.....:::::EK Reaches 400000 Members::::.....

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඔන්න අද එලකිරි එකේ සාමජිකයින්ගෙ ගාණ 400000ක් වෙලා :shocked:
    Congratz GTRZ !!!

    untitl3ed.jpg


    ඔන්න සතුට සමරන්න champagne එකකුත් කැඩුවා :P
    ඉවර වෙන්න කලින් බෙදාගනින් :rolleyes:

    explosiongreenchampagne.jpg


    ඔහොම යං... ලක්ෂ 4ක් සාමාජිකයින් ඉන්නව කියන්නෙ ඉතින් ආයෙ ලොවෙත් නෑ :cool:
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    පිස්සු පුසා;12569414 said:
    ඒකනම් හොඳයි තමා
    එත් ඔතනින් කීයක් ඇත්ත ඒවාද :lol::lol:

    :lol:
    එක් සාමාජිකයෙකුට accounts 10(average:dull:)ක් ඇතැයි අපි උපකල්පනය කරමු. එතකොට 400,000 බහිනව 40,000:P

    anyway congratz