EK SINHALA DAY QUIZ COMPETITION 2008

niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
අද දවල් 12න් පස්සෙ මේ තරගයත් නිමා වෙනවද? :baffled: :D
 
pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
41.gif
41.gif
41.gif
41.gif
41.gif
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
හෙන අසාධාරණයි නේ.......හික් හික්..අපිට සහභාගී වෙන්න දෙන්නේ නැනේ....
 
niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
pooh27 said:
දන්න තරමින් නැහැ

:baffled:

ඒවුනාට අවසන් වෙන වෙලාවක් එපැයි.. අනික් තරගවලට වගේ:D
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
niro123 said:
අද දවල් 12න් පස්සෙ මේ තරගයත් නිමා වෙනවද? :baffled: :D
සිදුවූ ප්*රමාදය හේතුවෙන් තරඟය පවත්වන කාලය නැවත සාකඡ්චා කරමින් සිටී....ඒ පිලිබ්ඳව සුළු මොහොතකින් දැනුම් දෙනු ලැබේ.එතෙක් සාමාජිකයින් හට තරඟයට සහභාගීවීමේ ගැටළුවක් නොමැත.
 
niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
maleemsg said:
අද රෑ 12න් පස්සේ ඉවර වෙයි :)

:rofl: ඔවු ඔවු ... රෑ12න් පස්සේ සාහිත්ය දිනෙත් ඉවරනෙ :P

හරියටම වෙලාවක් අතියනවද බලන්නයි ඇහුවෙ

ස්තුතියි මලී
:D:):)
 
niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
harshafx said:
සිදුවූ ප්*රමාදය හේතුවෙන් තරඟය පවත්වන කාලය නැවත සාකඡ්චා කරමින් සිටී....ඒ පිලිබ්ඳව සුළු මොහොතකින් දැනුම් දෙනු ලැබේ.එතෙක් සාමාජිකයින් හට තරඟයට සහභාගීවීමේ ගැටළුවක් නොමැත.

ස්තුතියි ස්තුතියි!! :D