Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Office Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් 9000 පඩියට වැඩ කරත් යුනිටියේ වැඩකරපු කාලේ තමා ඔෆිස් ජිවිතේ ස්වර්ණමය යුගය

ඒක වෙනමම ලෝකයක්. ඒ ආතල් එක දන්නේ යුනිටියේ හිටිය එකෙක්ම විතරයි. විවිධාකාරයේ මිනිස්සු හම්බුවෙනවා. අලුත් ගැජට්ස්. කම්පියුටර් එපා වෙනකන් කම්පියුටර් එක්ක ඔට්ටුවෙලා ඇති. යාලුවන්ට සෑහෙන්න උදවු කරා. අහ්.. ලොකුම දේ තමයි එලකිරියට සෙට් උනේ 2009 දී. ID එක හැදුවේ යුනිටියේ මම පාවිච්චි කරපු PC එකෙන්. 2009 මිගාරගේ PC House කේස් එක යන වෙලාව්ත් මම යුනිටියේ හිටියේ. පොඩි පොඩි වැඩ වලින් පොඩි පොඩි ගනන් අතට සෙට් වෙනවා. ඒවා වලින් කරන්නේ කන එක. Pizza Hut, Dominos වල ප්‍රොමෝශන් කාර්ඩ් ගනන් ඉවරවෙනකන් කාලා ඇති. ඒ එපාවෙච්ච එපාවිල්ල තමා තාම තියෙන්නේ. අදටත් මම Pizza කන්නේ නෑ ලේසියෙන්..

රෑ 07ට ඕෆ් වෙනවා. 154 බස් එකේ ගෙදර ගාටනවා. එනකොට 8.30 වෙනවා. රෑ වෙනකන් ඉන්ටර්නෙට් එකේ ඉන්නවා. ඉස්සෙල්ලාම මගේ පඩියෙන් Dialog DSL කනෙක්ෂන් එකක් ගත්තේ ඔය කාලේ තමයි. පඩිය 9000යි. ඉන්ටර්නෙට් බිල 2000යි. එහෙමයි කිරියේ ත්‍රෙඩ් දැම්මේ...  මාස 06කට වඩා යුනිටියේ හිටියා. ඊට පස්සේ මගේ වැඩ හොඳයි කියලා බොස් හෙඩ් ඔෆිස් එකට එන්න කිව්වා. සේල්ස් වලට. ඊට පස්සේ තමයි මට ඒ රස්සාව එපා වෙන්න ගත්තේ. මොකද මම ටෙක්නිකල් සපෝර්ට් හිටියට සේල්ස් කරපු එකෙක් නෙමෙයි. මාර්කටිං සහ සේල්ස් කියන්නේ මට වහකදුරු වගේ.

[QUOTE="Mr PERERA, post: 18491043, member: 176031"] රුපියල් 9000 පඩියට වැඩ කරත් යුනිටියේ වැඩකරපු කාලේ තමා ඔෆිස් ජිවිතේ ස්වර්ණමය යුගය :D ඒක වෙනමම ලෝකයක්. ඒ ආතල් එක දන්නේ යුනිටියේ හිටිය එකෙක්ම විතරයි. විවිධාකාරයේ මිනිස්සු හම්බුවෙනවා. අලුත් ගැජට්ස්. කම්පියුටර් එපා වෙනකන් කම්පියුටර් එක්ක ඔට්ටුවෙලා ඇති. යාලුවන්ට සෑහෙන්න උදවු කරා. අහ්.. ලොකුම දේ තමයි එලකිරියට සෙට් උනේ 2009 දී. ID එක හැදුවේ යුනිටියේ මම පාවිච්චි කරපු PC එකෙන්. 2009 මිගාරගේ PC House කේස් එක යන වෙලාව්ත් මම යුනිටියේ හිටියේ. පොඩි පොඩි වැඩ වලින් පොඩි පොඩි ගනන් අතට සෙට් වෙනවා. ඒවා වලින් කරන්නේ කන එක. Pizza Hut, Dominos වල ප්‍රොමෝශන් කාර්ඩ් ගනන් ඉවරවෙනකන් කාලා ඇති. ඒ එපාවෙච්ච එපාවිල්ල තමා තාම තියෙන්නේ. අදටත් මම Pizza කන්නේ නෑ ලේසියෙන්.. :dull: රෑ 07ට ඕෆ් වෙනවා. 154 බස් එකේ ගෙදර ගාටනවා. එනකොට 8.30 වෙනවා. රෑ වෙනකන් ඉන්ටර්නෙට් එකේ ඉන්නවා. ඉස්සෙල්ලාම මගේ පඩියෙන් Dialog DSL කනෙක්ෂන් එකක් ගත්තේ ඔය කාලේ තමයි. පඩිය 9000යි. ඉන්ටර්නෙට් බිල 2000යි. එහෙමයි කිරියේ ත්‍රෙඩ් දැම්මේ... :D මාස 06කට වඩා යුනිටියේ හිටියා. ඊට පස්සේ මගේ වැඩ හොඳයි කියලා බොස් හෙඩ් ඔෆිස් එකට එන්න කිව්වා. සේල්ස් වලට. ඊට පස්සේ තමයි මට ඒ රස්සාව එපා වෙන්න ගත්තේ. මොකද මම ටෙක්නිකල් සපෝර්ට් හිටියට සේල්ස් කරපු එකෙක් නෙමෙයි. මාර්කටිං සහ සේල්ස් කියන්නේ මට වහකදුරු වගේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom