයෙකු ලෙස ශී‍්‍ර ලංකාවට ගෙන එන ලද මන්නයා අයත් වන්නේ නොටොප්ටෙරිෙඩි කුලයටයි. ( Fmily _ Notopteridae) මේ කුලයට අයත් වන්නේ මත්ස්‍ය විශේෂ හතරක් පමණකි. ඉන් දෙදෙනෙකු ආසියාවෙන් ද. අනෙක් දෙදෙනා අපි‍්‍රකාවෙන් ද හමුවේ. මෙම කුලයේ සාමාජිකයන් අතරින් විශාලතමයා වනනේ ද මන්නයායි. මෙම මත්ස්‍යා විද්‍යාත්මකව Chitala chitala නම් වේ. නමුත් ඇතැම් අවස්ථාවල එම විශේෂය කළින් භාවිතා කළ විද්‍යාත්මක නාමය වන Notopteris chitala වශයෙන් ද, ඒ හැර Chitala ornata වශයෙන් ද දක්වා ඇත. විසිතුරු මත්ස්‍ය වෙළඳාමේ දී Clown knifefish Indian Knifefish හා Feather back යන නම්වලින් හිඳින්වේ. ඇතැම් ප්‍රදේශවල මන්නයාට , ඩොටිටා, ලෙස හා නයින් හාර්ට්ස් ලෙස ද ව්‍යාවහාර වේ.

හඳුනාගැනීමශරීරය දිගැටි, පළල් හා පාර්ශ්විකව පැතලි වූ හැඩයකින් වේ. වැඩුන මත්ස්‍යයන්ගේ හිසට පිටුපසින් ශරීරය ඉස්සීමක් ප්රකටව පෙන්නුම් කරයි. හිස විශාලව වැඩී ඇති. නාස් විවර කුඩා නාලයක් සෙල පිහිටා ඇත. විශාල ඇස් ප්රකටව දිස් වේ. කුඩා දත් විශාල සංඛ්‍යාවක් සහිත මුඛය විශාල හා පළල් ය. ගුද විවරය ඉදිරි කොටසේ ග්රෝණි වරල් වලට පිටුපසින් හා ගුද වරලේ ආරම්භයට ඉදිරියෙන් පිහිටා තිබේ. ලය වරල් යුගල හොඳීන් වැඩී ඇත. කුඩා පෘෂ්ඨිය වරල පිහාටුවක ස්වරුපය ගනී. ග්රෝණි වරල් යුගල කුඩා ය. ගුද වරල ශරීරයේ පූර්ව කොටසේ සිට වලිගය කෙලවර තෙක් ශරීරය පහළ කොටසේ වැඩි ප්‍රදේශයකත් දිගේ පුළුල් පටිලියක් ලෙස විහිද ඇත. ගුද වරල අතර කෙළවරින් කුඩා පොවිජ වරල ( වලිගය ) හා සම්බන්ධවී පිහිටයි. ඉතා කුඩා කොරපොතු පැහැදිලිව දිස් නොවේ. අංශ රේඛාව සම්පූර්ණ ලෙස හා ඉතා ප්රකටව පිහිටයි. මෙම මත්ස්‍යයන් මීටරයකට වාඩා දිගකට ( අඟල් 4.2 ) වර්ධනය වී හමු වී ඇත. සමාන්‍ය දිග ලෙස දැක්වෙන්නේ සෙ. මි. 90 – 100 (අඟල් 36 – 40 වශයෙනි.වැඩුන මත්ස්‍යයා මුළුමනින් රිදීවන් අළු පැහැයකින් යුක්ත වේ. අංශ රේඛාවට පහළින් ශරීරය දිගේ පිටුපසට යොමු වුන විශාල කළු පුල්ලි පෙලක් (9 සිට 12 තෙක්) පිහිටයි. මෙම කළු පුල්ලි ලා අළු හෝ සුදුවන් පැහැයකින් වට වී ඇත. කුඩා මත්ස්‍යයන් කහ පාට හෝ දුඹුරු - කහ පාටය, ඔවුනගේ ශරීරය පුරා හරස් අතට තද දුඹුරු හෝ කළුවන් ඉරි හා පුල්ලි වැටී ඇත.

චර්යාව සවස් කාලයේ දි හා රාතී‍්‍ර කාලයේ කි‍්‍රයාශීලී වන්නේකි. දිවා කාලය වැඩි වශයෙන් ගත කරන්නේ ජලජ ශාක වලින් බහුල හෙවණ සහිත ස්ථාන වලය . සවස් වීමත් සමඟ කි‍්‍රයාශීලීව ආහාර සොයා යාම හා ඔබමොබ පිහිනා යාම දක්නට හැකි ය. පිහිනීම සඳහා ප්‍රධාන වශයෙන් උපයෝගි කර ගන්නේ ගුද වරල් තරංගාකාර චලනයකි. පිහිනා යාමේදී ශරීරය බොහෝ දුරට ඍජු පිහිටීමට තබා ගනී. වැඩිපුර ගැවසෙන්නේ ජල පෘෂ්ඨයට ආසන්නව මඳක් පහළ කෙසේ ය. වරින් වර පෘෂ්ඨය වෙත පැමීණ වාතය ලබා ගනී. අපිරිසිදු ජලයේ දී මෙසේ පෘෂ්ඨයට පැමිණෙන වාරගණන වැඩිය. වැඩුන මත්ස්‍යන් බෙහෝ විට හමු වන්නේ හුදකලාව ය. එකීනෙකා සමඟ කලහ කරලන්නා අතර මේ නිසා එකිනෙකා ඇත් වී කල් ගත කරති. පැටපුන් සාමාන්‍යයෙන් කුඩා කණ්ඩායම් ලෙස බොහෝ විට ජලජ පැළෑටි සහිත නොගැඹුරු ප්‍රදේශ වල හමු වේ. මංශ භක්ෂකයෙකි. ජල පෘෂ්යට ආසන්නව ජීවත් වන සතුන් මොවුන්ට වැඩීයෙන් ම ගොදුරු වේ. ගොදුරු වෙත සෙමීන් පිහිනාවිත් එක් වරම ආසන්න දුරකදි වේගයෙන් කඩා පැන ඩැහැගැනිම සිදු කරති. විශාල ආහාර ප්‍රමාණයක් ගන්නා නිසා ඔවුන්ට බිලි වන සතුන් සංඛ්‍යාව විශාල ය.

ව්‍යාප්තිය මෙම මත්ස්‍යයා ලංකාවේ ජල මාර්ගවලට එක්බීම අහම්බෙන් සිදු වූවකි. මොවුන් ඇති කිරීම සඳහා විශාල ඉඩක් අවශ්‍ය මෙන්ම කුඩා මසුන් සමඟ එක්ව තැබිය නොහැකි නිසා යෝග්‍ය වන්නේ වශාල ටැංකි හා පොකුණු වල ඇති කිරීමට පමණි. කුඩා මත්ස්‍යයන් ජල මාර්ග අසල මෙම පොකුණුවල ඇති කර විශාල වනු පසු ( සෙ. මි. 30 පමණ වූ විට ) විකිණිම මත්ස්යයාගාර හිමියන් විසින් අනුගමනය කළ පුරුද්දකි. සමහර මඩ පොකුණු අධික වර්ෂා කාලවල උතුරා ගොස් ඒවායෙ සිටින මත්ස්‍යයන් අවට ජලමාර්ග වලට මුදා හැරීම සිදු වන්නකි. මන්නයා ද මුලින්ම මෙලෙසින් ස්වභාවික ජලමාර්ග වලට එළඹෙන්නට ඇතැයි සැක කල හැක.ස්වාභාවික පරිසරයෙන් මන්නයන් ප්‍රථම වාර්තා වූයේ 1994 වසරේ දී පාර්ලිමේන්තුව වටා ඇති ජලාශයේ තලංගම කොටසේ සහ එයට යාබදව ඇළ මාර්ගයෙනි. පසු කාලයේ දී මෙම ජලාශයේ හා යාබඳ දියවන්නා ඔයේ හා ඊට යාවන ජල වාර්ග වලින් ද හමු වී ඇත. මන්නයා 1995 සිට බොල්ගොඩ ජලාශයේ ( බොල්ගොඩ උතුර හා බොල්ගොඩ දකුණ යන කොටස් දෙකෙන්ම) සිට වාර්තා වේ. 1996 වසර මුල් කාලයෙ දි කළුතරට සැතපුම් 8 පමණ ඉහළ කළු ගඟින් වාර්තා විය බොල්ගොඩ දකුණු ජලාශයේ සිට කැපු ඇළ නම් ජල මාර්ගය කළු ගඟට යා වන ඇලමෝදර ප්‍රදේශයෙ නුදුරු මෙම ස්ථානය මන්නයා පැමිණිම බොල්ගොඩ ඔස්සේ සිදු වන්නට ඉඩ තිබේ. මන්නයා තවම හමුවන්නේ කොළඹ හා කළුතර යන දිස්ති‍්‍රක්ක දෙකෙන් පමණකි.

