EK SINHALA LANGUAGE DAY 2008

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    maleemsg said:
    මයේ අම්මියේ මොකෝ මෙතෙන වෙන්නේ...?
    මම කට්ටියගේ කවි වලින් බාගයක් හදලා ඉවර කලා:)


    පෝය දවසෙ මරාගන්නව පුතේ :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් නං මොංගල් !! දවල්ට කාලත් නෑ !! ගිලල එන්න ද ???:lol: :lol: :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    TΞΞNSTAR™ said:

    එළ එළ මච්න්z!!!! එලම වෑඩක්!!!!!!!!

    පිස්සු කෙලිනවනේ කස්ටියම... මටත් සෙට් වෙන්න ආසයි... බට්... වෑඩ කෝටියක් තියෙනව... ( කෝටියට පොඩ්ඩක් වගෙ අඩුයි)
    කෝටියක් වැඩ වගේද මෙතන ෆන් එක..පිස්සු ආතල්..වරෙන් මචෝ
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    TΞΞNSTAR™ said:

    ඔව් ඔව් උදව්වක් ඕන... :rofl::rofl:

    පිට පොඩ්ඩක් කසනවද... හික් හික් හික්
    :lol::lol::P:P:P

    වැලි කඞදාසියක් දෙන්නද පුතේ :lol:
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    TΞΞNSTAR™ said:

    ඔව් ඔව් උදව්වක් ඕන... :rofl::rofl:

    පිට පොඩ්ඩක් කසනවද... හික් හික් හික්
    :lol::lol::P:P:P

    large-smiley-030.gif


    අපෝ ඔයාගෙ නම් බැහැ
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    සුදු පාට ගවුමේ....
    ඉන ගාව රවුමේ.....
    පොත් පේලි අතරේ නංගියේ.....
    පාඩම් පොතක් වී......
    මට ඉන්න ආසයි...
    මම ආදරෙයි නංගියේ



    large-smiley-030.gif