Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Monster Fish Keepers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gold Fish

අද ලෝකයේ සුරතල් මසුන්ගෙන් ජනප්රියම මාළුවා ගෝල්ඩ් ෆිෂ් (Goldfish = Carass ius auratus) කියන එක වැරද්දක් නැ, මේකට හේතුව කියල මම හිතන්නේ මෙයාලගේ හැඩය, පාට,වරල් හා ඇති කරන්න ඉතාම ලෙහෙසි නිසා කියලා.

අවුරදු දහස් ගණනකට පෙර චීනයේ රජ මාලිගාවල ඇති කරපු පෘසියන් කාප් ( Prussian carp = Carassius gibelio) කියන පොඩි මාළු පරපුරෙන් එන මාලුවෙක් කියල දැනට විස්වාස කරනවා මෙයාලව.දෙමුහුන් කරල වගේම "වර්ණ අභිජනනය" (Selective breeding) වලින් දැනට මෙයාලගේ වර්ග විසි පහක් විතර ඉන්නවා. එයාලගෙන් වඩාත් ජනප්රිය වර්ග ටිකක් ගැන මම ඔයාලට කියන්නම්.

මේ ඉන්නේ වෙල් ටේල් (veiltail) ගෝල්ඩ් ෆිෂ් කෙනෙක්, සාමානයෙන් මෙයාලා 30 cm විතර ලොකු වෙනවා. මේ මාළුවා මුලින්ම හම්බ වෙලා තියෙන්නේ ඇමරිකානු fish farm එකකින්. පස්සේ පස්සේ චීනය, ජපානය වගේ රටවල් වලත් මෙයාල බෝ කරලා තියනවා.

මෙයාගේ ඇග නැත්නම් සිරුර හරිය පොඩ්ඩක් විතර රවුමක හැඩයක් තියනවා,එය වගේම මෙයාලගේ පිටිපස වරල නැත්නම් නැට්ට ගොඩක් ලොකුවට වැවිල තියනවා. මෙයාලගේ කොරපොතුත් දිලිසෙනවා වගේම වරල් පාලනය කරගැනීමට අමාරු නිසා පිහිනනකොට අමාරු බවක් පේනවා. මෙයාල 12' C වලට වඩා අඩු උෂ්ණත්වයකදී ඉතාමත් අපහසු තත්වයකට මුහුණ දෙනවා.

ෆැන් ටේල් (Fantail) ගෝල්ඩ් ෆිෂ් , මෙයාලට තියෙන්නේ බිත්තරයක හැඩයක්.මෙයාලට පාට පාටින් නැත්නම් තනි පාටකින් දිලිසෙන (metallic) කොරපොතු තියනවා.මෙයාලගේ විශේෂය වන්නේ පිටිපස්ස වරල නැත්නම් නැට්ට සමමිතික විදිහට බෙදිලා තියන නිසා.

සාමානයෙන් මෙයාලා රළු පරිසරයකට ඔරොත්තු දෙනවා කියල ප්රසිද්ධ වෙලා තියනවා. මෙයාල සෙල්සියස් 13 - 21 අතර වතුරට කැමැත්තක් දක්වනවා. රතු, චොකලට් පාට මාළුවන් හිටියත් කලාදුරකින් නිල් පාටින් හොයාගන්නත් පුළුවන්.