බලපෑම්තවම බලපෑම් පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු කර නොමැත නමුත් කෝට්ටේ ජලාශයේ පාර්ලිමේන්තුව වටා ඇති කොටස් සහ බොල්ගොඩ උතුර ජලාශයේ ඇතැම් ප්‍රදේශවල මේ මත්ස්යායගෙ වැඩි විමක් සමඟ අඩ හඳයන් (Aplocheilhs dayi හා Aplocheilus parvus ) බනඩි තිත්යා (Puntius snhala) වැව් සාලයා හෙවත් සොරයා (Amblypherynodon melittinus)හා දණ්ඩියා (Rasbora deniconius) වැනි මත්ස්‍යයන්ගේ පැහැදිලි අඩු වීමක් පෙන්වා ඇත. මේ ස්ථානවල සුලභව හා ප්රකටව දන්නට ලැබුන විශාල කොළ පැහැති ගෙම්බා Large Green Frog (Euphlyctic hexadactyla) විශාල ලෙස තුරන්ව ගොස් ඇත. මෙය වැඩි දුරටත් සොයා බැලිය යුත්තකි.

වෙනත් කරුණුවිශාල ප්‍රමාණයේ මසුන් ඇතැම් ප්‍රදේශවල ( විශේෂයෙන් බොල්ගොඩ දකුණු ජලාශයේ මැදගත් කමක් ලැබී නැත. විසිතුරු මත්ස්‍යයෙන් ලෙස කුඩා ඉඩ කඩක ඇති කළ නොහැකි නිසා සහ මාශ භක්ෂක ගතිගුණ නිසාද මන්නයා කිසි විටකත් වැඩි වශයෙන් ඉල්ලුමක් ලබා නොතිබිණි. මෙම ඉල්ලුම පසු කලක දී තවත් අඩුවිමත් එමෙන්ම සැපයුම දේශීීය ලැබීමත් මෙම මිල පහළ යාමට හේතු වී ඇත.

Source - dgedits.net

[QUOTE="Randir, post: 16658465, member: 3497"] [B][SIZE="5"]මන්නයා හෙවත් knifefish[/SIZE][/B] [IMG]http://i61.tinypic.com/2qussoj.jpg[/IMG] [SIZE="4"]විසිතුරු මත්ස්‍යයෙකු ලෙස ශී‍්‍ර ලංකාවට ගෙන එන ලද මන්නයා අයත් වන්නේ නොටොප්ටෙරිෙඩි කුලයටයි. ( Fmily _ Notopteridae) මේ කුලයට අයත් වන්නේ මත්ස්‍ය විශේෂ හතරක් පමණකි. ඉන් දෙදෙනෙකු ආසියාවෙන් ද. අනෙක් දෙදෙනා අපි‍්‍රකාවෙන් ද හමුවේ. මෙම කුලයේ සාමාජිකයන් අතරින් විශාලතමයා වනනේ ද මන්නයායි. මෙම මත්ස්‍යා විද්‍යාත්මකව Chitala chitala නම් වේ. නමුත් ඇතැම් අවස්ථාවල එම විශේෂය කළින් භාවිතා කළ විද්‍යාත්මක නාමය වන Notopteris chitala වශයෙන් ද, ඒ හැර Chitala ornata වශයෙන් ද දක්වා ඇත. විසිතුරු මත්ස්‍ය වෙළඳාමේ දී Clown knifefish Indian Knifefish හා Feather back යන නම්වලින් හිඳින්වේ. ඇතැම් ප්‍රදේශවල මන්නයාට , ඩොටිටා, ලෙස හා නයින් හාර්ට්ස් ලෙස ද ව්‍යාවහාර වේ. හඳුනාගැනීමශරීරය දිගැටි, පළල් හා පාර්ශ්විකව පැතලි වූ හැඩයකින් වේ. වැඩුන මත්ස්‍යයන්ගේ හිසට පිටුපසින් ශරීරය ඉස්සීමක් ප්රකටව පෙන්නුම් කරයි. හිස විශාලව වැඩී ඇති. නාස් විවර කුඩා නාලයක් සෙල පිහිටා ඇත. විශාල ඇස් ප්රකටව දිස් වේ. කුඩා දත් විශාල සංඛ්‍යාවක් සහිත