EK SINHALA LANGUAGE DAY 2008

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    rajith84 said:
    බළල පැනපි මල්ලෙන් .:P ඔය දෙන්න මොනවද කතාකරේ :P

    දෙන්නෙ උඹේ දත් ටික බඩට යන්න !! කට වහගෙන බලා ඉඳපිය !! :growl: :growl: :growl:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    හර්ෂ වල් චණ්ඩාලයා !! උඹට වැහි නැති හෙණ ගහන්න ඕන මේ කරන අපරාධ වලට !! :baffled: :baffled: :baffled: :eek: :eek:

    View attachment 7130 :frown: :frown: :frown: :lol: :lol: :lol:
    ඔව් නේද? මට හෙන ගහන්නෙ නෑ..අකුනු සන්නායක තියෙනවනේ :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    pooh27 said:
    සීයට මොකටද අපි කතා කරපුවා :P

    මම ඉතින් තමන්ගෙ පාඩුවෙ ඉන්න කෙනානෙ පුතේ:P
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:
    දෙන්නෙ උඹේ දත් ටික බඩට යන්න !! කට වහගෙන බලා ඉඳපිය !! :growl: :growl: :growl:

    එහෙනම් සීයට පරස්තාවක් කර ගන්නවා *බොරු :P :P :P :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    එකෙක් නෙමෙයි..එක මල්ලෙ ඩබල් දාල...දැක්කද සීයෙ කරන වැඩ :lol:

    ඩබල් දාපු අනික් පූසා උඹේ අල්මාරියේ ඇරල බලහං !! අනෙ පල !පල !! :P :P :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    දෙන්නෙ උඹේ දත් ටික බඩට යන්න !! කට වහගෙන බලා ඉඳපිය !! :growl: :growl: :growl:
    මට දැන් හිතාගන්න පුලුවන්.....උඹ තමයි ඔය ඉස්සරහ දත් දෙකටත් වග කියල තියෙන්නෙ....ඉහික් :nerd:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    ඔව් නේද? මට හෙන ගහන්නෙ නෑ..අකුනු සන්නායක තියෙනවනේ :lol:

    කොහෙද සන්නායකේ තියෙන්නෙ පුතේ:P
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    pooh27 said:
    එහෙනම් සීයට පරස්තාවක් කර ගන්නවා *බොරු :P :P :P :P

    ආච්චිව දික්කසාද කරලද පුතේ:P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    ඩබල් දාපු අනික් පූසා උඹේ අල්මාරියේ ඇරල බලහං !! අනෙ පල !පල !! :P :P :P
    කොල්ල ලනුව සෑහෙන්න දුරට කාල වගේ......හිකෑස්
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    tharinda76 said:
    දෙන්නෙ උඹේ දත් ටික බඩට යන්න !! කට වහගෙන බලා ඉඳපිය !! :growl: :growl: :growl:

    මාධ්*ය නිදහසට එරෙහිව ප්*රචන්ඩත්වය:sorry:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    tharinda76 said:
    ඩබල් දාපු අනික් පූසා උඹේ අල්මාරියේ ඇරල බලහං !! අනෙ පල !පල !! :P :P :P

    ආ....පුස අල්මාරියෙද ?:P
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    tharinda76 said:
    ඩබල් දාපු අනික් පූසා උඹේ අල්මාරියේ ඇරල බලහං !! අනෙ පල !පල !! :P :P :P

    පුස ද ? පූ ද ? :lol: :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    tharinda76 said:
    harshafx said:
    කොල්ල ලනුව සෑහෙන්න දුරට කාල වගේ......හිකෑස්

    [COLOR=darkred][SIZE=7]අනෙ පලයං යන්න එනවා ලණු දෙන්න !! තියා ගනු හොඳ කඹයක් ළඟදිම උඹට ඕන වෙනවා ඒක ෂුවර් !![/SIZE][/COLOR][/quote]

    [SIZE=6][COLOR=red]Prity ගෙන් බේරෙන්නද ?:lol: [/COLOR][/SIZE]