ග්ලෝබ් අයි (Globe eye) වගේම ඩ්රඩ්ගන් අයි (Dragon eye) කියන නම් දෙකෙන්ම මේ මාළුවාට පාවිච්චි ලකරනවා. ඒ නම් ලැබෙන්න හේතුව වෙලා තියෙන්නේ මෙයාලගේ ඇස් වල තියන වෙනස්කම. මේ මාළුවන්ගේ ඇස් දෙක ඉස්සරහට වැඩිපුර තියන නිසාම මෙයාලා විරූපී ගතියක් පේනවා. දැන් ඔයාලට හිතෙනවා නේද මේ මාළුන්ට ගොඩක් දුර හොදට පේනවා ඇති කියල, එහෙම හිතුවනම් ඔයාල වැරදි, කොච්චර ලොකුවට ඇස් තිබුනත් මෙයාලට ඇස් පෙනිමනම් ඉතා දුර්වලයි. මෙයාලගේ ඇග දිගටි වගේම නිදහස් වරල් තියනවා. නිතරම කළු පාටින් දකින්න හිටියත් රතු, රතු - සුදු, කළු -සුදු, චොක්ලට්, නිල් පාටින්නුත් ඉන්නවා.

මෙයාලගේ ඔළුවේ තියන “ඉන්නා” (wen) මෙයලටම අවේනික ලක්ෂණයක්. ඒක නිසාම මෙයාලා ගෝල්ඩ් ෆිෂ් පවුලේ විශේෂ තැනක් ගන්නවා. සමහර වෙලාවට මේ ඉන්නන් එයාලගේ ඇස් වැසෙන තරමටම ලොකු වෙන නිසා එයාලට හිරිහැරයක් වෙන වෙලාවලුත් තියනවා. රතු, රතු - සුදු, රතු - කළු, කළු, නිල් වගේ පාට ගොඩකින් මේ මාළුවා ඉන්නවා. ඒ වගේම මෙයාලා හෙලවෙන්නෙ නැති වෙලාවටත් මෙයාලගේ වරල් හොදට විහිදිලා තියනවා. සාමානයෙන් මෙයාලා 25 cm විතර ලොකු වෙනවා වගේම සෙල්සියස් 18 ත් 28 ත් අතර වතුරේ ඉන්න කැමැත්තක් පෙන්නනවා.

මෙයාලට ජපන් ජාතිකයන් නම් කියන්නේ සුයිහොගාන් (Suihogan) කියල, මෙයාලගේ ඔලුව දෙපැත්තේ වතුර පිරුන බැලුම් දෙකක් වගේ කෝෂිකා දෙකක් නිසා ඇස් උඩට ඇවිත් තියනවා. මේ නිසා විරූපී පෙනුමකුත් තියනවා, ඒ උනත් පොඩි ඇගක් වගේම හිලෑ කරන්න ලෙහෙසි නිසා මාළු ඇති කරන අය ගොඩක් කැමතියි මෙයාලට. ඒ උනත් මෙයාලගේ මේ බැලුම් වගේ තියන කෝෂිකා නිසාම එයාලට හානියක් වෙන්න පුළුවන් වෙන වර්ගවල මාළුත් එක්ක ඉන්නකොට. එක නිසා මෙයාලා fish bowls වල ඇති කරනවා ගොඩදෙනෙක්. සාමානයෙන් මෙයාලා 10 cm වගේ ලොකු වෙනවා. මේ වර්ගයේ පොඩි පැටවුන්ගේත් මේ කෝෂිකා දෙකක් පෙනෙන්නට තියනවා. ඒ උනත් ඒවා ලොකු වෙන්න පටන් ගන්න නම් මෙයාලට මාස 3 ක් වත් වෙනකොට තමයි.

පාට පාටින් දිලිසෙන (nacreous) විනිවිද පෙනෙන කොරපොතු තියන මේයාලා මාළු බෝ කරන්නන් ගොඩක් කැමති මාළුවෙක්. ගෝල්ඩ් ෆිෂ් පවුලේ කෙනෙක් උනත් මෙයාලගේ ඇග පුරාවටම රතු, කහ, කළු පැල්ලම් තියනවා. මෙයාලගේ මේ දිලිසෙන ගතිය ඇග පුරාවටම තියනවා. සාමානයෙන් මෙයාල 10 cm විතර ලොකු වෙනවා.

