Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Office Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔෆිස් එකට ආවා.. හීල කන්න අවසරයි...

යකෝ.. උඹ හොඳ වැඩියි... හොඳටම හොඳ වැඩියි..

පළවෙනිම ජොබ් එක නම් මේකේ තමයි බං හොඳම ට්‍රේනිං එක දෙන්න ඕනේ. හොඳම කට්ට දෙන්න ඕනේ. මගේ පළවෙනි ජොබ කොහෙද කියලා උඹට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නෙව. මට වයස අවුරුදු 20යි එතකොට. පේශලා 05ට ඔෆ් වෙනකොට මම හැමදාම ඔෆ් උනේ රෑ 8ට. පඩිය රුපියල් 10,000යි. දවස් 05ම රෑ 8 - 8.30 වෙනකන් මම වැඩ කරන්න ඕනා. හැබැයි කට්ට කාගෙන වැඩ කරපු නිසා අද මේ රස්සාව මට තියෙනවා. හදිසියේ වැඩක් තිබුනොත් ඇරෙන්න හැමදාම 5ට කලින් මට යන්න පුළුවන්. මට ඕන වෙලාවකට එන්න පුලුවන්. මනුස්සයෙකුට පලවෙනි රස්සාවෙන් ලැබෙන පන්නරය සහ අත්දැකීම් වලින් සෑහෙන්න දේවල් ජිවිතයට එකතු වෙනවා. ඔය ඔෆිස් වල පියරු බබාලා බබීලා වගේ ඉන්නේ පළවෙනි රස්සාවී ඉඳන් නැලවුනු එවුවො තමයි. උඹලා ඔෆිස් වල දැකලා ඇති නේ ඒ වගේ උන්. උන්ට එක දිගට එක රස්සාවක ඉන්න බෑ. තැන් මාරු කරනවා. වැඩක් කරන්නේ නෑ. බොරු වැඩ කර කර එක එකාට පන්දම අල්ල අල්ල රඟනවා ඔෆිස් වල. මගේ පලවෙනි බොස් රෝයි. පේෂලාගෙන් අහපංකෝ ඩයල් එක කොහොමද කියලා. අදටත් මම ගරුකරනවා පට්ට විදියට. රෝයි අයියා මාව ඒ විදියට ට්‍රේන් කරපු නිසා තමයි අද මම මෙහෙම ඉන්නේ.. හැමදාම කිව්ව දේ තමයි ලෙඩ දාන්න එපා එක එකාට. බඩට ගහන්න එපා කාගෙවත් කියලා. උඹ වගේම තමයි අපි මොන වැරැද්ද කරත් බොස්ගෙන් බැණුම් අහගෙන හිටියා. හැබැයි අපි ලවුවා වැඩේ කරවගත්තා. නියම විදියට ට්‍රේන් කරා..

මචං.. ඕකුන්ගේ පළවෙනි රස්සාව නම් ඒ විදියට ට්‍රේන් කරපං. හැබැයි උන්ට ලොක්කා ලවුවා ලෙඩ දාන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. උන්ට බුරුලක් දෙන්න එපා උඹේ යටතේ නම් ඉන්නේ.. හරි විදියට ට්‍රේනිං එක දීපං. නැත්තම් උඹ ගාවින් එලියට යන්නේ පට්ට සරීර හොරු ටිකක්, කේලම් පප්පලා ටිකක්, චීත්තකෑලි ටිකක්.. මම අද රෝයි ගැන ආඩම්බරයෙන් ගෞරවයෙන් කතාකරනවා වගේ උඹ ගැන කතාකරන ගෝලයෝ ටිකක් එලියට දාපං..

[QUOTE="Mr PERERA, post: 18453451, member: 176031"] [SIZE="3"]ඔෆිස් එකට ආවා.. හීල කන්න අවසරයි... යකෝ.. උඹ හොඳ වැඩියි... හොඳටම හොඳ වැඩියි.. පළවෙනිම ජොබ් එක නම් මේකේ තමයි බං හොඳම ට්‍රේනිං එක දෙන්න ඕනේ. හොඳම කට්ට දෙන්න ඕනේ. මගේ පළවෙනි ජොබ කොහෙද කියලා උඹට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නෙව. මට වයස අවුරුදු 20යි එතකොට. පේශලා 05ට ඔෆ් වෙනකොට මම හැමදාම ඔෆ් උනේ රෑ 8ට. පඩිය රුපියල් 10,000යි. දවස් 05ම රෑ 8 - 8.30 වෙනකන් මම වැඩ කරන්න ඕනා. හැබැයි කට්ට කාගෙන වැඩ කරපු නිසා අද මේ රස්සාව මට තියෙනවා. හදිසියේ වැඩක් තිබුනොත් ඇරෙන්න හැමදාම 5ට කලින් මට යන්න පුළුවන්. මට ඕන වෙලාවකට එන්න පුලුවන්. මනුස්සයෙකුට පලවෙනි රස්සාවෙන් ලැබෙන පන්නරය සහ අත්දැකීම් වලින් සෑහෙන්න දේවල් ජිවිතයට එකතු වෙනවා. ඔය ඔෆිස් වල පියරු බබාලා බබීලා වගේ ඉන්නේ පළවෙනි රස්සාවී ඉඳන් නැලවුනු එවුවො තමයි. උඹලා ඔෆිස් වල දැකලා ඇති නේ ඒ වගේ උන්. උන්ට එක දිගට එක රස්සාවක ඉන්න බෑ. තැන් මාරු කරනවා. වැඩක් කරන්නේ නෑ. බොරු වැඩ කර කර එක එකාට පන්දම අල්ල අල්ල රඟනවා ඔෆිස් වල. මගේ පලවෙනි බොස් රෝයි. පේෂලාගෙන් අහපංකෝ ඩයල් එක කොහොමද කියලා. අදටත් මම ගරුකරනවා පට්ට විදියට. රෝයි අයියා මාව ඒ විදියට ට්‍රේන් කරපු නිසා තමයි අද මම මෙහෙම ඉන්නේ.. හැමදාම කිව්ව දේ තමයි ලෙඩ දාන්න එපා එක එකාට. බඩට ගහන්න එපා කාගෙවත් කියලා. උඹ වගේම තමයි අපි මොන වැරැද්ද කරත් බොස්ගෙන් බැණුම් අහගෙන හිටියා. හැබැයි අපි ලවුවා වැඩේ කරවගත්තා. නියම විදියට ට්‍රේන් කරා.. මචං.. ඕකුන්ගේ පළවෙනි රස්සාව නම් ඒ විදියට ට්‍රේන් කරපං. හැබැයි උන්ට ලොක්කා ලවුවා ලෙඩ දාන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. උන්ට බුරුලක් දෙන්න එපා උඹේ යටතේ නම් ඉන්නේ.. හරි විදියට ට්‍රේනිං එක දීපං. නැත්තම් උඹ ගාවින් එලියට යන්නේ පට්ට සරීර හොරු ටිකක්, කේලම් පප්පලා ටිකක්, චීත්තකෑලි ටිකක්.. මම අද රෝයි ගැන ආඩම්බරයෙන් ගෞරවයෙන් කතාකරනවා වගේ උඹ ගැන කතාකරන ගෝලයෝ ටිකක් එලියට දාපං..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom