EK SINHALA LANGUAGE DAY 2008

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    pooh27 said:
    සීයගේ ඔලුව කොහොමද? ඊයේ ඔලුව වැදුනා කියලා අරන්චි:nerd: :nerd:

    ඔව් පුතේ ඊයේ අපේ උන්දැ යක්සනියක් වගෙ කඞාපැන්න නොවැ :sorry:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    nene ban boruwata mata thada unn neheban !! thunduwa baya wela !! hik hik !! :lol: :lol: :lol: :lol: :lol:
    උඹ කියන විදියට තුන්ඩුව විතරක් නෙමෙයි මගෙත් ඇඟේ මයිල් ඉස්මයිල් කරා :lol: :lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    tharinda76 said:
    nene ban boruwata mata thada unn neheban !! thunduwa baya wela !! hik hik !! :lol: :lol: :lol: :lol: :lol:


    ඕවට බයවෙන්නෙ ස්කූබි වගේ බල්ලො තමයි පුතේ :P
     

    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    harshafx said:
    උඹ කියන විදියට තුන්ඩුව විතරක් නෙමෙයි මගෙත් ඇඟේ මයිල් ඉස්මයිල් කරා :lol: :lol:



    aaaa umbatath


    2zqu0m0.jpg
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    උඹ කියන විදියට තුන්ඩුව විතරක් නෙමෙයි මගෙත් ඇඟේ මයිල් ඉස්මයිල් කරා :lol: :lol:

    මේ ඇයි බිල්ට තුන්ඩුව කියන්නෙ ?:eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    cj4ever said:
    අපි ෙකාහිල ටිකක් ෙදමු කන්න ඒතෙකොට හරි:P

    මොකද රං ගොජෝ මොණරෙ ක්රෑෂ් වුණාද උඩින් යන කොට? :lol: :lol: :lol: :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Asitha-K said:
    කරන කථාවක් රංඩු නොකර කරනු මැනවි
    හෙහෙ.....රණ්ඩු නෙමෙයි මචෝ....මූ නිකන් තද උන පාර්ට් එකක් දාල අපිව බය කරානෙ......හෙහෙහෙ..ආයෙ නම් මුගේ ගුලි කන්නෙ නෑ :nerd:
     

    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    බලන්නකො සීයෙ මට තුන්ඩුවා කියලා නමක් දාලා. ඔක මුලින්ම දැම්මෙ මාලි අක්කා
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    cj4ever said:
    අපි ෙකාහිල ටිකක් ෙදමු කන්න ඒතෙකොට හරි:P


    ඔය මනුස්සයට කොහිල දීල පිරිමහන්න බෑ පුතේ :P
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    මොකද රං ගොජෝ මොණරෙ ක්රෑෂ් වුණාද උඩින් යන කොට? :lol: :lol: :lol: :lol: :lol:
    මං හිතන්නෙ හයි ජැක් කරල...හිකෑස් :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Billl Gates said:
    මම කට්ටිය්ට සීනි බෝල දුන්නා
    උඹ මයික්*රොසොෆ්ට් එක වහලද සීනි බෝල බිස්නස් එකට ආවෙ :eek: :eek: