(Ek Radio) 2010 Nov 29th - MusiC is Life with Hashan dis

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ තුරක් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා

    දුක් බරව කවියක් ලියා
    එහි පද පෙලක් අඩුවෙන් තියා
    අරුත පසිඳින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා

    ශෝකාන්තය එනතුරා
    එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා
    අනන්තය ලග මා දමා
    අවසානයට පෙර ඈ ගියා

    ඇරඹුමම කඳුලක්....

    :P මම කොහෙන්ද මේක ගත්තේ...?? :P