Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Office Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

O/L A9 ක් අරගත්ත පලියට O/L = A/L කියලා හිතුව මෝඩයෙක් මම.

ඒ මෝඩකමේ මහිමයෙන් A/L වලට වානිජ විෂය ධාරාව තොර නොගෙන ගණිත අංශයෙන් A/L කරලා පු* බිම ඇණ ගත්තු මෝඩයෙක් මම.

මගෙන් O/L වානිජ ප්රශ්ණ අහගෙන උත්තර ලියාපු උන් A/L වානිජ අංශයෙන් කරලා කැම්පස් ගිහින් ඩිග්රී අරගෙන අද වෙනකොට තඩි ජපන් කාර් පදිනකොට ඉන්දියන් Zen එකක් පදින මෝඩයෙක් මම.

A/L පළවෙනි පාර 3F 1C. C එක ඉංගිරිස් වලට. 2005 අවුරුද්දේ විභාගේ ලියලා ගෙදර ආවේ ආයේ A/L කරන්නේ නෑ කියලා තීරණය කරලා. ඉස්සර ඉඳං ඉවුම් පිහුම් වැඩ වලට හරි ආසා නිසා ගියා Hotel Management Course එකක් කරන්න. A/L ප්රතිපල එන්නත් කලින්. හරිම ආසාවෙන් ඒකට ගියේ. ආදටත් ඕන මගුලක් උයා ගන්න පුළුවන් ඒ කෝස් එකට පිං සිද්ධ වෙන්න. අරුමෝසම් කෑම නම් හදන්න පුරුදු උනේ කිඹුලයි, ශ්රී බොයියයි නිසා.  ඉස්සර ඉඳන් ට්රැවලින් උණ තියෙන නිසා හොටෙල් එකක වැඩකරන්න ලොකු පුකේ අමාරුවක් තිවුනා. ෆුල් ටයිම් Course එකක්. මාසයක් යන්න ඇති ඒකට. මට කම්මුල් ගාය හැදුනා. දවස් 14න් නාලා ආයේ ගියා. උන් කිව්වා තව සති දෙකක් ගෙදර ඉඳලා එන්න කියලා. මාසෙකින් එනකොට කෙල වෙලා ඉවරයි.. මෙලෝ සසරක් තේරෙන්නේ නෑ. ඊට පස්සේ ඔහේ හිටියා. ගෙදරට වෙලා. ගෙවපු සල්ලි වලට හිලවු වෙන්න Computer Hardware Course එකක් කරා. ඒක ගොඩක් ආසාවෙන් කරා.

ඔහොම ඉන්නකොට ප්රතිපල ආවා A/L. තුනම පේල්. ඉංගිරිස් වලට C එකක් තිවුනා. අම්ම කිව්වා ආයේ ලියපං විභාගේ කියලා. මොනා ලියන්නද ආයේ. ගෙදරින් වදේට ආයේ ලියනවා කියලා හිතා ගත්තා. ඒ දවස් වල WWE උණ සෑහෙන්න දරුනුවට ගහලා තිබ්බ කාලේ. මොන මගුල උනත් Raw එකයි Smackdown එකයි මිස් කරන්නේ නෑ. ECW එකත් පටන් ගත්තා ඔය අතරේ. අඟහරුවාදාට තමා CD එක රිලීස් වෙන්නේ. රුපියල් 70ක් කොහොම හරි එකතු කරන් පිටකොටුවට ගිහින් CD එක ගන්නවා ඔය කාලේ. ඔය ලෝකේ ජීවත් වෙනකොට පාරේ යන ඕන එකෙක්ට ගහන්න පුළුවන් කියන ලොකු සීන් එකේ හිටියේ ඒ කාලේ..

ආයේ A/L කරන්න කියලා ගෙදරින් කිව්ව නිසා සිකුරාදා දවසක පන්ති යන්න කියලා හිතන් ගෙදරින් එලියට බැස්සා. කාගේ පන්තියටද යන්නේ කියලා දන්නේ නෑ. ආමර් වීදියට ගිහින් 176 බස් එකක නැගලා නුගේගොඩ ගියා රොටරියට. බස් එකෙන් බහිනකොටත් කාගේ පන්තියටද යන්නේ කියලා දන්නේ නෑ. මොන විශයටද කියලත් දන්නේ නෑ. බස් එකෙන් බහිනකොටම මට යාලුවෙක් හම්බ උනා. ඌ මාත් එක්ක 1 වසරේ ඉඳන් දහම් පාසල් ගිය එකෙක්. 6 වසරේ ඉඳන් එක ඉස්කෝලේ. මට ඉන්න පරණම යාලුවෙක් සහ අදට ඉන්න හොඳම යාලුවා.

ඌ : අඩෝ බුරුවා. කොහෙද යන්නේ?

මම : අහ් මචං. පන්ති යනවා.

ඌ : මොකේද ක්ලාස්?

මම : රොටරියේ

ඌ : අඩෝ මාත් රොටරියට යන්නෙ රිවිෂන්. උඹ කාගේ ක්ලාස් එකටද යන්නේ?

මම : දන්නේ නෑ බං.

ඌ : නොදකින් මුස්පේන්තුවා. වරෙන් චාමින්දයාගේ ක්ලාස්. (නිරෝශ් චාමින්ද සර්)

මම : හරි යමං

එතකොටයි මම දන්නේ සිකුරාදා රොටරියේ මැත්ස් ක්ලාස් දවස කියලා.

ඌ යන නිසා මම කේසිරි සර්ගේ Chemistry පන්තියට සෙට් උනා. අමිත් පුස්සැල්ලගේ Physics ක්ලාස් එකට යන්න හදලා ආනන්ද කලුආරච්චි සර්ගේ එකට ගියේ අයිස් ගහන්න ඕනේ නිසා. කොහොම හරි මගේ යාලුවා නිසා A/L පාස් වෙන්න ඕනේ කියන ගැම්ම මට ආවා. අපි දෙන්නා පට්ට විදියට මහන්සි උනා. ඌටත් පළවෙනි පාර 3F. ඌත් මම වගේම WWE පිස්සෙක්. අපි දෙන්න පාන්දර 04ට ආමර්වීදියට සෙට් වෙන්නේ පන්ති යනන. 6 වෙනකොට බදාදා දවස් වල කෙසිරි සර්ගේ වලේ පන්තියේ ටියුට් එක කරනවා. 7.30ට පන්ති පටන් ගන්නකොට අපි ටියුට් එක කරලා ඉවරයි.. (2005-2006 රොටරියේ පන්ති ගිය උන් දන්නවා මම මේ කියන සිද්ධි) රොටරියේ ලොකු සීන් දාගෙන හිටියේ අපි. සෙට් එකක් සෙට් උනා අපි දෙන්නත් එක්ක. පරණ යාලුවෝ ගොඩක්. හැබැයි ඉගෙන ගත්තා. රිසාල්ට් ආවා, ඌට C තුනක්. මට Chemistry, Physics වලට C. මැත්ස් වලට S.

විභාගේ පාස් උනා. සන්තෝසයි. ඊට පස්සේ යාලුවෙක් කතා කරා වරෙන් යන්න පූජිත සර්ගේ ඉංග්රීසි පන්තියට කියලා. නිකන් ඉන්න එකේ ඔන්න ඔහේ යමං කියලා මාත් ගියා. කවුරු කොහොම මොනවා කිව්වත් ජීවිතේ වෙනස් උනේ ඒ පන්තියෙන් තමා. රස්සාවක් කරන්න ඕනේ කියලා ඇඟට ආවේ ඒ පන්තියෙන් පස්සේ. ඇත්තටම අවුරුදු 20න් මට පලවෙනි රස්සාවට යන්න හේතු උනේ පූජිත සර්. තව එකක්. වයිෆ්ව ඉස්සෙල්ලම දැක්කේ ඔය පන්තියේදී..  2006 අවුරුද්දේ.

[QUOTE="Mr PERERA, post: 18490077, member: 176031"] O/L A9 ක් අරගත්ත පලියට O/L = A/L කියලා හිතුව මෝඩයෙක් මම. ඒ මෝඩකමේ මහිමයෙන් A/L වලට වානිජ විෂය ධාරාව තොර නොගෙන ගණිත අංශයෙන් A/L කරලා පු* බිම ඇණ ගත්තු මෝඩයෙක් මම. මගෙන් O/L වානිජ ප්රශ්ණ අහගෙන උත්තර ලියාපු උන් A/L වානිජ අංශයෙන් කරලා කැම්පස් ගිහින් ඩිග්රී අරගෙන අද වෙනකොට තඩි ජපන් කාර් පදිනකොට ඉන්දියන් Zen එකක් පදින මෝඩයෙක් මම. A/L පළවෙනි පාර 3F 1C. C එක ඉංගිරිස් වලට. 2005 අවුරුද්දේ විභාගේ ලියලා ගෙදර ආවේ ආයේ A/L කරන්නේ නෑ කියලා තීරණය කරලා. ඉස්සර ඉඳං ඉවුම් පිහුම් වැඩ වලට හරි ආසා නිසා ගියා Hotel Management Course එකක් කරන්න. A/L ප්රතිපල එන්නත් කලින්. හරිම ආසාවෙන් ඒකට ගියේ. ආදටත් ඕන මගුලක් උයා ගන්න පුළුවන් ඒ කෝස් එකට පිං සිද්ධ වෙන්න. අරුමෝසම් කෑම නම් හදන්න පුරුදු උනේ කිඹුලයි, ශ්රී බොයියයි නිසා. ;) ඉස්සර ඉඳන් ට්රැවලින් උණ තියෙන නිසා හොටෙල් එකක වැඩකරන්න ලොකු පුකේ අමාරුවක් තිවුනා. ෆුල් ටයිම් Course එකක්. මාසයක් යන්න ඇති ඒකට. මට කම්මුල් ගාය හැදුනා. දවස් 14න් නාලා ආයේ ගියා. උන් කිව්වා තව සති දෙකක් ගෙදර ඉඳලා එන්න කියලා. මාසෙකින් එනකොට කෙල වෙලා ඉවරයි.. මෙලෝ සසරක් තේරෙන්නේ නෑ. ඊට පස්සේ ඔහේ හිටියා. ගෙදරට වෙලා. ගෙවපු සල්ලි වලට හිලවු වෙන්න Computer Hardware Course එකක් කරා. ඒක ගොඩක් ආසාවෙන් කරා. ඔහොම ඉන්නකොට ප්රතිපල ආවා A/L. තුනම පේල්. ඉංගිරිස් වලට C එකක් තිවුනා. අම්ම කිව්වා ආයේ ලියපං විභාගේ කියලා. මොනා ලියන්නද ආයේ. ගෙදරින් වදේට ආයේ ලියනවා කියලා හිතා ගත්තා. ඒ දවස් වල WWE උණ සෑහෙන්න දරුනුවට ගහලා තිබ්බ කාලේ. මොන මගුල උනත් Raw එකයි Smackdown එකයි මිස් කරන්නේ නෑ. ECW එකත් පටන් ගත්තා ඔය අතරේ. අඟහරුවාදාට තමා CD එක රිලීස් වෙන්නේ. රුපියල් 70ක් කොහොම හරි එකතු කරන් පිටකොටුවට ගිහින් CD එක ගන්නවා ඔය කාලේ. ඔය ලෝකේ ජීවත් වෙනකොට පාරේ යන ඕන එකෙක්ට ගහන්න පුළුවන් කියන ලොකු සීන් එකේ හිටියේ ඒ කාලේ.. :D ආයේ A/L කරන්න කියලා ගෙදරින් කිව්ව නිසා සිකුරාදා දවසක පන්ති යන්න කියලා හිතන් ගෙදරින් එලියට බැස්සා. කාගේ පන්තියටද යන්නේ කියලා දන්නේ නෑ. ආමර් වීදියට ගිහින් 176 බස් එකක නැගලා නුගේගොඩ ගියා රොටරියට. බස් එකෙන් බහිනකොටත් කාගේ පන්තියටද යන්නේ කියලා දන්නේ නෑ. මොන විශයටද කියලත් දන්නේ නෑ. බස් එකෙන් බහිනකොටම මට යාලුවෙක් හම්බ උනා. ඌ මාත් එක්ක 1 වසරේ ඉඳන් දහම් පාසල් ගිය එකෙක්. 6 වසරේ ඉඳන් එක ඉස්කෝලේ. මට ඉන්න පරණම යාලුවෙක් සහ අදට ඉන්න හොඳම යාලුවා. ඌ : අඩෝ බුරුවා. කොහෙද යන්නේ? මම : අහ් මචං. පන්ති යනවා. ඌ : මොකේද ක්ලාස්? මම : රොටරියේ ඌ : අඩෝ මාත් රොටරියට යන්නෙ රිවිෂන්. උඹ කාගේ ක්ලාස් එකටද යන්නේ? මම : දන්නේ නෑ බං. ඌ : නොදකින් මුස්පේන්තුවා. වරෙන් චාමින්දයාගේ ක්ලාස්. (නිරෝශ් චාමින්ද සර්) මම : හරි යමං එතකොටයි මම දන්නේ සිකුරාදා රොටරියේ මැත්ස් ක්ලාස් දවස කියලා. ඌ යන නිසා මම කේසිරි සර්ගේ Chemistry පන්තියට සෙට් උනා. අමිත් පුස්සැල්ලගේ Physics ක්ලාස් එකට යන්න හදලා ආනන්ද කලුආරච්චි සර්ගේ එකට ගියේ අයිස් ගහන්න ඕනේ නිසා. කොහොම හරි මගේ යාලුවා නිසා A/L පාස් වෙන්න ඕනේ කියන ගැම්ම මට ආවා. අපි දෙන්නා පට්ට විදියට මහන්සි උනා. ඌටත් පළවෙනි පාර 3F. ඌත් මම වගේම WWE පිස්සෙක්. අපි දෙන්න පාන්දර 04ට ආමර්වීදියට සෙට් වෙන්නේ පන්ති යනන. 6 වෙනකොට බදාදා දවස් වල කෙසිරි සර්ගේ වලේ පන්තියේ ටියුට් එක කරනවා. 7.30ට පන්ති පටන් ගන්නකොට අපි ටියුට් එක කරලා ඉවරයි.. (2005-2006 රොටරියේ පන්ති ගිය උන් දන්නවා මම මේ කියන සිද්ධි) රොටරියේ ලොකු සීන් දාගෙන හිටියේ අපි. සෙට් එකක් සෙට් උනා අපි දෙන්නත් එක්ක. පරණ යාලුවෝ ගොඩක්. හැබැයි ඉගෙන ගත්තා. රිසාල්ට් ආවා, ඌට C තුනක්. මට Chemistry, Physics වලට C. මැත්ස් වලට S. විභාගේ පාස් උනා. සන්තෝසයි. ඊට පස්සේ යාලුවෙක් කතා කරා වරෙන් යන්න පූජිත සර්ගේ ඉංග්රීසි පන්තියට කියලා. නිකන් ඉන්න එකේ ඔන්න ඔහේ යමං කියලා මාත් ගියා. කවුරු කොහොම මොනවා කිව්වත් ජීවිතේ වෙනස් උනේ ඒ පන්තියෙන් තමා. රස්සාවක් කරන්න ඕනේ කියලා ඇඟට ආවේ ඒ පන්තියෙන් පස්සේ. ඇත්තටම අවුරුදු 20න් මට පලවෙනි රස්සාවට යන්න හේතු උනේ පූජිත සර්. තව එකක්. වයිෆ්ව ඉස්සෙල්ලම දැක්කේ ඔය පන්තියේදී.. ;) 2006 අවුරුද්දේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom