ChuttaFX said:හෆොයි! හබැයි ඔයා මේ හදන එක ගොඩක් අයට ප්*රයෝජනවත් වෙන නිසා, කවුරු හරි පුන්*යවන්තයෙක් ඔබට සහය වෙයි. දුක් වෙන්න එපා.![]()
පරිත්*යාග කෙසේ වුවත්. වෙසක් පෝයට කලින් කෙසේ හෝ නිකුත් කරන්නයි හිතා ඉන්නේ. හැකි උනොත් උබුන්ටු 9.04 නිකුත් කරන දිනම දෙන්ටත් හැකි වෙයි..බලමු. සියල්ල මුදලට භාරයි