කෑ ගහන්න එපා ඕයිthm14 said:අනෙ බොල..අපි මේ ජැක් ස්පැරෝ එක්ක කතා කරන්නේ...
අපි දන්නෙ නැද්ද...හෙහෙහෙ..කෑල්ල හොඳින් ඉන්නවද..??? හොඳයි හොඳයි......
![]()
ඔව දැක්කොත් එහෙම ගුටි කන්න වෙන්නේ........





ඔව් ඔව් හොඳින් ඉන්නව


කෑ ගහන්න එපා ඕයිthm14 said:අනෙ බොල..අපි මේ ජැක් ස්පැරෝ එක්ක කතා කරන්නේ...
අපි දන්නෙ නැද්ද...හෙහෙහෙ..කෑල්ල හොඳින් ඉන්නවද..??? හොඳයි හොඳයි......
![]()







Pentagram said:
මම 2008 එකට නම් අවෙ නෑ!
එක නිසා මෙලො හෙයක් දන්නෙ නෑ බන්!
ටීන් කොලුවට කියල බලමු නෙ!![]()


එක හොයන්න වෙනම එකෙක් දාන්න වෙයි!tharuksha123 said:මොන භූතයද මේක උඩට ගත්තේ....

Jack_Sparrow said:කෑ ගහන්න එපා ඕයි
ඔව දැක්කොත් එහෙම ගුටි කන්න වෙන්නේ........
ඔව් ඔව් හොඳින් ඉන්නව![]()




අපි පි.ම් එකක් යවමු මෙක කරමු කියල!thm14 said:මටත් එදාට එන්ඩ බැරි උනා බන්,, ඒවුනාට ඊට කලිනුයි , පස්සෙයි හිටියේ...හෙහෙ..
ඔව් පොරව සෙට් කරගන්න ඕනි, ඒත් එයාව අල්ලගන්න එක තමයි අමාරු වැඩේ..දැන් රස්සාවක් කරනවනේ....![]()

ඔව් මම අවෙත් 3 ගානකට!isuruimg said:අපි කලින් එකට ආවෙ නෑ අපි කලින් එකට ආවෙ නෑ![]()


වෙන උන් මොකටද බන් උබ ඉන්නකොට..Pentagram said:එක හොයන්න වෙනම එකෙක් දාන්න වෙයි!![]()
මට වෙන වෑඩ තියෙනව බන්!tharuksha123 said:වෙන උන් මොකටද බන් උබ ඉන්නකොට..


thm14 said:හිටපිය මේ පෝස්ට්ස් වල ලින්ක්ස් කෙල්ලට පී.එම්.කරන්නම්....![]()





නැතුව..නැතුව...Pentagram said:මට වෙන වෑඩ තියෙනව බන්!
උබ හිතුවද මම ජොබ් ලස් කියලා!