මුඛය විශාල හා පළල් ය. ගුද විවරය ඉදිරි කොටසේ ග්රෝණි වරල් වලට පිටුපසින් හා ගුද වරලේ ආරම්භයට ඉදිරියෙන් පිහිටා තිබේ. ලය වරල් යුගල හොඳීන් වැඩී ඇත. කුඩා පෘෂ්ඨිය වරල පිහාටුවක ස්වරුපය ගනී. ග්රෝණි වරල් යුගල කුඩා ය. ගුද වරල ශරීරයේ පූර්ව කොටසේ සිට වලිගය කෙලවර තෙක් ශරීරය පහළ කොටසේ වැඩි ප්‍රදේශයකත් දිගේ පුළුල් පටිලියක් ලෙස විහිද ඇත. ගුද වරල අතර කෙළවරින් කුඩා පොවිජ වරල ( වලිගය ) හා සම්බන්ධවී පිහිටයි. ඉතා කුඩා කොරපොතු පැහැදිලිව දිස් නොවේ. අංශ රේඛාව සම්පූර්ණ ලෙස හා ඉතා ප්රකටව පිහිටයි. මෙම මත්ස්‍යයන් මීටරයකට වාඩා දිගකට ( අඟල් 4.2 ) වර්ධනය වී හමු වී ඇත. සමාන්‍ය දිග ලෙස දැක්වෙන්නේ සෙ. මි. 90 – 100 (අඟල් 36 – 40 වශයෙනි.වැඩුන මත්ස්‍යයා මුළුමනින් රිදීවන් අළු පැහැයකින් යුක්ත වේ. අංශ රේඛාවට පහළින් ශරීරය දිගේ පිටුපසට යොමු වුන විශාල කළු පුල්ලි පෙලක් (9 සිට 12 තෙක්) පිහිටයි. මෙම කළු පුල්ලි ලා අළු හෝ සුදුවන් පැහැයකින් වට වී ඇත. කුඩා මත්ස්‍යයන් කහ පාට හෝ දුඹුරු - කහ පාටය, ඔවුනගේ ශරීරය පුරා හරස් අතට තද දුඹුරු හෝ කළුවන් ඉරි හා පුල්ලි වැටී ඇත. චර්යාව සවස් කාලයේ දි හා රාතී‍්‍ර කාලයේ කි‍්‍රයාශීලී වන්නේකි. දිවා කාලය වැඩි වශයෙන් ගත කරන්නේ ජලජ ශාක වලින් බහුල හෙවණ සහිත ස්ථාන වලය . සවස් වීමත් සමඟ කි‍්‍රයාශීලීව ආහාර සොයා යාම හා ඔබමොබ පිහිනා යාම දක්නට හැකි ය. පිහිනීම සඳහා ප්‍රධාන වශයෙන් උපයෝගි කර ගන්නේ ගුද වරල් තරංගාකාර චලනයකි. පිහිනා යාමේදී ශරීරය බොහෝ දුරට ඍජු පිහිටීමට තබා ගනී. වැඩිපුර ගැවසෙන්නේ ජල පෘෂ්ඨයට ආසන්නව මඳක් පහළ කෙසේ ය. වරින් වර පෘෂ්ඨය වෙත පැමීණ වාතය ලබා ගනී. අපිරිසිදු ජලයේ දී මෙසේ පෘෂ්ඨයට පැමිණෙන වාරගණන වැඩිය. වැඩුන මත්ස්‍යන් බෙහෝ විට හමු වන්නේ හුදකලාව ය. එකීනෙකා සමඟ කලහ කරලන්නා අතර මේ නිසා එකිනෙකා ඇත් වී කල් ගත කරති. පැටපුන් සාමාන්‍යයෙන් කුඩා කණ්ඩායම් ලෙස බොහෝ විට ජලජ පැළෑටි සහිත නොගැඹුරු ප්‍රදේශ වල හමු වේ. මංශ භක්ෂකයෙකි. ජල පෘෂ්යට ආසන්නව ජීවත් වන සතුන් මොවුන්ට වැඩීයෙන් ම ගොදුරු වේ. ගොදුරු වෙත සෙමීන් පිහිනාවිත් එක් වරම ආසන්න දුරකදි වේගයෙන් කඩා පැන ඩැහැගැනිම සිදු කරති. විශාල ආහාර ප්‍රමාණයක් ගන්නා නිසා ඔවුන්ට බිලි වන සතුන් සංඛ්‍යාව විශාල ය. ව්‍යාප්තිය මෙම මත්ස්‍යයා ලංකාවේ ජල මාර්ගවලට එක්බීම අහම්බෙන් සිදු වූවකි. මොවුන් ඇති කිරීම සඳහා විශාල ඉඩක් අවශ්‍ය මෙන්ම කුඩා මසුන් සමඟ එක්ව තැබිය නොහැකි නිසා යෝග්‍ය වන්නේ වශාල ටැංකි හා පොකුණු වල ඇති කිරීමට පමණි. කුඩා මත්ස්‍යයන් ජල මාර්ග අසල මෙම පොකුණුවල ඇති කර විශාල වනු පසු ( සෙ. මි. 