EK SINHALA LANGUAGE DAY 2008

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    rajith84 said:
    දුකසේ වාසය කරමි මට මහලුවයසේ නැතිය දත්පෙරසේ :(

    අහ්! සීයෙ කාලෙකින් දැක්කෙත්...... කොහොමද ඉතින්.....??? දත් නැති උනාට සනීපෙන් ඉන්නවනේ.......
    :):):):)
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:
    මාගේ රුචි අරුචි කම් දන්නේය....ප්ර්රීතී !!රං ගොජ !ප්ර්රීතී !! නෙහාරා බිසව් ඩාන්සිං ස්ටාර් එකේ නැත !! රජකම් කලත් පලක් නැත !!

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    :D:D~~~~~~~~~~මම තමයි නට්*යයේ ප්*රධාන නළුවා~~~~~~~~~~~~~:D:D

    නාට්ටිය අහවරයි !! විනාසයි !! :lol: :lol: :lol: :lol: :lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    :D:D~~~~~~~~~~මම තමයි නට්*යයේ ප්*රධාන නළුවා~~~~~~~~~~~~~:D:D

    නට්*යයෙ නම ටාසන්ද අපේ මෑන් ද ? පුතේ:lol:
     

    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    මට ලබුනා මුදලලි ගෙ චරිතෙ

    2qbu7tf.jpg

     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    :D:D~~~~~~~~~~මම තමයි නට්*යයේ ප්*රධාන නළුවා~~~~~~~~~~~~~:D:D

    එහෙනම් ප්*රධාන නිලියට පිරිතිට කතා කරමුද ? :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    මේ විහිලු නෙමේ නිකී..ඔයා නට්ටි ත්*රෙඩ් එකේ ගිහින් බලන්න..මන් තමඉ ප්*රධාන නලුව
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    niki771 said:

    අහ්! සීයෙ කාලෙකින් දැක්කෙත්...... කොහොමද ඉතින්.....??? දත් නැති උනාට සනීපෙන් ඉන්නවනේ.......
    :):):):)

    අපොයි ඔව් සනීපෙ වැඩිවෙලා :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Billl Gates said:
    මට ලබුනා මුදලලි ගෙ චරිතෙ

    2qbu7tf.jpg


    උඹ වගේ පුවක් බඩිල්ලෙක්ට ගැලපෙන නියම චරිතෙ !! :lol: :lol: :lol: :lol: :lol:
     

    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    niki771 said:
    ආහ්! බිල් අයියව මම දැන්නෙ දැක්කේ....... කොහොමද ඉතින්.....?????:):):)

    ආ..... ජයන්ති (සිමෙන්ති ඇඩ් එක)