harshafx said:මොකද්ද දැන් මෙතන ප්*රශ්නෙ???? කවුද මොනාද අපේ පූහ් අක්කට කිව්වෙ?![]()
![]()
ඒකනෙ කවුද ඒක ඉස්සුවෙ? දැන් බර බලාගෙන ඉවර නම් බිමින් තියන්න....පවුනෙ මේ අයිය හික් හික්Clerk_Kent said:මෙ හික් හික් කියන එක මගෙන් උස්සල ....අයියෝ

ඕකත් එක අතකින් බැලුවම Copy එකක් තමයි...දැන් මට ඒක නවත්තගන්න විදියක් තමයි හොයාගන්න ඕනි...Clerk_Kent said:මුගෙ හිනාව බොලේ![]()
harshafx said:ඒකනෙ කවුද ඒක ඉස්සුවෙ? දැන් බර බලාගෙන ඉවර නම් බිමින් තියන්න....පවුනෙ මේ අයිය හික් හික්![]()