hsmudunkotuwa.blogspot.com

[QUOTE="Randir, post: 18287350, member: 3497"] [IMG]http://i61.tinypic.com/209prps.jpg[/IMG] [SIZE="5"]Gold Fish[/SIZE] [SIZE="4"]අද ලෝකයේ සුරතල් මසුන්ගෙන් ජනප්රියම මාළුවා ගෝල්ඩ් ෆිෂ් (Goldfish = Carass ius auratus) කියන එක වැරද්දක් නැ, මේකට හේතුව කියල මම හිතන්නේ මෙයාලගේ හැඩය, පාට,වරල් හා ඇති කරන්න ඉතාම ලෙහෙසි නිසා කියලා. අවුරදු දහස් ගණනකට පෙර චීනයේ රජ මාලිගාවල ඇති කරපු පෘසියන් කාප් ( Prussian carp = Carassius gibelio) කියන පොඩි මාළු පරපුරෙන් එන මාලුවෙක් කියල දැනට විස්වාස කරනවා මෙයාලව.දෙමුහුන් කරල වගේම "වර්ණ අභිජනනය" (Selective breeding) වලින් දැනට මෙයාලගේ වර්ග විසි පහක් විතර ඉන්නවා. එයාලගෙන් වඩාත් ජනප්රිය වර්ග ටිකක් ගැන මම ඔයාලට කියන්නම්. මේ ඉන්නේ වෙල් ටේල් (veiltail) ගෝල්ඩ් ෆිෂ් කෙනෙක්, සාමානයෙන් මෙයාලා 30 cm විතර ලොකු වෙනවා. මේ මාළුවා මුලින්ම හම්බ වෙලා තියෙන්නේ ඇමරිකානු fish farm එකකින්. පස්සේ පස්සේ චීනය, ජපානය වගේ රටවල් වලත් මෙයාල බෝ කරලා තියනවා. මෙයාගේ ඇග නැත්නම් සිරුර හරිය පොඩ්ඩක් විතර රවුමක හැඩයක් තියනවා,එය වගේම මෙයාලගේ පිටිපස වරල නැත්නම් නැට්ට ගොඩක් ලොකුවට වැවිල තියනවා. මෙයාලගේ කොරපොතුත් දිලිසෙනවා වගේම වරල් පාලනය කරගැනීමට අමාරු නිසා පිහිනනකොට අමාරු බවක් පේනවා. මෙයාල 12' C වලට වඩා අඩු උෂ්ණත්වයකදී ඉතාමත් අපහසු තත්වයකට මුහුණ දෙනවා. ෆැන් ටේල් (Fantail) ගෝල්ඩ් ෆිෂ් , මෙයාලට තියෙන්නේ බිත්තරයක හැඩයක්.මෙයාලට පාට පාටින් නැත්නම් තනි පාටකින් දිලිසෙන (metallic) කොරපොතු තියනවා.මෙයාලගේ විශේෂය වන්නේ පිටිපස්ස වරල නැත්නම් නැට්ට සමමිතික විදිහට බෙදිලා තියන නිසා. සාමානයෙන් මෙයාලා රළු පරිසරයකට ඔරොත්තු දෙනවා කියල ප්රසිද්ධ වෙලා තියනවා. මෙයාල සෙල්සියස් 13 - 21 අතර වතුරට කැමැත්තක් දක්වනවා. රතු, චොකලට් පාට මාළුවන් හිටියත් කලාදුරකින් නිල් පාටින් හොයාගන්නත් පුළුවන්. ග්ලෝබ් අයි (Globe eye) වගේම ඩ්රඩ්ගන් අයි (Dragon eye) කියන නම් දෙකෙන්ම මේ මාළුවාට පාවිච්චි ලකරනවා. ඒ නම් ලැබෙන්න හේතුව වෙලා තියෙන්නේ මෙයාලගේ ඇස් වල තියන වෙනස්කම. මේ මාළුවන්ගේ ඇස් දෙක ඉස්සරහට වැඩිපුර තියන නිසාම මෙයාලා විරූපී ගතියක් පේනවා. දැන් ඔයාලට හිතෙනවා නේද මේ මාළුන්ට ගොඩක් දුර හොදට පේනවා ඇති කියල, එහෙම හිතුවනම් ඔයාල වැරදි, කොච්චර ලොකුවට ඇස් තිබුනත් මෙයාලට ඇස් පෙනිමනම් ඉතා දුර්වලයි. මෙයාලගේ ඇග දිගටි වගේම නිදහස් වරල් තියනවා. නිතරම කළු පාටින් දකින්න හිටියත් රතු, රතු - සුදු, කළු -සුදු, චොක්ලට්, නිල් පාටින්නුත් ඉන්නවා. මෙයාලගේ ඔළුවේ තියන “ඉන්නා” (wen) මෙයලටම අවේනික ලක්ෂණයක්. ඒක නිසාම මෙයාලා ගෝල්ඩ් ෆිෂ් පවුලේ විශේෂ තැනක් ගන්නවා. සමහර වෙලාවට මේ ඉන්නන් එයාලගේ ඇස් වැසෙන තරමටම ලොකු වෙන නිසා එයාලට හිරිහැරයක් වෙන වෙලාවලුත් තියනවා. රතු, රතු - සුදු, රතු - කළු, කළු, නිල් වගේ පාට ගොඩකින් මේ මාළුවා ඉන්නවා. ඒ වගේම මෙයාලා හෙලවෙන්නෙ නැති වෙලාවටත් මෙයාලගේ වරල් හොදට විහිදිලා තියනවා. සාමානයෙන් මෙයාලා 25 cm විතර ලොකු වෙනවා වගේම සෙල්සියස් 18 ත් 28 ත් අතර වතුරේ ඉන්න කැමැත්තක් පෙන්නනවා. මෙයාලට ජපන් ජාතිකයන් නම් කියන්නේ සුයිහොගාන් (Suihogan) කියල, මෙයාලගේ ඔලුව දෙපැත්තේ වතුර පිරුන බැලුම් දෙකක් වගේ කෝෂිකා දෙකක් නිසා ඇස් උඩට ඇවිත් තියනවා. මේ නිසා විරූපී පෙනුමකුත් තියනවා, ඒ උනත් පොඩි ඇගක් වගේම හිලෑ කරන්න ලෙහෙසි නිසා මාළු ඇති කරන අය ගොඩක් කැමතියි මෙයාලට. ඒ උනත් මෙයාලගේ මේ බැලුම් වගේ තියන කෝෂිකා නිසාම එයාලට හානියක් වෙන්න පුළුවන් වෙන වර්ගවල මාළුත් එක්ක ඉන්නකොට. එක නිසා මෙයාලා fish bowls වල ඇති කරනවා ගොඩදෙනෙක්. සාමානයෙන් මෙයාලා 10 cm වගේ ලොකු වෙනවා. මේ වර්ගයේ පොඩි පැටවුන්ගේත් මේ කෝෂිකා දෙකක් පෙනෙන්නට තියනවා. ඒ උනත් ඒවා ලොකු වෙන්න පටන් ගන්න නම් මෙයාලට මාස 3 ක් වත් වෙනකොට තමයි. පාට පාටින් දිලිසෙන (nacreous) විනිවිද පෙනෙන කොරපොතු තියන මේයාලා මාළු බෝ කරන්නන් ගොඩක් කැමති මාළුවෙක්. ගෝල්ඩ් ෆිෂ් පවුලේ කෙනෙක් උනත් මෙයාලගේ ඇග පුරාවටම රතු, කහ, කළු පැල්ලම් තියනවා. මෙයාලගේ මේ දිලිසෙන ගතිය ඇග පුරාවටම තියනවා. සාමානයෙන් මෙයාල 10 cm විතර ලොකු වෙනවා.[/SIZE] hsmudunkotuwa.blogspot.com [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom