Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Monster Fish Keepers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Q. මචන් උබල දන්නවද කෆ් ලොකු කරගන්න විදිය අවුරුදු ගානක් උන්ට කන්න දුන්නත් උන් එකම ගාන .උබල උන් ලොකු කරගන්න ක්‍රමයක් දන්නවද .මම අවුරුදු 2ක් කලින් අගල් 2 විතර උන් ගෙනාව තාමත් ඒ සයිස් මයි මුන් ලොකු කරගන්න ක්‍රමයක් දන්නවද?

A. මචෝ ඔයා ඔය ලොකු වෙනවා කියලා හිතන් ඉන්නේ මේ සාමාන්‍ය aquarium වල ඉන්න කාෆ් මාලු නම් ඔය සයිස් එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..උන් සාමාන්‍යයෙන් වැඩෙන්නේ උපරිම අඟල් 5-7 විතරයි..

ඔයා හිතන් ඉන්නේ පොන්ඩ් වල ඇති කරන ජපන් koi carp මාලු ගැනනම් ඒ කිව්වේ මේ පහල ඉමේජ් එකේ ඉන්න උන් ගැන නම් මං විස්තරේ කියන්නම්.

මුලින්ම ඔයාට හොයාගන්න වෙනවා koi carp පැටව් විකුණන තැනක්..ලංකාවේ තැන් කීපයකම තියෙනවා..රාජගිරියේ තියෙනවා fairway aquarium (fairway holdings- 0774440995) කියලා තැනක්..ඔරිජිනල් koi carp..ගණන් නම් ටිකක් සැරයි...නැත්තම් ikman එකේ koi carp කියලා search කරන්න..

මුන්ට විශේෂයෙන්ම මඩ ඕනා..පොන්ඩ් එකක් ඕන හොඳට ඉඩකඩ තියෙන..කෑම වර්ග නම් ගොඩාක් තියෙනවා..ප්‍රීමා කෑම එක දාන්න..ලොකු ඇට තියෙන එක. තව කතා ගොඩක් තියෙනවා වතුරේ ph අගය. උෂ්ණත්වය වගේ දේවල්..මම හිතන්නේ ඔයාගේ ටැංකියේ දිග පලල මදි ඇති..අනික කාර්ප් මාලු වීදුරු ටැංකි වල හදන්නේ නෑ..මාලුවාගේ ලස්සන පේන්නේ උඩින් බැලුවම..ඒ නිසා පොන්ඩ් එකක හදන්න...සමහර විට ඔයා කෑම දානවා වැඩි ඇති එහෙම උනාමත් තරඟයක් නැති නිසා වැඩෙන්නේ නෑ..හැමදාම කෑම දාන්න ටැංකියේ එක කොනකට..එතකොට මාලුන්ගේ ලෙඩ හැසිරීම් නිරීක්ෂණය කරන්න පුලුවන්.. මාලු පාට වෙන්න බෙහෙත් තියෙනවා..කැමති නම් දාන්න..මේකේ randir සහෝ මාලු ගැන හොඳට දන්නවා..වැඩි විස්තර එයාගෙන් අහගන්න..ව්‍යාපාරයක් විදිහට ඇති කරනවානම් බොරලැස්ගමුවත් හොරණ පොකුණුවිටත් අතරේ කුඹුරු ලියද්දක් ගන්න උසට ලියැදි බැඳලා අනිත් ලියදි වලින් ගොයම් හදන කාලෙට වස මිශ්‍ර නොවෙන්න වතුර දෙන්න ලියද්දට..ප්‍රීමා කිලෝ පනහේ මිටියක් ඇති ලියද්දකට.. මගේ යාලුවෙක් කුඹුරු ලියදි 4ක් අරන් තියෙන්නේ koi carp ලොකු කරලා ආපහු export කරන්න පටන් ගන්න.වැඩේ සාර්ථක වෙයිද නැද්ද දන්නේ නෑ..බලමු පොර කොහොමද කරන්නේ කියලා.

[YOUTUBE]q1qxLWBIFhU[/YOUTUBE]

[YOUTUBE]PkXmTBESvKo[/YOUTUBE]

ඔයා කියලා තියෙන හැම මාලු වර්ගේම එකට ඇති කරන්න බෑ..පණු කැට, brine shrimp ඉස්සෝ බිත්තර (තව බිත්තර කහමද රෙදි කෑල්ලක ඔතලා වතුරේ හොලවන්නේ ගෝල්ඩ් ෆිෂ් පැටවුන්ට කෑමට) දාන්නේ ඇහි පෙඳි වගේ පොඩි මාලු පැටවුන්ට.

කොලපාට පාසි බැඳෙනවා නම් uv ලයිට් තියෙනවා..එහෙම නැත්තම් ඒවා මැරෙන්න ක්ලෝරීන් එහෙම දානවලු මම නම් හරියටම ඒක දන්නේ නෑ..

Answered by Kaotic

[QUOTE="Randir, post: 18291957, member: 3497"] [SIZE="5"]Q. මචන් උබල දන්නවද කෆ් ලොකු කරගන්න විදිය අවුරුදු ගානක් උන්ට කන්න දුන්නත් උන් එකම ගාන .උබල උන් ලොකු කරගන්න ක්‍රමයක් දන්නවද .මම අවුරුදු 2ක් කලින් අගල් 2 විතර උන් ගෙනාව තාමත් ඒ සයිස් මයි මුන් ලොකු කරගන්න ක්‍රමයක් දන්නවද?[/SIZE] [SIZE=5]A. මචෝ ඔයා ඔය ලොකු වෙනවා කියලා හිතන් ඉන්නේ මේ සාමාන්‍ය aquarium වල ඉන්න කාෆ් මාලු නම් ඔය සයිස් එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..උන් සාමාන්‍යයෙන් වැඩෙන්නේ උපරිම අඟල් 5-7 විතරයි.. ඔයා හිතන් ඉන්නේ පොන්ඩ් වල ඇති කරන ජපන් koi carp මාලු ගැනනම් ඒ කිව්වේ මේ පහල ඉමේජ් එකේ ඉන්න උන් ගැන නම් මං විස්තරේ කියන්නම්.[/SIZE] [CENTER][IMG]http://www.aquaticstoyourdoor.co.uk/images/C/better.jpg[/IMG] [LEFT][SIZE=5]මුලින්ම ඔයාට හොයාගන්න වෙනවා koi carp පැටව් විකුණන තැනක්..ලංකාවේ තැන් කීපයකම තියෙනවා..රාජගිරියේ තියෙනවා fairway aquarium (fairway holdings- 0774440995) කියලා තැනක්..ඔරිජිනල් koi carp..ගණන් නම් ටිකක් සැරයි...:yes:නැත්තම් ikman එකේ koi carp කියලා search කරන්න..[/SIZE] [SIZE=5]මුන්ට විශේෂයෙන්ම මඩ ඕනා..පොන්ඩ් එකක් ඕන හොඳට ඉඩකඩ තියෙන..කෑම වර්ග නම් ගොඩාක් තියෙනවා..ප්‍රීමා කෑම එක දාන්න..ලොකු ඇට තියෙන එක. තව කතා ගොඩක් තියෙනවා වතුරේ ph අගය. උෂ්ණත්වය වගේ දේවල්..මම හිතන්නේ ඔයාගේ ටැංකියේ දිග පලල මදි ඇති..අනික කාර්ප් මාලු වීදුරු ටැංකි වල හදන්නේ නෑ..මාලුවාගේ ලස්සන පේන්නේ උඩින් බැලුවම..ඒ නිසා පොන්ඩ් එකක හදන්න...සමහර විට ඔයා කෑම දානවා වැඩි ඇති එහෙම උනාමත් තරඟයක් නැති නිසා වැඩෙන්නේ නෑ..හැමදාම කෑම දාන්න ටැංකියේ එක කොනකට..එතකොට මාලුන්ගේ ලෙඩ හැසිරීම් නිරීක්ෂණය කරන්න පුලුවන්.. මාලු පාට වෙන්න බෙහෙත් තියෙනවා..කැමති නම් දාන්න..මේකේ randir සහෝ මාලු ගැන හොඳට දන්නවා..වැඩි විස්තර එයාගෙන් අහගන්න..ව්‍යාපාරයක් විදිහට ඇති කරනවානම් බොරලැස්ගමුවත් හොරණ පොකුණුවිටත් අතරේ කුඹුරු ලියද්දක් ගන්න උසට ලියැදි බැඳලා අනිත් ලියදි වලින් ගොයම් හදන කාලෙට වස මිශ්‍ර නොවෙන්න වතුර දෙන්න ලියද්දට..ප්‍රීමා කිලෝ පනහේ මිටියක් ඇති ලියද්දකට.. මගේ යාලුවෙක් කුඹුරු ලියදි 4ක් අරන් තියෙන්නේ koi carp ලොකු කරලා ආපහු export කරන්න පටන් ගන්න.වැඩේ සාර්ථක වෙයිද නැද්ද දන්නේ නෑ..බලමු පොර කොහොමද කරන්නේ කියලා. [/SIZE] [CENTER][YOUTUBE]q1qxLWBIFhU[/YOUTUBE] [YOUTUBE]PkXmTBESvKo[/YOUTUBE] [/CENTER] [/LEFT] :D [SIZE=5]ඔයා කියලා තියෙන හැම මාලු වර්ගේම එකට ඇති කරන්න බෑ..පණු කැට, brine shrimp ඉස්සෝ බිත්තර (තව බිත්තර කහමද රෙදි කෑල්ලක ඔතලා වතුරේ හොලවන්නේ ගෝල්ඩ් ෆිෂ් පැටවුන්ට කෑමට) දාන්නේ ඇහි පෙඳි වගේ පොඩි මාලු පැටවුන්ට.:P කොලපාට පාසි බැඳෙනවා නම් uv ලයිට් තියෙනවා..එහෙම නැත්තම් ඒවා මැරෙන්න ක්ලෝරීන් එහෙම දානවලු මම නම් හරියටම ඒක දන්නේ නෑ..:rolleyes: [/SIZE] [SIZE="3"][B]Answered by Kaotic[/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom