EK SINHALA DAY QUIZ COMPETITION 2008

pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
ssudaraka said:
70%යි ලැබුනේ! සයිට් එකෙන් කිව්වා ෆේල් කියලා - ඒ වුනාට niki771 කිව්වා පාස් කියලා! කවුද ඇත්ත කියන්නේ? :lol: :lol:

නීකී ඇත්ත කියන්නේ. පොඩි ප්*රෂ්නයක් නිසා පාස් ලකුනු මට්ටම අඩුකලා. :) 70% දක්වා
 
niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ssudaraka said:
    70%යි ලැබුනේ! සයිට් එකෙන් කිව්වා ෆේල් කියලා - ඒ වුනාට niki771 කිව්වා පාස් කියලා! කවුද ඇත්ත කියන්නේ? :lol: :lol:

    ඕක අහන්නත් දෙයක්ද???? මමයි ඇත්ත කියන්නේ....:):):):):)
     
    maleemsg

    Member
    ssudaraka said:
    70%යි ලැබුනේ! සයිට් එකෙන් කිව්වා ෆේල් කියලා - ඒ වුනාට niki771 කිව්වා පාස් කියලා! කවුද ඇත්ත කියන්නේ? :lol: :lol:

    නිකී. මොකද සයිට් එකේ පොඩි අවුලක් තියෙනවා :)
     
    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    niki771 said:
    පැරදුනා කියල හිතන්න එපා .....:no::no::no::):):):)

    :no: :no: අනේ එහෙම හිතන් නෑ..

    සහභාගි වුනානේ... ඒ ඇති
    :yes: :):):D
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    niro123 said:
    :no: :no: අනේ එහෙම හිතන් නෑ..

    සහභාගි වුනානේ... ඒ ඇති
    :yes: :):):D

    if4e84.jpg
    if4e84.jpg
    if4e84.jpg
    if4e84.jpg
    if4e84.jpg
    if4e84.jpg
    if4e84.jpg
    if4e84.jpg
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    ඕක අහන්නත් දෙයක්ද???? මමයි ඇත්ත කියන්නේ....:):):):):)
    ඔව් නිකි ෂුවර් නැත්නම් මාව විශ්වාස කරන්න.....හික් හික්....
    මෙහෙමයි ප්*රශ්න දෙකක පොඩි ප්*රශ්නයක් හින්ද ලකුණු මට්ටම 90 දක්වා පහත දැම්ම...පාස් වෙන්නෙ 70 සහ 70ට වැඩි...සයිට් එකේ කියන ඒව හිතන්න එපා....ඔයා පාස්
    :D:D
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    harshafx said:

    එලැ එලැ :)