30 පමණ වූ විට ) විකිණිම මත්ස්යයාගාර හිමියන් විසින් අනුගමනය කළ පුරුද්දකි. සමහර මඩ පොකුණු අධික වර්ෂා කාලවල උතුරා ගොස් ඒවායෙ සිටින මත්ස්‍යයන් අවට ජලමාර්ග වලට මුදා හැරීම සිදු වන්නකි. මන්නයා ද මුලින්ම මෙලෙසින් ස්වභාවික ජලමාර්ග වලට එළඹෙන්නට ඇතැයි සැක කල හැක.ස්වාභාවික පරිසරයෙන් මන්නයන් ප්‍රථම වාර්තා වූයේ 1994 වසරේ දී පාර්ලිමේන්තුව වටා ඇති ජලාශයේ තලංගම කොටසේ සහ එයට යාබදව ඇළ මාර්ගයෙනි. පසු කාලයේ දී මෙම ජලාශයේ හා යාබඳ දියවන්නා ඔයේ හා ඊට යාවන ජල වාර්ග වලින් ද හමු වී ඇත. මන්නයා 1995 සිට බොල්ගොඩ ජලාශයේ ( බොල්ගොඩ උතුර හා බොල්ගොඩ දකුණ යන කොටස් දෙකෙන්ම) සිට වාර්තා වේ. 1996 වසර මුල් කාලයෙ දි කළුතරට සැතපුම් 8 පමණ ඉහළ කළු ගඟින් වාර්තා විය බොල්ගොඩ දකුණු ජලාශයේ සිට කැපු ඇළ නම් ජල මාර්ගය කළු ගඟට යා වන ඇලමෝදර ප්‍රදේශයෙ නුදුරු මෙම ස්ථානය මන්නයා පැමිණිම බොල්ගොඩ ඔස්සේ සිදු වන්නට ඉඩ තිබේ. මන්නයා තවම හමුවන්නේ කොළඹ හා කළුතර යන දිස්ති‍්‍රක්ක දෙකෙන් පමණකි. බලපෑම්තවම බලපෑම් පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු කර නොමැත නමුත් කෝට්ටේ ජලාශයේ පාර්ලිමේන්තුව වටා ඇති කොටස් සහ බොල්ගොඩ උතුර ජලාශයේ ඇතැම් ප්‍රදේශවල මේ මත්ස්යායගෙ වැඩි විමක් සමඟ අඩ හඳයන් (Aplocheilhs dayi හා Aplocheilus parvus ) බනඩි තිත්යා (Puntius snhala) වැව් සාලයා හෙවත් සොරයා (Amblypherynodon melittinus)හා දණ්ඩියා (Rasbora deniconius) වැනි මත්ස්‍යයන්ගේ පැහැදිලි අඩු වීමක් පෙන්වා ඇත. මේ ස්ථානවල සුලභව හා ප්රකටව දන්නට ලැබුන විශාල කොළ පැහැති ගෙම්බා Large Green Frog (Euphlyctic hexadactyla) විශාල ලෙස තුරන්ව ගොස් ඇත. මෙය වැඩි දුරටත් සොයා බැලිය යුත්තකි. වෙනත් කරුණුවිශාල ප්‍රමාණයේ මසුන් ඇතැම් ප්‍රදේශවල ( විශේෂයෙන් බොල්ගොඩ දකුණු ජලාශයේ මැදගත් කමක් ලැබී නැත. විසිතුරු මත්ස්‍යයෙන් ලෙස කුඩා ඉඩ කඩක ඇති කළ නොහැකි නිසා සහ මාශ භක්ෂක ගතිගුණ නිසාද මන්නයා කිසි විටකත් වැඩි වශයෙන් ඉල්ලුමක් ලබා නොතිබිණි. මෙම ඉල්ලුම පසු කලක දී තවත් අඩුවිමත් එමෙන්ම සැපයුම දේශීීය ලැබීමත් මෙම මිල පහළ යාමට හේතු වී ඇත. Source - dgedits.net[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom